Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
nissan leaf 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

reply

QUOTE=vpsupun;19004237මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං.

කටවහන් ඉන්න එපා මචෝ. එතකොට අපිට සංවාදයක් කරන්න අලුත් අලුත් දේ ඉගෙනගන්න බැරුව යනවා. පුලුවන් තරම් විරුද්ද මත ඉදිරිපත් වෙන තරමට තමා සංවාදයක රස තියෙන්නේ මචන්

මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්.

හරියටම හරි

තමන්ගේ සල්ලි තමන්ගේ වාහන.. කැමැති කෙනෙක් ඉන්නවනම් ලක්ශ 50ක් දහයේ කොල වලින් මාරු කරලා වංගෙඩියක දාලා කොටලා බයින්ඩර් ගම් දාලා පල්ප් එකක් හදාන ඒකෙන් වාහනයක් හදාගන්න පුලුවන්....

උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන ගමන්, ඉන්දියන් කාර් වලට පතුරු යන්න බැන්නා. ඉන්දියන් කාර් කියන්නේ අඩු මලට අලුත් වාහනයක් පදින්න කැමති අයට ගන්න පුළුවන් වාහන. මම මුලින්ම ගත්තේ මරුටි සෙන් ( 2004 ) එකක්. මට ඕන උනේ නෑ මගේ වයසටත් වඩා පරණ AE100 වගේ එකක් ගන්න. ඒවට කැමති අය ඇති. ඒ වගේම අකමැති අයත් ඉන්නවා. මම මගේ වාහනේ කිසිම ලොකු රෙපෙයාර් එකක් නැතුව අවුරුදු 11ක්. කි.මි. 160,000 ක් දිව්වා. දුවලා සාධාරණ ගානකට දුන්නා.

මම ඕනේ තරම් කියලා තියෙනවා හද්ද පරන ඒවා ගන්නේ නැතුව ඇල්ටෝ එකක් මරුටියක් ගන්න කියලා. චීන කොරියන් ජරාවල් වලට මිසක් ඉන්දියන් ඒවා ගන්න එපාම කියල නෑ

මාත් එක්ක AE100 වගේ ගත්ත සමහර එවුන් ගරාජ් වල පදිංචි වෙලා හිටියා බං. මචං මම කියන්නේ නෑ AE100 නරකයි කියලා. බොඩිය හයිය උනාට, පාට්ස් ලාබ උනාට, ලොකු ගනන් වලට ආයිත් විකුණන්න පුළුවන් උනාට, ඒ වාහන වලටත් එනවා ඇඩෙන ලෙඩ.

අද හදලා හෙට එලියට දාන එකෙත් ලෙඩ එනවා මචන්. විශේශෙන් ඔය ලන්කාවේ උන් අලුත් අලුත් කියලා සේල් වලින් ගන්න ජපන් රීකන්ඩිශන් වාහන පරන ඒ ඊ 100 වලටත් වඩා මරන. මේ හුට්ටේ වාහන සම්බන්ද රජයේ ප්‍රතිපත්ති නිසා බලන්නේ නැතුව කෝක ගත්තත් එකයි (පර්මිට් එකට ගන්න බ්‍රෑන්ඩ් නිව් හැර )

අනිත් දේ තමා ඔය පරණ ජපන් වාහන ලංකාවේ ඇරෙන්න ගොඩක් රට වල පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපේ රටේ තමා ඕවට නොවටිනා මාකට් හදාගෙන් පට්ට ගගහා දුවන්නේ. අනිත් රට වල විසි කරන කුණු ගොඩවල් අපි මෙහේ ගෙනත් මාකට් හදාගෙන පාවිච්චි කරනවා.

