Nissan FB15

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Machan ada man car ekak baluwa

    menna me dala thiyena hose deka mulinma kapala nikan kali dekak witharay thibune :shocked: mokadda a
    2czocg8.jpg


    :oo:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Heat line eka ban.... lankave godak garage karayo vahane upset ekak apu gaman karanne oka kapana eka tama... but okath vahaneta tiyenavanan patta.... nuwaraeliye vage yanakota oka godak use venava...
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ela ela adahasa atharina ladeee :lol:

    Thanks kattiyatama

    Anikwa hodata thibba :P

    loku awulak ne heater core eka dirala leak ekak wage athi,nattan block ekak wage.heater core eka poddak ganan anika replace karanna mulu dashboard ekama galawanna one.ekai lesiyata line deka galawala danne.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    interior heater එකට යන වතුර line එක.. ලංකාවෙ ගොඩක් උන් ඕක කපනව.. මොකුත් වෙන්නෙ නෑ.. හැබැයි heater එක වැඩ කරන්නෙ නෑ (උඹට AC vents වලින් රස්නෙ හුලන් ගන්න ඕනිනම් බෑ)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ela ela adahasa atharina ladeee :lol:

    Thanks kattiyatama

    Anikwa hodata thibba :P

    ඕක නිසා වාහනේ අත අරින්න එපා බන්.. heater core එක දාන්න වෙනවට තමයි ඔතනින් කපන්නෙ.. ලංකාව වගේ රස්නෙ රටවල් වලට වැදගත් කෑල්ලක් නෙමෙයි..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema kiyanna epa ban... heater eke witharakma nan awla wahane ganin ban.... heater eke apita echchara wadagath ya....

    ow mchn hebei passe danawa kiyala gannawanan hodama garage ekakata denna one.nattan dashboard galawanna giyama huragena nut ehe mehe nethi karagena clip kadagena winasa karanawa samahra garage.
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    ඒක ගැන හිතන්න එපා. ඔය interior heater එකට (ලංකාවෙ භාෂාවෙන් කියනවනං හොට් බ්ලෝවර් එක) යන බට දෙක ලංකාවට හීටර් වැඩක් නෑනෙ. ඒකයි ඕක කපල දාන්නෙ. හීටර් කෝර් එක හරහා එන්ජින් කූලන්ට් circulate කරන්නෙ ඔය බට දෙක හරහා. හිතන්න එපා වාහනේ හොඳනං ගන්න.