FB 14 එක නම් හොදයි ...එත් ටිකක් විතර ලෙඩ දෙන වහනයක් කියලා තමයි අහල තියෙන්නේ ....FB 13 සහ 15 නම් හොදයි ....එත් ඔයා FB 14 එකක් ගන්න හදන එකේ ටොයෝටා කොරොල්ලා AE 100 / 110 එකක් ගන්න පුළුවන් වෙයි ....මම දැක්ක 300 අංක තියෙන AE 100 එකක් සුපිරි තත්වයෙ එකක් 14 කට ..ටිකක් වැඩි ..හොද එකක් බලල ගන්න ......මේ ජපන් වාහන නම් අවුරුදු 20ක් විතර පරණයි ...එත් දැන් අඩුවට තියෙන අලුත් 2006 වාහනත් අවුරුදු 5-6 වගේ ඇතුලත ලක්ෂය පැනලා දුවනවා ..එහෙම එකේ මේ වගේ පරණ ජපන් වාහනයක් අවුරුදු 20 වෙලත් ලක්ෂ 1-2 ක් දුවලා තියෙනවා කියන්නේ පට්ටම හොදයි ..හැබැයි හොද දන්නා කෙනෙක් එක්ක ගිහිල්ල චෙක් කරලා ගන්න ....!