ඔව්.. හයිබ්‍රිඩ් උනත් එච්චරයි... ලීෆ් උනත් එච්චරයි

අනික, හයිබ්‍රිඩ් ගැන. මට තේරෙන්නේ නෑ උඔ ඔය තරම් හයිබ්‍රිඩ් වලට අකමැති ඇයි කියලා. කමක් නෑ, කැමැත්ත අකමැත්ත උඹේ අතේ තියෙන්නේ .. නමුත් ඒවට කැමති එවුන්ට තෙල ගහන්න යන එක වැරදියි. මචං මිනිස්සු පෙට්‍රල්, ඩිසල් වාහන නැතුව හයිබ්‍රිඩ් වගේ දේවල් වලට නැමුනේ නිකන් පස්ස පැත්තේ අමාරුවකට නෙමේ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට වඩා කාර්යක්ෂම වාහන ලෝකෙට අවශ්‍ය උන නිසා. දැං බලපන් මොන වාහන කාරයද හයිබ්‍රිඩ් ගහන්නේ නැත්තේ කියලා. කොච්චර සල්ලි කාරයෙක් උනත් අලුත් තාක්ෂණය ලං කර ගන්න කැමතියි. ඒක තමා පොඩි වාහනේ ඉඳන් SUV එනකල් හැම ජාතියකම හයිබ්‍රිඩ් එන්නේ.

ලංකාවේ එවුන් හයිබ්‍රිඩ් ගත්තේ තාක්ශනේටවත් තෙල් ඉතුරුවෙන හින්දවත් නෙමේ බන් ටැක්ස් අඩු නිසා. ඔය කියන තරම් ලෝකේ හයිබ්‍රිඩ් දුවන්නේ නෑ. ජප්පෙක්ගෙන් ඇහුවොත් කියයි ජපානෙවත් ලංකාවේ තරම් හයිබ්‍රිඩ් නෑ. මුලු මැදපෙරදිගටම එකම එක ප්‍රියස් එකක් වත් නැතුව ඇති (දැන් කියන්න එපා තෙල් ලාබ නිසා කියල, ඩුබායි වගේ රටවල පැට්රල් ලීටරයක් රුපියල් 70ක්, උන් පදින්නේ සිලින්ඩර් 6යේ 8ටේ කාර්. එහෙම බැලුවහම අපිට වඩා උන්ට පැට්රල් වියදම් ). ඔක්ශන් දැම්මහම බල්ලෙක් වත් නොගන්න නිසාත් ලංකාවේ අඩු ටැක්ස් නිසාත් මෙහෙට ඔය තොග ගනන් අඩුවට පටවන්නේ..

අනික උඔ මොන සාධක ඇතුවද කියන්නේ hybrid වාහන කල් පවතින්නේ නෑ කියලා ? ඇක්වා, ප්‍රියස් කියෙන්නේ හොඳ වාහන. උඹ කියන්නේ ඒවා ගන්න හැමෝම එක්කෝ මෝඩයි නැත්නම් නොදැනුවත් කියලද ? මචං ඒ වගේ වාහනයකින් අවුරුදු ගානක් ඉතිරි වෙන සල්ලි ප්‍රමාණයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.

කල් පැවැත්ම ගැන ගැටලුවක් නෑ... කල් පවත්වා ගැනීම ගැනයි ගැටලුව තියෙන්නේ.. ඕවා ඉක්මනට යල් පැනගිය ටෙක්නොලොජි වෙනවා. අන්න එදාට බාල්දි හදන්න තමා ගන්න වෙන්නේ. වැඩිය ඕනේ නෑ. මුලින්ම ආපු ප්‍රියස් එක දැන් බෝතල් පත්තර එකතුකරන උන් යකඩ බරට ගන්නෙත් නෑ. 2008 ආපු ඇලියොන් එක අදත් ඇඩ් එකක් දැම්මොත් පැයෙන් වික්කහැකි. මෙතන ලන්කාවේ උන් වාහනයක් ගන්නා ආකාරයත් බලපානවා. හුගක් උන් හිගා නොකා හිගාකාලා වාහනයක් ගන්නේ

උඔ ඒවට සාඩින් ටින් කියන්නේ බොඩිය තුනී නිසාද ? එහෙනම් මට කියපන්, බුලට් පෘෘෆ් එකක් ඇරෙන්නෙ, බොඩිය ඉස්සර කොරොල්ලා වගේ හයියට එන වාහන මොනවද කියලා ? මචං දැං වාහන හදන්නේ සැහැල්ලුවට.. සල්ලි තියෙන එකා කාබන් ෆයිබර් ඒවා ගනීී.. අනිත් ඔක්කොමලා ගන්නේ සාඩින් ටින් තමා බං. ආරත්ෂාව වැඩි වෙන්න උපක්‍රම වැඩිපුර දාලා එවන්නේ ඒකයි. අනික, සැහැල්ලු, එබෙන සුළු බොඩියකින්, වාහනේ පදවන අයට අනතුරකදි එන shock එක සාහෙන අඩු වෙනවා.

වැරදි වටහාගැනීමක්. ඉස්සෙල්ලම කිව්වේ "දෙකයිපනහේ සාඩින් ටින්" වගේ කියලා. ඉ හේතුව ඔය ප්‍රියස් ඇක්වා එක හුගක් පොඩි කාර් එකක් (මුන් දෙන ලක්සරි ටෝක්ස් වලට අනුකූලව පොඩියි.. මොකෝ මේ කියන තරම් අරන් විසිකරන්න සල්ලි තියෙන උන් ජීවිතේට කැම්රියකට ටිආනා එකකට වඩා පොඩි එකක් ගන්නේ නෑ )

දැං බහිමු ප්‍රධාන මාතෘකාවට.. මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්. 2017 ලීෆ් ඉලඟ generation එක එන්නේ සෑහෙන වැඩි මිලකට. ඒ නිසා මේ ලිෆ් එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමා Nissan Leaf ZE0 and AZE0 වෙනස. දුවන්න පුළුවන් දුර වෙනස් උනාට ගාන වෙනස් වෙන්නේ බොහොම පොඩි ගානකින්.

තව අව්රුදු තුනකින් විතර ඕක විකුනද්දි ආපහු ඇවිත් මේක කියපන් මචන්

Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි.

මාසෙකට 10යි.. අව්රුදු 5ට ලක්ශ 6යි.. සර්විස් වලට දාපන්කෝ තව එකක් ලක්ශ 7යි... උබ තව අව්රුදු පහකින් ඕක 15කට වික්කොත් අන්න එදාට කතා කරපන්කෝ... ඕක අව්රුදු පහකින් නැතිවෙන සල්ලියෙන් උබට පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහලා දුවලා විකුනන්න තිබ්බා. අනික උබට ඕකේ මේ දැන් කොලබ ඉදන් යාපනේ ගිහින් එන්න පුලුවන්ද? මොන කරුමයක්ද බන්?? ලක්ශ 30ක් යටකරලා ගෙඩිය පිටින් උස්සන් ඇවිත් හරි හමන් ගමනක් යන්න බැරිනම්??

ආයෙත් කියනවා. මෙතන තියෙන්නේ ලන්කාවේ වාහන සන්ස්කෘතියේ ගැටලුවක්

මචං වාහන ජපනා එලියට දාන්නේ හොඳට test කරලා, software issues එන්න පුවවන් මොකද computer එකක් තියෙන නිසා. ඒ නිසා ඔය වාහන ගන්න එවුන් උඔ කියනවා වගේ පරීක්ෂණාගාර මීයෝ වෙන්නේ නෑ. එහෙම බැලුවම අර සිරා කියලා පරණ වාහනත පදින උනුත් ඒ කාලේ පරික්ෂණාගාර මීයෝ නේ බං.

කිසිමම පිලිගත් සීරීස් එකක් (කොරොල්ලා, සනි, කැම් රි/කරීනා, ප්‍රෙමියෝ,......) මේ හයිබ්‍රිඩ් ජරාවල් වගේ මාස 6න් අව්රුද්දෙන් වෙනස් කර කරා හද හදා එවල නෑ.. ඒවා ස්ටේබල් ටෙක්නොලොජි. වයි61 දැන් අව් රුදු 30ක් , පීඕ5/15/20 දැන් අව් රුදු 40ක්, එල්ජේ සීරීස් එක දැන් අව්රුදු 35ක් ප්‍රඩක්ශන් එකේ...

මචං තාක්ෂණය ඉස්සරහට යනවා. ඒ එක්කම අලුත් දෙවල්, නවීන උපාංග, නවීන තාක්ෂණයත්, තියෙන වාහනත් එලියට එනවා. ඒවට බයේ හැංගිලා ඉඳලා වැඩක් නෑ මචං. ඒවත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනේ. තමන්ගේ වාහනේ, generation එන එන විදියට මාරු කරනවද නැත්ද කියන එක තමන්ගේ තිරණයක්. ඒකට විශේෂයෙන්ම තමන්ගේ වත්කම් ප්‍රමාණය බලපානවා. නමුත්, මිනිස්සු තමන්ට පුළුවන් විදියට අලුත් වාහන , අලුත් කාක්ණය එක්ක යන එකට වල කපන්න එමා මචං.

