Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Cefiro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්රික් ගැන කතාවක් කිරීමටයි

මේක ෆුල් සයිස් කාර් එකක්...

ඒ කියන්නේ යාරිස්, කොරොල්ලා, කැම් රි, ඇවලොන් කියලා මල්ලිගේ ඉදන් අයියට යනකන් කියන් යනකොට ඇවලොන් එකේ තැන තමා මෙයා ඉන්නේ... සනියේ ඉදන් කිව්වොත්, සනි,බ්ලූබර්ඩ් සිල්ෆි,අල්ටිමා/ටිආනා, මැක්සිමා. ඔන්න ඔය මැක්සිමා අද තියෙන තැන තමා මෙයා 2003 උන්නේ

අම්මේ තාත්තේ අයියේ අක්කේ, මේ මොඩල් එක හදුන්වන්නේ MY34 කියලා. ඔන්න MY3 කියල එහෙම නෙමේ මේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති..

ඕකේ කැබින් එකේ ඉදගත්තහම ක්රවුන් එක ඇරුනහම 2003 අනික් කාර් එක්ක බැලුවහම පට්ටම පට්ට කොලිටියක් සහ පෙනුමක් ඇතුව හදලා තියෙනවා. පාර්ට්ස් (මැකෑනිකල්, බොඩි ඇන්ජින් ) හොයාගන්නනම් පට්ටම අමාරුයි.

ග්ලෝරියා එකේ ඔප්ශන් සෙඩ්රික් එකට වඩා අඩුයි මම දන්න විදිහට. ග්ලෝරියා එකක් ඇතුලට නැගලනම් නෑ මම. ග්ලෝරියා එක ස්පෝර්ට් පැත්තට බරයි. හරියටම දන්නේ නෑ

3000cc ඩීසල් ඇන්ජිමත් සික්ස් සිලින්ඩර්. ඩීසල් 4-5ක් වගේ කරනවා. ඩීසල් උනත් මාරම ස්මූත් ඇන්ජිම

පෙට්රල් එකක් අත්තා මුත්තා සතුව නොව දන්නා අදුරන කබරයෙක් තලයගොයෙක් සතුවවත් තිබී නැත. දන්නා තරමින් පෙට්රල් ඇන්ජිමද සික්ස් සිලින්ඩර් වන අතර තෙල් 4-5ක් අතර ප්රමානයක් කරනු ඇත (එහෙම හිතනවා )

මෙම වාහන නිපදවා ඇත්තේ බ්රෑන්ඩ් නිව් විකිනේමීදී සනියේ මිල මෙන් තුන් හතර ගුනයකට වුවත් ලංකාවේ අනාත කුකුල්ලුන්ට තෙල් ගැසීමට නොහැකි බැවින් ලන්කාවේ සනියටත් අඩුවෙන් විකිනේ. නමුත් මිලදී ගන්නා තැනැත්තා තමා එලුවෙකුටත් අඩු මුදලක් ගෙවා මිලදී ගන්නේ හස්ති රාජයකු බව දැනගනු මැනවි.... කොස් අතු කවා එලුවකු මෙන් පෝශනය කර අලියකු පිට යා නොහැක. රියල් සල්ලි කාරයකුනම් පමනක් මිලදී ගන්න

මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැම දැන් පල

[QUOTE="රත්තරං, post: 18810034, member: 391748"] [SIZE="3"][B]සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්රික් ගැන කතාවක් කිරීමටයි [IMG]http://i.ebayimg.com/00/s/NTAwWDUwMA==/z/tSAAAOSwymxVM9dU/$_35.JPG[/IMG] මේක ෆුල් සයිස් කාර් එකක්... ඒ කියන්නේ යාරිස්, කොරොල්ලා, කැම් රි, ඇවලොන් කියලා මල්ලිගේ ඉදන් අයියට යනකන් කියන් යනකොට ඇවලොන් එකේ තැන තමා මෙයා ඉන්නේ... සනියේ ඉදන් කිව්වොත්, සනි,බ්ලූබර්ඩ් සිල්ෆි,අල්ටිමා/ටිආනා, මැක්සිමා. ඔන්න ඔය මැක්සිමා අද තියෙන තැන තමා මෙයා 2003 උන්නේ අම්මේ තාත්තේ අයියේ අක්කේ, මේ මොඩල් එක හදුන්වන්නේ MY34 කියලා. ඔන්න MY3 කියල එහෙම නෙමේ:P මේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති.. ඕකේ කැබින් එකේ ඉදගත්තහම ක්රවුන් එක ඇරුනහම 2003 අනික් කාර් එක්ක බැලුවහම පට්ටම පට්ට කොලිටියක් සහ පෙනුමක් ඇතුව හදලා තියෙනවා. පාර්ට්ස් (මැකෑනිකල්, බොඩි ඇන්ජින් ) හොයාගන්නනම් පට්ටම අමාරුයි. ග්ලෝරියා එකේ ඔප්ශන් සෙඩ්රික් එකට වඩා අඩුයි මම දන්න විදිහට. ග්ලෝරියා එකක් ඇතුලට නැගලනම් නෑ මම. ග්ලෝරියා එක ස්පෝර්ට් පැත්තට බරයි. හරියටම දන්නේ නෑ 3000cc ඩීසල් ඇන්ජිමත් සික්ස් සිලින්ඩර්. ඩීසල් 4-5ක් වගේ කරනවා. ඩීසල් උනත් මාරම ස්මූත් ඇන්ජිම පෙට්රල් එකක් අත්තා මුත්තා සතුව නොව දන්නා අදුරන කබරයෙක් තලයගොයෙක් සතුවවත් තිබී නැත. දන්නා තරමින් පෙට්රල් ඇන්ජිමද සික්ස් සිලින්ඩර් වන අතර තෙල් 4-5ක් අතර ප්රමානයක් කරනු ඇත (එහෙම හිතනවා ) මෙම වාහන නිපදවා ඇත්තේ බ්රෑන්ඩ් නිව් විකිනේමීදී සනියේ මිල මෙන් තුන් හතර ගුනයකට වුවත් ලංකාවේ අනාත කුකුල්ලුන්ට තෙල් ගැසීමට නොහැකි බැවින් ලන්කාවේ සනියටත් අඩුවෙන් විකිනේ. නමුත් මිලදී ගන්නා තැනැත්තා තමා එලුවෙකුටත් අඩු මුදලක් ගෙවා මිලදී ගන්නේ හස්ති රාජයකු බව දැනගනු මැනවි.... කොස් අතු කවා එලුවකු මෙන් පෝශනය කර අලියකු පිට යා නොහැක. රියල් සල්ලි කාරයකුනම් පමනක් මිලදී ගන්න මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැම දැන් පල [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom