Nissan Leaf - 2014 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මගේ කලින් thread එකට ගොඩක් ය PM කරලා තිබුනේ Nissan Leaf එක කොහොමද කියල අහලා . අද මම ඒකෙ මිලගණන් දාන්නම්. වාහනේ කිසිම අවුලක් නෑ . හොද office vehicle එකක් විදියට use කරන්න පුළුවන්.

    මේකේ battery power එක ගැන ගොඩක් අය අහල තිබුනා . ඇත්තටම එක ride කරන විදිය අනුව තමා ඒක depend වෙන්නේ.

    Ex : manual vehicle එකක් පැදපු කෙනෙක්ට එකසේරෙටම leaf එකට හුරුවෙන්න අමාරුයි. මම ඉතින් විස්තර පටන්ගන්නම්.

    Full Charged car can run up to 228Km. පොතේ නම් තියෙන්නේ මේගාන . මොකද ජපානේ මේක 219 KM වගේ කරා.(by my experience )
    This range will vary greatly and usage running style, depending on the usage environment.


    100% electric motor

    Control many car features from your smart phone
    Satellite Navigation and Reversing Camera with Predictive Path Technology
    "ANCAP 5-star safety rating


    Nissan Leaf comes with three different packages as bellow.
    Model No of 2014 : ZAA-AZE0
    1. S GRADE
    2. X GRADE
    3. G GRADE

    මේ වගේ models තිබුනට පිටින් බැලුවට අදුනගන්න බැහැ . අනික් වාහන වගේ පැහැදිලිවෙනසක් පිටින් නැහැ.

    80th Aniversary Special කියලා model එකක් එනවා
    Aero Style කියල තව එකක් එනවා මේක S ,G සහ X යන models වලට එනවා.


    ඔන්න විස්තර ටික.

    10995497_788914867824403_7984946698835310467_n.jpg


    644370_788914881157735_5330690670932066798_n.jpg


    Inside :

    10626425_788914817824408_8885136919461734066_o.jpg


    11009399_788914857824404_4501792378607181607_o.jpg


    11084101_788914814491075_4540650493007502880_o.jpg


    11079501_788914821157741_7244254740263774363_o.jpg

    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    CIF PRICE TO HAMBANTOTA = JPY 2,420,000 - 2,800,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)

    මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,420,000 ,
    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
    CIF VALUE : Rs.2,783,000 Exchange Rate 1.15 කියල ගත්තෙ

    මේකට DUTY LKR 210,000 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 2,993,000.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක. SALE කාරයන්ගේ ළග ගාන වෙනස්වෙන්න පුළුවන් 2000 KM - 8000 KM LKR 2,600,000.00 කට වගේ ගන්න පුළුවන්.

    විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.


    My previous Threads :

    01.http://www.elakiri.com/forum/showthread.php?t=1665064
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩාක් ස්තුතිය මචන් විස්තර කියලා දුන්නාට
    ඉදිරියටත් තව විස්තර දාන්න
     
    • Like
    Reactions: creed1
    Dec 30, 2013
    1,235
    166
    0
    මම දන්න නාකියෙක්ගෙ එකක් තියෙනව උපරිම කරන්නේ 110ක් 118ක් වගේ. දෙසීය ගනන්නම් කරන්නෑ ලොවෙත් :lol:

    එක සැරයක් චාජ් කරන්නත් 500 ය පැනල යනවලු. තේරුමක් නෑ :no: බට් කොම්ෆි වෙහිකල් එක
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මම දන්න නාකියෙක්ගෙ එකක් තියෙනව උපරිම කරන්නේ 110ක් 118ක් වගේ. දෙසීය ගනන්නම් කරන්නෑ ලොවෙත් :lol:

    එක සැරයක් චාජ් කරන්නත් 500 ය පැනල යනවලු. තේරුමක් නෑ :no: බට් කොම්ෆි වෙහිකල් එක

    ලංකාවේ නම් 165 විතර කරන්නේ . 110 - 118 කරනවානම් එක අනිවා මචන් ලෙඩක්.
    1. R එකක් වෙන්න ඕන.
    2. 10000 + KM පෙනල වෙන්න ඕන.
    ලංකාවේ ගොඩක් ඒවා 150 - 180 අතරේ කරනවා.

    200 ගාන ජපානයේ .
     
    • Like
    Reactions: kellsupun

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් උබ බලන ඹක්ෂන් ඒකක ලින්ක් ඒකක් දියන්කො පොඩ්ඩක් මට වාහනයක් බලන්න