මේකට උත්තරය දුන්නා

සෙල්ලම් කරන්න සල්ලි තියෙනවනම් ගනින් මචන්.. අව්ලක් නෑ

ඒත් ලන්කාවේ හුගාක් උන් අමාරුවෙන් ලීසින් එකක් එහෙම දාලා එහෙම නැත්නම් එකතු කරලා කරලා, හුගක් වෙලාවට අම්ම තාත්ත ජීවිත කාලයක් කබුරලා පැන්ශන් යනකොට හම්බවෙච්ච ග්රැටිවිටි එකත් දාලා වාහනයක් ගන්නේ. ඊලග එක ගන්නේ ඒ ගත්ත එක විකුනලා තව කීයක් හරි දාලා. වාහනයක් අරන් අව්රුදු 5ක් පැදලා විසිකරන්න පුලුවන් යුරෝපියන් එකෙක්ගේ/තෙල් අරාබියෙක්ගේ/බිලියන පතියෙක්ගේ (ලන්කාවේ කෝටියක් කියන්නේ නතින්නේ, ඉතින් කෝටිපතියෝ කිව්වොත් හරිහමන් වාහන දෙකක් තියෙන සේරම කෝටිපතියෝ වෙනවා ) ලිවින් ස්ටයිල් එකක ආර්තික මට්ටමක මට්ටමක උබ ඉන්නවනම් ගනින් මචන්... අරන් ජීවිතේ එන්ජෝයි කරපන් අව්ලක් නෑ

පහුගිය ටිකේ පරන එක පව්ලේ එකෙක්ට දෙනගමන් මම එන එන ෆෝන් එක ගත්තා S2/S3/S4/S5 5S. ඒ ඒදේ කරන්න සල්ලි තිබ්බ නිසා. හැබැයි පරන එක දෙකයි පනහට විකුනලා හෝ තියාන එන එන වාහනේ ගන්න තරම්නම් මට සල්ලි නෑ.තිබ්බනම් උබට කලින් මම ගන්නේ. හැබැයි මේ තුප්පහි තෙල් රුපියලට හිගාකන ප්‍රියස් ඇක්වා විසෙල් ජරාවල් නෙමේ ටෙස්ලා එකක් වත් බස්සනවා. අන්න ටෙක්නොලොජි. උබට ටෙක්නොලොජි එක අප්ඩේට් වෙන වේගෙට විසිකරන්න සල්ලි තියෙනවනම් අනිවා ගනින් මචන්.. අරන් උපරිම ආතල් එක විදපන් ජීවිතේ.. හැබැයි පුතේ එහෙම සල්ලි තියෙනවනම් පෙට්‍රල් මිලි ලීටර් 100ට 200ට හිගාකන්න දෙකයි පනහේ සාඩින් ටින් වගේ ප්‍රියස් ඇක්වා ගන්නේ නැතුව බස්සපන් සුපිරි අලුත්ම ටෙක්නොලොජි එකේ BMW/AUDI/Mercedes එකක්

කැමති එවුන් 1985, AE100 පදීවින අතරේ අනිත් අය Prius, Aqua, Leaf වගේ ඒවා පදීවි. ඒක තම තමන්ගේ කැමැත්ත. ඒකට පොඩ්ඩක් ගරු කරපන්.

අනිවා.... අහවල් එක උබේනම් අත උබේනම් හිත උබේනම් හිල උබටනම් කැමති විදිහකට සෙල්ලම් දාපන්.. අපි එන්නේ නෑ නවත්තන්න...

අඩුම තරමේ කොන්ඩම් එකක් වත් දාපන් කියන්නේ දන්න නිසා නොදන්න උන්ව බේරගන්න

[QUOTE="රත්තරං, post: 19004703, member: 391748"] [SIZE="5"][CENTER]reply[/CENTER][/SIZE] QUOTE=vpsupun;19004237[SIZE="3"][COLOR="DarkOrchid"]මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං. [COLOR="Red"]කටවහන් ඉන්න එපා මචෝ. එතකොට අපිට සංවාදයක් කරන්න අලුත් අලුත් දේ ඉගෙනගන්න බැරුව යනවා. පුලුවන් තරම් විරුද්ද මත ඉදිරිපත් වෙන තරමට තමා සංවාදයක රස තියෙන්නේ මචන් [/COLOR] මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. [SIZE="3"][COLOR="red"]හරියටම හරි තමන්ගේ සල්ලි තමන්ගේ වාහන.. කැමැති කෙනෙක් ඉන්නවනම් ලක්ශ 50ක් දහයේ කොල වලින් මාරු කරලා වංගෙඩියක දාලා කොටලා බයින්ඩර් ගම් දාලා පල්ප් එකක් හදාන ඒකෙන් වාහනයක් හදාගන්න පුලුවන්.... [/COLOR][/SIZE] උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන ගමන්, ඉන්දියන් කාර් වලට පතුරු යන්න බැන්නා. ඉන්දියන් කාර් කියන්නේ අඩු මලට අලුත් වාහනයක් පදින්න කැමති අයට ගන්න පුළුවන් වාහන. මම මුලින්ම ගත්තේ මරුටි සෙන් ( 2004 ) එකක්. මට ඕන උනේ නෑ මගේ වයසටත් වඩා පරණ AE100 වගේ එකක් ගන්න. ඒවට කැමති අය ඇති. ඒ වගේම අකමැති අයත් ඉන්නවා. මම මගේ වාහනේ කිසිම ලොකු රෙපෙයාර් එකක් නැතුව අවුරුදු 11ක්. කි.මි. 160,000 ක් දිව්වා. දුවලා සාධාරණ ගානකට දුන්නා. [COLOR="red"] මම ඕනේ තරම් කියලා තියෙනවා හද්ද පරන ඒවා ගන්නේ නැතුව ඇල්ටෝ එකක් මරුටියක් ගන්න කියලා. චීන කොරියන් ජරාවල් වලට මිසක් ඉන්දියන් ඒවා ගන්න එපා[SIZE="4"][U]ම[/U][/SIZE] කියල නෑ[/COLOR] මාත් එක්ක AE100 වගේ ගත්ත සමහර එවුන් ගරාජ් වල පදිංචි වෙලා හිටියා බං. මචං මම කියන්නේ නෑ AE100 නරකයි කියලා. බොඩිය හයිය උනාට, පාට්ස් ලාබ උනාට, ලොකු ගනන් වලට ආයිත් විකුණන්න පුළුවන් උනාට, ඒ වාහන වලටත් එනවා ඇඩෙන ලෙඩ. [COLOR="red"]අද හදලා හෙට එලියට දාන එකෙත් ලෙඩ එනවා මචන්. විශේශෙන් ඔය ලන්කාවේ උන් අලුත් අලුත් කියලා සේල් වලින් ගන්න ජපන් රීකන්ඩිශන් වාහන පරන ඒ ඊ 100 වලටත් වඩා මරන. මේ හුට්ටේ වාහන සම්බන්ද රජයේ ප්‍රතිපත්ති නිසා බලන්නේ නැතුව කෝක ගත්තත් එකයි (පර්මිට් එකට ගන්න බ්‍රෑන්ඩ් නිව් හැර ) [/COLOR] අනිත් දේ තමා ඔය පරණ ජපන් වාහන ලංකාවේ ඇරෙන්න ගොඩක් රට වල පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපේ රටේ තමා ඕවට නොවටිනා මාකට් හදාගෙන් පට්ට ගගහා දුවන්නේ. අනිත් රට වල විසි කරන කුණු ගොඩවල් අපි මෙහේ ගෙනත් මාකට් හදාගෙන පාවිච්චි කරනවා. [COLOR="red"]ඔව්.. හයිබ්‍රිඩ් උනත් එච්චරයි... ලීෆ් උනත් එච්චරයි[/COLOR] අනික, හයිබ්‍රිඩ් ගැන. මට තේරෙන්නේ නෑ උඔ ඔය තරම් හයිබ්‍රිඩ් වලට අකමැති ඇයි කියලා. කමක් නෑ, කැමැත්ත අකමැත්ත උඹේ අතේ තියෙන්නේ .. නමුත් ඒවට කැමති එවුන්ට තෙල ගහන්න යන එක වැරදියි. මචං මිනිස්සු පෙට්‍රල්, ඩිසල් වාහන නැතුව හයිබ්‍රිඩ් වගේ දේවල් වලට නැමුනේ නිකන් පස්ස පැත්තේ අමාරුවකට නෙමේ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට වඩා කාර්යක්ෂම වාහන ලෝකෙට අවශ්‍ය උන නිසා. දැං බලපන් මොන වාහන කාරයද හයිබ්‍රිඩ් ගහන්නේ නැත්තේ කියලා. කොච්චර සල්ලි කාරයෙක් උනත් අලුත් තාක්ෂණය ලං කර ගන්න කැමතියි. ඒක තමා පොඩි වාහනේ ඉඳන් SUV එනකල් හැම ජාතියකම හයිබ්‍රිඩ් එන්නේ. [SIZE="3"][B]ලංකාවේ එවුන් හයිබ්‍රිඩ් ගත්තේ තාක්ශනේටවත් තෙල් ඉතුරුවෙන හින්දවත් නෙමේ බන් ටැක්ස් අඩු නිසා. ඔය කියන තරම් ලෝකේ හයිබ්‍රිඩ් දුවන්නේ නෑ. ජප්පෙක්ගෙන් ඇහුවොත් කියයි ජපානෙවත් ලංකාවේ තරම් හයිබ්‍රිඩ් නෑ. මුලු මැදපෙරදිගටම එකම එක ප්‍රියස් එකක් වත් නැතුව ඇති (දැන් කියන්න එපා තෙල් ලාබ නිසා කියල, ඩුබායි වගේ රටවල පැට්රල් ලීටරයක් රුපියල් 70ක්, උන් පදින්නේ සිලින්ඩර් 6යේ 8ටේ කාර්. එහෙම බැලුවහම අපිට වඩා උන්ට පැට්රල් වියදම් ). ඔක්ශන් දැම්මහම බල්ලෙක් වත් නොගන්න නිසාත් ලංකාවේ අඩු ටැක්ස් නිසාත් මෙහෙට ඔය තොග ගනන් අඩුවට පටවන්නේ..[/B][/SIZE] අනික උඔ මොන සාධක ඇතුවද කියන්නේ hybrid වාහන කල් පවතින්නේ නෑ කියලා ? ඇක්වා, ප්‍රියස් කියෙන්නේ හොඳ වාහන. උඹ කියන්නේ ඒවා ගන්න හැමෝම එක්කෝ මෝඩයි නැත්නම් නොදැනුවත් කියලද ? මචං ඒ වගේ වාහනයකින් අවුරුදු ගානක් ඉතිරි වෙන සල්ලි ප්‍රමාණයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. [COLOR="red"]කල් පැවැත්ම ගැන ගැටලුවක් නෑ... කල් පවත්වා ගැනීම ගැනයි ගැටලුව තියෙන්නේ.. ඕවා ඉක්මනට යල් පැනගිය ටෙක්නොලොජි වෙනවා. අන්න එදාට බාල්දි හදන්න තමා ගන්න වෙන්නේ. වැඩිය ඕනේ නෑ. මුලින්ම ආපු ප්‍රියස් එක දැන් බෝතල් පත්තර එකතුකරන උන් යකඩ බරට ගන්නෙත් නෑ. 2008 ආපු ඇලියොන් එක අදත් ඇඩ් එකක් දැම්මොත් පැයෙන් වික්කහැකි. මෙතන ලන්කාවේ උන් වාහනයක් ගන්නා ආකාරයත් බලපානවා. හුගක් උන් හිගා නොකා හිගාකාලා වාහනයක් ගන්නේ[/COLOR] උඔ ඒවට සාඩින් ටින් කියන්නේ බොඩිය තුනී නිසාද ? එහෙනම් මට කියපන්, බුලට් පෘෘෆ් එකක් ඇරෙන්නෙ, බොඩිය ඉස්සර කොරොල්ලා වගේ හයියට එන වාහන මොනවද කියලා ? මචං දැං වාහන හදන්නේ සැහැල්ලුවට.. සල්ලි තියෙන එකා කාබන් ෆයිබර් ඒවා ගනීී.. අනිත් ඔක්කොමලා ගන්නේ සාඩින් ටින් තමා බං. ආරත්ෂාව වැඩි වෙන්න උපක්‍රම වැඩිපුර දාලා එවන්නේ ඒකයි. අනික, සැහැල්ලු, එබෙන සුළු බොඩියකින්, වාහනේ පදවන අයට අනතුරකදි එන shock එක සාහෙන අඩු වෙනවා. [COLOR="red"]වැරදි වටහාගැනීමක්. ඉස්සෙල්ලම කිව්වේ "දෙකයිපනහේ සාඩින් ටින්" වගේ කියලා. ඉ හේතුව ඔය ප්‍රියස් ඇක්වා එක හුගක් පොඩි කාර් එකක් (මුන් දෙන ලක්සරි ටෝක්ස් වලට අනුකූලව පොඩියි.. මොකෝ මේ කියන තරම් අරන් විසිකරන්න සල්ලි තියෙන උන් ජීවිතේට කැම්රියකට ටිආනා එකකට වඩා පොඩි එකක් ගන්නේ නෑ )[/COLOR] දැං බහිමු ප්‍රධාන මාතෘකාවට.. මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්. 2017 ලීෆ් ඉලඟ generation එක එන්නේ සෑහෙන වැඩි මිලකට. ඒ නිසා මේ ලිෆ් එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමා Nissan Leaf ZE0 and AZE0 වෙනස. දුවන්න පුළුවන් දුර වෙනස් උනාට ගාන වෙනස් වෙන්නේ බොහොම පොඩි ගානකින්. [COLOR="red"]තව අව්රුදු තුනකින් විතර ඕක විකුනද්දි ආපහු ඇවිත් මේක කියපන් මචන්[/COLOR] Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි. [SIZE="3"][B]මාසෙකට 10යි.. අව්රුදු 5ට ලක්ශ 6යි.. සර්විස් වලට දාපන්කෝ තව එකක් ලක්ශ 7යි... උබ තව අව්රුදු පහකින් ඕක 15කට වික්කොත් අන්න එදාට කතා කරපන්කෝ... ඕක අව්රුදු පහකින් නැතිවෙන සල්ලියෙන් උබට පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහලා දුවලා විකුනන්න තිබ්බා. අනික උබට ඕකේ මේ දැන් කොලබ ඉදන් යාපනේ ගිහින් එන්න පුලුවන්ද? මොන කරුමයක්ද බන්?? ලක්ශ 30ක් යටකරලා ගෙඩිය පිටින් උස්සන් ඇවිත් හරි හමන් ගමනක් යන්න බැරිනම්??:lol::lol::lol: ආයෙත් කියනවා. මෙතන තියෙන්නේ ලන්කාවේ වාහන සන්ස්කෘතියේ ගැටලුවක් [/B][/SIZE] මචං වාහන ජපනා එලියට දාන්නේ හොඳට test කරලා, software issues එන්න පුවවන් මොකද computer එකක් තියෙන නිසා. ඒ නිසා ඔය වාහන ගන්න එවුන් උඔ කියනවා වගේ පරීක්ෂණාගාර මීයෝ වෙන්නේ නෑ. එහෙම බැලුවම අර සිරා කියලා පරණ වාහනත පදින උනුත් ඒ කාලේ පරික්ෂණාගාර මීයෝ නේ බං. [COLOR="red"]කිසිමම පිලිගත් සීරීස් එකක් (කොරොල්ලා, සනි, කැම් රි/කරීනා, ප්‍රෙමියෝ,......) මේ හයිබ්‍රිඩ් ජරාවල් වගේ මාස 6න් අව්රුද්දෙන් වෙනස් කර කරා හද හදා එවල නෑ.. ඒවා ස්ටේබල් ටෙක්නොලොජි. වයි61 දැන් අව් රුදු 30ක් , පීඕ5/15/20 දැන් අව් රුදු 40ක්, එල්ජේ සීරීස් එක දැන් අව්රුදු 35ක් ප්‍රඩක්ශන් එකේ... [/COLOR] මචං තාක්ෂණය ඉස්සරහට