Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Nissan FB15 Engine Fault
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් හදන් ආව අද...

අද උදේ ඉදන් දුක් දුන්න මචන් පුරාම වාහනේ, අන්තිමට වතුපිටිවල කන්ද නගිනකොට මැද්දෙදි හිටිය... ඉසටාර්ට් උනෙම නෑ...

ගරාජ් එක අරිනවා කිව්වේ 9ට. එතකල් ස්ටාර්ට් කර කර ඉදල අන්තිමට 9ට ලං වෙද්දී ස්ටාර්ට් උනා..

සමාධිය ගාව ගරාජ් එක තියෙන්නේ. ගෙනිච්ච එතනට. යද්දිත් මග දිගට නැවතී නැවතී ගියේ...

ගියාම එහෙන් කිව්වා මෙහෙම වෙන්නේ CAM sensor එකේ අවුලකට වෙන්න ඇති කියල. කඩවත පත්මා එකෙන් සෙන්සර් දෙකක් ගෙන්න කිව්වා.

ගිහින් ගෙනාව 4800යි ගාන.

ඒක දාන ගමන් මන් ඇහුව, උබල කිව්ව, ඉග්නිෂන් කොයිල් කතාවයි එයා ෆ්ලොව් එකේ කතාවයි. බාසුන්නැහැ කිව්වා

ඉග්නිෂන් කොයිල් එකේ අවුලක් නම් එන්ජින් එක මිස් කරනවා කියල

එයා ෆ්ලොව් අවුලක් නම් රේස් කරන්න බෑ කිව්වා

අනික එහෙම අවුලක් ආවොත් එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා කිව්වා ස්ටාර්ට් එකේ තියෙද්දී...

cam sensor දෙක දාල වැඩේ ඉවර කරන්න 5600ක් ගියා. ගෙදර නම් ආව. මග හිටියේ නම් නෑ...

උදව් කරපු හැමෝටම ගොඩාක් ඉස්තුතියි.....

[QUOTE=".::J@S::., post: 18121990, member: 383326"] [SIZE="5"][COLOR="brown"][B]ඔන්න එහෙනම් හදන් ආව අද... අද උදේ ඉදන් දුක් දුන්න මචන් පුරාම වාහනේ, අන්තිමට වතුපිටිවල කන්ද නගිනකොට මැද්දෙදි හිටිය... ඉසටාර්ට් උනෙම නෑ... ගරාජ් එක අරිනවා කිව්වේ 9ට. එතකල් ස්ටාර්ට් කර කර ඉදල අන්තිමට 9ට ලං වෙද්දී ස්ටාර්ට් උනා.. සමාධිය ගාව ගරාජ් එක තියෙන්නේ. ගෙනිච්ච එතනට. යද්දිත් මග දිගට නැවතී නැවතී ගියේ... ගියාම එහෙන් කිව්වා මෙහෙම වෙන්නේ CAM sensor එකේ අවුලකට වෙන්න ඇති කියල. කඩවත පත්මා එකෙන් සෙන්සර් දෙකක් ගෙන්න කිව්වා. ගිහින් ගෙනාව 4800යි ගාන. ඒක දාන ගමන් මන් ඇහුව, උබල කිව්ව, ඉග්නිෂන් කොයිල් කතාවයි එයා ෆ්ලොව් එකේ කතාවයි. බාසුන්නැහැ කිව්වා ඉග්නිෂන් කොයිල් එකේ අවුලක් නම් එන්ජින් එක මිස් කරනවා කියල එයා ෆ්ලොව් අවුලක් නම් රේස් කරන්න බෑ කිව්වා අනික එහෙම අවුලක් ආවොත් එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා කිව්වා ස්ටාර්ට් එකේ තියෙද්දී... cam sensor දෙක දාල වැඩේ ඉවර කරන්න 5600ක් ගියා. ගෙදර නම් ආව. මග හිටියේ නම් නෑ... උදව් කරපු හැමෝටම ගොඩාක් ඉස්තුතියි.....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom