Nissan DAYZ Door visor

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    nissan-dayz-i-restyling-2015-now-hatchback-5-door-exterior-2.jpg


    දන්න පිංවතෙක් ඉන්නව නම් Nissan DAYZ 2017 එකකට Door visor ගන්න තැනක් තියනව නම් කියන්න නුවර අවට නම්හොඳයි.

    ගෙන්න ගන්න හරි කමක් නැහැ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    නුවර නම් ගිහිං නෑ එක පාරක් වත්. මරදානේ ඩාලි රෝඩ් එකේ බඩු තියෙනවා.,
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home