යනවා. ඒ එක්කම අලුත් දෙවල්, නවීන උපාංග, නවීන තාක්ෂණයත්, තියෙන වාහනත් එලියට එනවා. ඒවට බයේ හැංගිලා ඉඳලා වැඩක් නෑ මචං. ඒවත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනේ. තමන්ගේ වාහනේ, generation එන එන විදියට මාරු කරනවද නැත්ද කියන එක තමන්ගේ තිරණයක්. ඒකට විශේෂයෙන්ම තමන්ගේ වත්කම් ප්‍රමාණය බලපානවා. නමුත්, මිනිස්සු තමන්ට පුළුවන් විදියට අලුත් වාහන , අලුත් කාක්ණය එක්ක යන එකට වල කපන්න එමා මචං. [COLOR="red"]මේකට උත්තරය දුන්නා සෙල්ලම් කරන්න සල්ලි තියෙනවනම් ගනින් මචන්.. අව්ලක් නෑ ඒත් ලන්කාවේ හුගාක් උන් අමාරුවෙන් ලීසින් එකක් එහෙම දාලා එහෙම නැත්නම් එකතු කරලා කරලා, හුගක් වෙලාවට අම්ම තාත්ත ජීවිත කාලයක් කබුරලා පැන්ශන් යනකොට හම්බවෙච්ච ග්රැටිවිටි එකත් දාලා වාහනයක් ගන්නේ. ඊලග එක ගන්නේ ඒ ගත්ත එක විකුනලා තව කීයක් හරි දාලා. වාහනයක් අරන් අව්රුදු 5ක් පැදලා විසිකරන්න පුලුවන් යුරෝපියන් එකෙක්ගේ/තෙල් අරාබියෙක්ගේ/බිලියන පතියෙක්ගේ (ලන්කාවේ කෝටියක් කියන්නේ නතින්නේ, ඉතින් කෝටිපතියෝ කිව්වොත් හරිහමන් වාහන දෙකක් තියෙන සේරම කෝටිපතියෝ වෙනවා ) ලිවින් ස්ටයිල් එකක ආර්තික මට්ටමක මට්ටමක උබ ඉන්නවනම් ගනින් මචන්... අරන් ජීවිතේ එන්ජෝයි කරපන් අව්ලක් නෑ පහුගිය ටිකේ පරන එක පව්ලේ එකෙක්ට දෙනගමන් මම එන එන ෆෝන් එක ගත්තා S2/S3/S4/S5 5S. ඒ ඒදේ කරන්න සල්ලි තිබ්බ නිසා. හැබැයි පරන එක දෙකයි පනහට විකුනලා හෝ තියාන එන එන වාහනේ ගන්න තරම්නම් මට සල්ලි නෑ.තිබ්බනම් උබට කලින් මම ගන්නේ. හැබැයි මේ තුප්පහි තෙල් රුපියලට හිගාකන ප්‍රියස් ඇක්වා විසෙල් ජරාවල් නෙමේ ටෙස්ලා එකක් වත් බස්සනවා. අන්න ටෙක්නොලොජි. උබට ටෙක්නොලොජි එක අප්ඩේට් වෙන වේගෙට විසිකරන්න සල්ලි තියෙනවනම් අනිවා ගනින් මචන්.. අරන් උපරිම ආතල් එක විදපන් ජීවිතේ.. හැබැයි පුතේ එහෙම සල්ලි තියෙනවනම් පෙට්‍රල් මිලි ලීටර් 100ට 200ට හිගාකන්න දෙකයි පනහේ සාඩින් ටින් වගේ ප්‍රියස් ඇක්වා ගන්නේ නැතුව බස්සපන් සුපිරි අලුත්ම ටෙක්නොලොජි එකේ BMW/AUDI/Mercedes එකක් [/COLOR] කැමති එවුන් 1985, AE100 පදීවින අතරේ අනිත් අය Prius, Aqua, Leaf වගේ ඒවා පදීවි. ඒක තම තමන්ගේ කැමැත්ත. ඒකට පොඩ්ඩක් ගරු කරපන්. [COLOR="red"]අනිවා.... අහවල් එක උබේනම් අත උබේනම් හිත උබේනම් හිල උබටනම් කැමති විදිහකට සෙල්ලම් දාපන්.. අපි එන්නේ නෑ නවත්තන්න... අඩුම තරමේ කොන්ඩම් එකක් වත් දාපන් කියන්නේ දන්න නිසා නොදන්න උන්ව බේරගන්න:):):):)[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom