Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan Leaf - 2014 - 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කලින් thread එකට ගොඩක් ය PM කරලා තිබුනේ Nissan Leaf එක කොහොමද කියල අහලා . අද මම ඒකෙ මිලගණන් දාන්නම්. වාහනේ කිසිම අවුලක් නෑ . හොද office vehicle එකක් විදියට use කරන්න පුළුවන්.

මේකේ battery power එක ගැන ගොඩක් අය අහල තිබුනා . ඇත්තටම එක ride කරන විදිය අනුව තමා ඒක depend වෙන්නේ.

Ex : manual vehicle එකක් පැදපු කෙනෙක්ට එකසේරෙටම leaf එකට හුරුවෙන්න අමාරුයි. මම ඉතින් විස්තර පටන්ගන්නම්.

Full Charged car can run up to 228Km. පොතේ නම් තියෙන්නේ මේගාන . මොකද ජපානේ මේක 219 KM වගේ කරා.(by my experience )

This range will vary greatly and usage running style, depending on the usage environment.

100% electric motor

Control many car features from your smart phone

Satellite Navigation and Reversing Camera with Predictive Path Technology

"ANCAP 5-star safety rating

Nissan Leaf comes with three different packages as bellow.

Model No of 2014 : ZAA-AZE0

1. S GRADE

2. X GRADE

3. G GRADE

මේ වගේ models තිබුනට පිටින් බැලුවට අදුනගන්න බැහැ . අනික් වාහන වගේ පැහැදිලිවෙනසක් පිටින් නැහැ.

80th Aniversary Special කියලා model එකක් එනවා

Aero Style කියල තව එකක් එනවා මේක S ,G සහ X යන models වලට එනවා.

ඔන්න විස්තර ටික.

Inside :

මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

CIF PRICE TO HAMBANTOTA = JPY 2,420,000 - 2,800,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)

මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,420,000 ,

TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

CIF VALUE : Rs.2,783,000 Exchange Rate 1.15 කියල ගත්තෙ

මේකට DUTY LKR 210,000 විතර යනවා.

ඔක්කොම එකතු උනාම LKR 2,993,000.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක. SALE කාරයන්ගේ ළග ගාන වෙනස්වෙන්න පුළුවන් 2000 KM - 8000 KM LKR 2,600,000.00 කට වගේ ගන්න පුළුවන්.

විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.

My previous Threads :

01.http://www.elakiri.com/forum/showthread.php?t=1665064

[QUOTE="creed1, post: 18061672, member: 45736"] [SIZE="4"]මගේ කලින් thread එකට ගොඩක් ය PM කරලා තිබුනේ Nissan Leaf එක කොහොමද කියල අහලා . අද මම ඒකෙ මිලගණන් දාන්නම්. වාහනේ කිසිම අවුලක් නෑ . හොද office vehicle එකක් විදියට use කරන්න පුළුවන්.[/SIZE] [SIZE="4"]මේකේ battery power එක ගැන ගොඩක් අය අහල තිබුනා . ඇත්තටම එක ride කරන විදිය අනුව තමා ඒක depend වෙන්නේ.[/SIZE] [SIZE="4"] Ex : manual vehicle එකක් පැදපු කෙනෙක්ට එකසේරෙටම leaf එකට හුරුවෙන්න අමාරුයි. මම ඉතින් විස්තර පටන්ගන්නම්. [/SIZE] [SIZE="4"]Full Charged car can run up to 228Km. පොතේ නම් තියෙන්නේ මේගාන . මොකද ජපානේ මේක 219 KM වගේ කරා.(by my experience ) This range will vary greatly and usage running style, depending on the usage environment.[/SIZE] [SIZE="4"]100% electric motor Control many car features from your smart phone Satellite Navigation and Reversing Camera with Predictive Path Technology "ANCAP 5-star safety rating[/SIZE] [SIZE="4"]Nissan Leaf comes with three different packages as bellow. Model No of 2014 : ZAA-AZE0 1. S GRADE 2. X GRADE 3. G GRADE මේ වගේ models තිබුනට පිටින් බැලුවට අදුනගන්න බැහැ . අනික් වාහන වගේ පැහැදිලිවෙනසක් පිටින් නැහැ. 80th Aniversary Special කියලා model එකක් එනවා Aero Style කියල තව එකක් එනවා මේක S ,G සහ X යන models වලට එනවා. [SIZE="4"]ඔන්න විස්තර ටික.[/SIZE] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10995497_788914867824403_7984946698835310467_n.jpg?oh=bc7f201f3661abdb224d3de461bc989a&oe=557F68AE[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/644370_788914881157735_5330690670932066798_n.jpg?oh=1e9047ec257fbf5b69a9e23e2b1b9c15&oe=5578A2BA&__gda__=1438490680_f7c450a60d02c59027b8bc8d8c96b3b5[/IMG] [SIZE="4"]Inside :[/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/t31.0-8/s720x720/10626425_788914817824408_8885136919461734066_o.jpg[/IMG] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpf1/t31.0-8/s720x720/11009399_788914857824404_4501792378607181607_o.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/t31.0-8/s720x720/11084101_788914814491075_4540650493007502880_o.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/t31.0-8/s720x720/11079501_788914821157741_7244254740263774363_o.jpg[/IMG] මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ. CIF PRICE TO HAMBANTOTA = JPY 2,420,000 - 2,800,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.) මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,420,000 , TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND CIF VALUE : Rs.2,783,000 Exchange Rate 1.15 කියල ගත්තෙ මේකට DUTY LKR 210,000 විතර යනවා. ඔක්කොම එකතු උනාම LKR 2,993,000.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක. SALE කාරයන්ගේ ළග ගාන වෙනස්වෙන්න පුළුවන් 2000 KM - 8000 KM LKR 2,600,000.00 කට වගේ ගන්න පුළුවන්. විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්. [/SIZE] My previous Threads : 01.[url]http://www.elakiri.com/forum/showthread.php?t=1665064[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom