Nissan GTR Nismo

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,890
    5,361
    113
    Koti 20. :shocked:

    487161874_1076405721181693_2670793685595107433_n.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    ෂුපිරි නෙහ්.. ගෙනල්ල හරි තියෙද්දි මෝටිවේශන් එකක් තියනවනෙ බන් ලන්කාවෙ උන්ට හම්බකරල ගන්න විතරයි තියෙන්නෙ කියලා.. ඕව ශෝ රූම් එක්කවත් නැත්තන් ගන්නවත් හීනයක් දකින්න බැරි වෙනව ඕව ගන්න ගේමක් ගහන උන්ට..
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    ගෙනල්ල හරි තියෙද්දි
    මෙන්න මේක කියන්න තමයි මමත් දුවල ආවේ. අඩුම තරමේ nismo ගෙන්නලා හරි තියන එක ගැන නම් එකෙන්ම සතුටුයි ඉතින් 😍
     
    • Like
    Reactions: kinkon