Nissan FB 15 Speeding

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මගේ වැඩක්..... :) Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ.....!! :P




    මේ මගේ 9332 වෙනි පෝස්ට් එක.....!! :yes: (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම..... :D ) (ඒ වගේම මේක මගේ මුල්ම "උඹේ බටේ" (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ මගේ මුල්ම You Tube පෝස්ට් එක.... :) )


    මේක මම ඊයේ (2009 Nov 05) බියගම, පවර් හවුස් එක ලග ඉදන්, සියඹලාපේ හංදියට එන ගමන් ගත්ත Video එකක්.....!! :D


    Driving + Video Capturing දෙකම මම තනියම.... :) (Using Sony Ericcson P1i)

    කොහොමද වැඩේ..... :P

    වාහන වැඩි වෙලාවක නිසා 100 Km/h පන්න ගන්න බැරි උනා..... :(

    බස් එකක් 110 Km/h වේගෙන් ඔය පාරේ අරන් යන මට, මේ Car එකෙන් 100 Km/h ට යන එකත් වැඩක්ද..... :P හික්ස්.....!! :lol:


    :lol: :lol: යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!! :lol: :lol:

    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk

     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Maxxa Machan ..... Bt uba eka athin Drive karapu eka thamai Dangerous .... Wara wara Road Runner ekka happenna .... Uba ithin eda math ekka giyane ... :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යුනිකෝඩ් නැති අය බම්බු ගහගනිල්ලා..මගෙත් මොටෝ එක ඕක..ලොල්ස්..තාම විඩ් එක බැලුවේ නෑ
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    SPEED KILLS
    000203F4.gif
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    car eke current gihillada:eek:
    kaluvare movie eka patan ganna kalin film hall ekaka vage:baffled:
     

    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    kohey yanaa gamang da bang..
    kooo 100 panada?.. car eky light ekak vath nada bang henaa kaluwarai..
    ela ela.. mata ehmwath bahaa ney .. ela
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යුනිකෝඩ් නැති අය බම්බු ගහගනිල්ලා..මගෙත් මොටෝ එක ඕක..ලොල්ස්..තාම විඩ් එක බැලුවේ නෑ

    ඔව් මචන්...... මේ ලංකාවේ, සිංහල යුනිකෝඩ් දාගත්තේ නැති එකාලට, බම්බු ගහ ගන්න කියලා තමා කියන්න ඕනා..... :P හික්ස්.... :lol:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ela machan... my previous ride is a FB15 S-Saloon.. one of the most fuel economy car I've ever driven... now I'm usin Lancer CS3 (2009) still engine not seasoned....
    when you doing raw footages like this always be wise and safe
    ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    monawada oii pagahankooo oooka leeelllatama :P
    ara 180 ta eknakan tiyanne pagala palayanko hehe :lol:

    ela ela karana magulak parissamin
    meee apiwath dagena palayanko rawumak oke
    :P