Nissan GTR එක හරි.. දැන් Shelby Mustang එක කෝ??...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Nissan GTR එක හරි.. දැන් Shelby Mustang එක කෝ??...

    t2NaCaR.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අහුවුනා අහුවුනා කිඋවට රාජපක්ශලගෙ වාහන අහුවුනේ නෑ බන්.අපි ලොකුවට කෑගහුවට ඒව හන්ගල ඉවරයි.නැත්නම් කොහෙටහරි ශිප් කරල ඉවරයි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අහුවුනා අහුවුනා කිඋවට රාජපක්ශලගෙ වාහන අහුවුනේ නෑ බන්.අපි ලොකුවට කෑගහුවට ඒව හන්ගල ඉවරයි.නැත්නම් කොහෙටහරි ශිප් කරල ඉවරයි..

    උඹ හරි...
    බඩු සේරම යවල ඉවරයි.
    අනික එදා පිළියන්දල දි ගත්ත GTR 1 th released
    ඒවාට Documents tiynw බන්.
    රන්ජාල lakunu දාගන්න කගහනව. :):)