Nissan Bluebird කාර් උදවුවක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
වෙන එකක් බලපන් සහෝ..
උබට වාහන ගැන, එන්ජිම ගැන දැනුමක් ඇති නම් පමණක් ගනින්
වාහන හදන්න යන ගාන නෙමේ බන් එපා වෙන්නේ, කාලය සහ වෙන රස්තියාදුව ට බන් එපා වෙන්නේ
 
  • Like
Reactions: AshenTM

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    2007 - 2010 range eke alto ekak balapan......nathnam ganna 1st car ekenma car epa wei may be.....

    20 n uda nam japan ekakata yana eka hodai....​
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Diesel Auto ganna epa, manual eka ganna. engine eka check karala ganna. out of city diesel karanawa 13km/l. mama auruddak padda. fattama wahane. mara comfortable. ekama aula oke market eka mehe car sale karayo nathi karala thiyenne. brand new company apu vehicle mewa. ekale hatiyta luxury wage thama.
     
    • Like
    Reactions: AshenTM

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    machan duk widala hamba karapu salli wiyadam karala ganna wahanen thawath dukakata path wei oya marala walata karagahala.machan uba athe thiyena salli madi nam thawa tikak iwasapan thawa awrudu 3 k giyath kamak na wadayak nathuwa duwanna puluwan ekak ganin.owage leda awith hamadama garaj gane laginna unama ubata jiwithema epa wei.hithala balala hoda thiranak ganin.ubawa wattanna kiwwa newei ube uthsahaya watinawa.hodata hithala anek unge adahasuth balala thiranayak ganin.
     
    • Like
    Reactions: AshenTM

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Mama 2008 di 1.6 MIO valata bluebird ekak gattha, සුපිරිම comfortable vahanayak, hodatama desal karanva, ithama sakthimath, arakshakari vahanayak. Onama part ekak vijeramen hoyaganna පුළුවන් , mama 2013 venakan pavichchi kala. වතුර , තෙල් හැමදාම balanavanam kisima prasnayak nehe. Vathura බලන්නේ නැතුව ගිහින් මම හොඳ පරිප්පු කාලා තියනවා. මට වාහනය එපා වුනා . Gagraj gane rasthyadu vela , අන්තිමට head eka මාරු karanna වුනා . Vena loku leda nam ave නැහැ . විකුණාගන්නට සෑහෙන අමාරු වුනා . අන්තිමට දුන්නේ 1.2MIO වලට.
     
    • Like
    Reactions: AshenTM

    janakaparakkuwa

    Active member
  • machan mage gawath thiyenne okama thama dan aururu ganak wenawa. kesi ledak ne ban. laksha ganak deela anthimata thahadu godawal ethule hirawela yanna one nene. pedala balapan sepa kohomada kiyala. petral tikak pichchenawa thamai. eth yaka wage duwanawa. matath ganiddi oya prashnema awa. mata mathakai math meke thred ekak demma. mama eke link eka dannam.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    machan mage gawath thiyenne okama thama dan aururu ganak wenawa. kesi ledak ne ban. laksha ganak deela anthimata thahadu godawal ethule hirawela yanna one nene. pedala balapan sepa kohomada kiyala. petral tikak pichchenawa thamai. eth yaka wage duwanawa. matath ganiddi oya prashnema awa. mata mathakai math meke thred ekak demma. mama eke link eka dannam.

    පෙට්‍රල් කීයක්ද කරන්නෙ ?
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    1996 ඩීසල් බ්ලූබර්ඩ් එකක් මමනම් අනුමත කරන්නෙ නෑ. :no:
    හේතු කීපයක්ම තියනවා 1 ක් තමයි ඔකත් සෙරීනා එක වගේ තමයි එන්ජිම ගෙවීමේ සීග්‍රතාවය වැඩී. ඒක පැත්තකින් දාමුකෝ.. අනිත් එක බං ඩිසල් උනාට ට්‍රැෆික් එකේ 8 ක් 9 ක් තෙල් කරන්නේ. ඩීසල් මිලයි පැට්‍රල් මිලයි සසදනකොට ඩිසල් වල අනිත් රෙපෙයාර් වියදම් බලනකොටත් ඔය ඩීසල් කෙරුවාව ගැන සෑහීමකට පත් වෙන්න බැ. අනූව දශකයේ ඩීසල් කාර් එකක් කියන්නේ ලොකු ලෙකු රෙපයාර් අතලග වාහනයක් වීමේ සම්භාවිතාවය වැඩී. අනිත් එක පුතෝ ගත්තොත් සදහටම ඔබ මගේ වීමේ වාසනාවකුත් තියනවා. :nerd: විශේෂයෙන් ඕවගේ ශොක්ස්වල කේස් ආවම උඹට වාහනේ හදන උන්ගෙයි එළකිරියේ ගන්න කියලා උපදෙස් දීපු උන්ගෙයි අම්මා මුත්තා මතක් වෙනවා. ඕකට පාට්ස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න අමාරු වැඩක්. :eek: මෙකී නොකි හේතු නිසා වෙන එකකට පලයං. මම හැමදාම කියන්නේ පරණ වාහන ගන්නකොට (විශේෂයෙන් අනූ ගනන්වල) වාහනේ හොදට රීසේල් වෙන එකක් වෙන්න ඕනේ. එහෙම රීසෙල් වෙන ඒවගේ පාට්ස් සුලභයි, පැට්‍රල් වැඩ කරනවා, ගමේ ගොඩේ බාස්ගේ ගෝලයා උනත් හදන්න දන්නවා. අනිත් කාර් ගනිද්දි ඩිසල් ගන්න එපා බං. විශේෂයෙන් පරණ කාර්. වැඩිය නය නොවී වත්කමේ හැටියට පිං කම කර ගනිං.

    බොහොම ස්තූතියි අයියා. ඔව් ඒ අදහස හරි. ඒ වාහනේ අයිඩියා එක අයින් කර ගත්තා.
    පෙට්‍රල් Toyoto Corolla AE100 එකක් ගන්න හිතුවේ. ඒක හොදයිනේ ??
    :) :)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ගොඩක් පිං මචංලා Comment කරපු Bump දාපු හැමෝටම
    උඹලාගෙ අදහස් අනුව 1996 වගේ පරණ ඩීසල් කාර් එකක් ගන්න එක හරිම risk වගේ්‍. එන්ජින් රෙපෙයාර්, දෙදරීම වැඩි නිසා ඒකට සම්බන්ධ වෙන ලෙඩ වාගේ ගොඩක් දේවල් එන්න පුළුවන්.
    2nd මාකට් එකෙත් ලේසියකට විකුණන්නත් බෑ

    මං හිතුව petrol එකක්ම ගන්න බන්ස්
    Toyota Corolla AE100 එක හොදයි නේද මචංලා

    1300cc එංජින් මදි නේද ලොකු ජපන් කාර් එකකට
    Corolla EE101 එක අවුල්ද ?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බොහොම ස්තූතියි අයියා. ඔව් ඒ අදහස හරි. ඒ වාහනේ අයිඩියා එක අයින් කර ගත්තා.
    පෙට්‍රල් Toyoto Corolla AE100 එකක් ගන්න හිතුවේ. ඒක හොදයිනේ ??
    :) :)

    puluwannam hoyaganna Presea ekak AE100 ekata wada hama athinma hondai. apith langadi gaththa 1995 ct2 presea ekak. AE 100 thamai hoya hoya hitiye apith eeta wada araka sahenna hondai options ehema.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    puluwannam hoyaganna Presea ekak AE100 ekata wada hama athinma hondai. apith langadi gaththa 1995 ct2 presea ekak. AE 100 thamai hoya hoya hitiye apith eeta wada araka sahenna hondai options ehema.

    මචෝ Presea එකේ Door Shutter Frame-less නේද ?
    ඒක අවුලක් නැද්ද බන් ?
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ගොඩක් පිං මචංලා Comment කරපු Bump දාපු හැමෝටම
    උඹලාගෙ අදහස් අනුව 1996 වගේ පරණ ඩීසල් කාර් එකක් ගන්න එක හරිම risk වගේ්‍. එන්ජින් රෙපෙයාර්, දෙදරීම වැඩි නිසා ඒකට සම්බන්ධ වෙන ලෙඩ වාගේ ගොඩක් දේවල් එන්න පුළුවන්.
    2nd මාකට් එකෙත් ලේසියකට විකුණන්නත් බෑ

    මං හිතුව petrol එකක්ම ගන්න බන්ස්
    Toyota Corolla AE100 එක හොදයි නේද මචංලා

    1300cc එංජින් මදි නේද ලොකු ජපන් කාර් එකකට
    Corolla EE101 එක අවුල්ද ?

    My Final Round 1.5 years ago -> Tercel, Lancer, Presea CTII :shocked:

    Grand Finale winner -> Presea CTII :lol:
     
    • Like
    Reactions: AshenTM

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ගොඩක් පිං මචංලා Comment කරපු Bump දාපු හැමෝටම
    උඹලාගෙ අදහස් අනුව 1996 වගේ පරණ ඩීසල් කාර් එකක් ගන්න එක හරිම risk වගේ්‍. එන්ජින් රෙපෙයාර්, දෙදරීම වැඩි නිසා ඒකට සම්බන්ධ වෙන ලෙඩ වාගේ ගොඩක් දේවල් එන්න පුළුවන්.
    2nd මාකට් එකෙත් ලේසියකට විකුණන්නත් බෑ

    මං හිතුව petrol එකක්ම ගන්න බන්ස්
    Toyota Corolla AE100 එක හොදයි නේද මචංලා

    1300cc එංජින් මදි නේද ලොකු ජපන් කාර් එකකට
    Corolla EE101 එක අවුල්ද ?

    Puluwan nam 110 ekakatama yanda 301- wath

    EE101 kiyanne 4wheel model ekakda kohedo. AE100 kiyannen supiri wahane.
    eth pulwan tharam aluth model ekata yana eka thama hoda.
    jaya wewa.
     
    • Like
    Reactions: AshenTM

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Meka kohomada .KIA RIO ??




    kia-rio-2004-12.jpg

     
    • Like
    Reactions: AshenTM

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Meka kohomada .KIA RIO ??




    kia-rio-2004-12.jpg


    waradak na ban mama danna tharamin...godak un owata yanne naththe market ekak nathi ekai thel karanne nathi ekai nisa...thel gahanna bari nam service tika karanna bari nam wahana ganna epa..pare bus thiye :P