nissan leaf 2017

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔන්න ටික ටික දියුනුවේගෙන එනවා. තව අව්රුදු 20කින් විතර හොද හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන එයි

    පරන නිසාන් ලීෆ් ගත්ත උන් ඒවා විකුනන්න දැන්මම බෝතල් පත්තර කාරයෝ ටිකක් හොයාගනිල්ලා... පරන ප්‍රියස් වලට වෙලා තියෙන හෙනේ දහ දොලොස් ගුනේකින් වැඩිවෙලා මේවට හම්බ වෙන්නේ..:lol::lol::lol:

    කොහොම උනත් ලීසින් දාලා ගෙවල් දොරවල් උගස් තියලා ජපනුන්ගේ දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් පරීක්ශන වල පරීක්ශනාගාර මීයෝ වෙන අපේ උන්ට මනුශ්‍ය සංහතියේ උත්තමාචාරය:lol::lol::lol::lol:



    Untitled.jpg


    nissan-leaf-excl.jpg


    2017-Nissan-Leaf-front-view-e1429867651865.jpg



    2017 Nissan Leaf is a new generation hatchback, which will be available in early 2017 year. Electric vehicle will get improvements over the previous model, and it is related to the new design and better drives performances. The design characterized by a new grid and the floating roof. Changes on the exterior bring other stylistic changes and technologies that will be modernized. The interior will have a simple design and luxurious materials that will increase the comfort level. The latest technology will provide you knew functions. The propulsion system will have electric drive, and electric motor transmits power to the wheels. In addition to low power consumption, the advantage is that it has a positive impact on the human environment. New Leaf will fight with the biggest competitor of Tesla Motors.

    2017 Nissan Leaf – Battery

    2017 Nissan Leaf will have electric drive with the autonomy of 200 miles. Battery of electric motors are significantly improve a capacity and materials. Previous batteries are have autonomy of 86 miles, and were the subject of complaints by consumers. The drive is paired with an automatic transmission which distributes torque on all-wheel drive. Lithium-ion batteries have emerged from Nissan’s production, while his competitors first alliances with other companies and battery manufacturers. Data on acceleration and speed are not yet available and will be published upon completion of testing.

    2017 Nissan Leaf – Interior

    2017 Nissan Leaf will offer a comfortable and stylish interior. The seats are made of quality materials and the distance between seats is enough for the passengers’ feet. Changes have been performed on the instrument panel, and there will be new gadgets and switches that will help you ride. Safety package includes all the features from Nissan offer. Direct competitors are the Chevrolet Volt, Toyota Prius and the Tesla Model S. The base price will move about $ 29,000 depending on the type of battery pack, and it will go upward.

    2017-Nissan-Leaf-interior.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් පරීක්ශන වල පරීක්ශනාගාර මීයෝ වෙන අපේ උන්ට මනුශ්‍ය සංහතියේ උත්තමාචාරය

    උඹ රෙකමන්ඩ් කරන්නේ Fully Fuel වාහනද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Can you explain da Hidden meaning...? :eek:
    එහෙම එකක් නෑ උම්මියෙ..

    "කොච්චර ගැහුවත් උඩ පහල
    නගින්නෙම නැද්ද හොඳට
    රිදෙනවද ගහලම දකුණත සැරට
    අනේ මල්ලි ග්‍රීස් ටිකක් ගහපං
    ජැක් එක හිරවෙලා ඔන්න"

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙම එකක් නෑ උම්මියෙ..

    "කොච්චර ගැහුවත් උඩ පහල
    නගින්නෙම නැද්ද හොඳට
    රිදෙනවද ගහලම දකුණත සැරට
    අනේ මල්ලි ග්‍රීස් ටිකක් ගහපං
    ජැක් එක හිරවෙලා ඔන්න"

    :lol::lol::lol: යූ සාලා කමීනා...:rofl::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: යූ සාලා කමීනා...:rofl::P
    පොත්ත සුදු උනාට
    දේවාලෙ කළුයිනේ නංගි


    :(

    රත්තරං;18997621 said:
    මේඩි ඉන් ශ්‍රී ලන්කානම් එහෙම තමා:(
    ඇඹුල් රස
    මලකඩ රස
    දැනෙන තුරු
    බොහෝ දෙනා
    පැණි රසයැයි
    සිතති
    :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;18997608 said:
    ලංකාවේ උන්ටනම්, සාමාන්‍ය වාහනනම් (30-70laks ) උත්තරය ඔව්....
    ඔය කියන විදියට මචෝ හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් සංකල්පය තවමත් පෙරහුරු මට්ටමේද..? ලංකාවේ ගත්තොත් හයිබ්‍රිඩ් සම්බන්ධ නඩත්තු ස්ථාන ඉතාම ස්වල්පයයි... ඉලෙක්ට්‍රික් ගත්තම චාර්ජින්ග් ස්ටේෂන්ස් ඉතාමත් අල්පයි...

    ඉන්ධන නිසා ඇතිවන පරිසර දූෂණයට පිළියමක් විදියට නේහ් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් ආවේ.එතකොට ඔය කාරණාව ඉටු වෙන්නේ නැද්ද? ඉන්ධන පරිභෝජනය අවම වෙනවා නේද? හැමෝම හයිබ්‍රිඩ් හයිබ්‍රිඩ් කිය කිය ගන්නේ ඉන්ධන පරිභෝජනය අවම කර ගන්න නේද?
     
    • Like
    Reactions: N♥K_forever

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    නිසාන් ලීෆ් නව විද්‍යුත් මෝටර් රථය කිලෝ මීටර් 250 ක දුරක් ධාවනය කළ හැකිබව වාර්තා වේ.
    http://biz.adaderana.lk/නිසාන්-ලීෆ්-අළුත්-පිම්මක/

    වරක් චාජ් කොට කිලෝමීටර් 300 දුවන්න නිසාන් ලීෆ් අලුත්වෙන හැටි
    http://offair.nethfm.com/article/26472

    හරි එක 250 ද 300 ද?

    nissan-leaf-advanced-rd-electric-vehicle-shown-at-company-annual-meeting-yokohama-jun-2015_100516367_m.jpg
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිත්ත ඇත්ත තමයි ඕක. අපි හිතන් උන්නට hybrid & electric කියන්නේ අලුත්ම තාක්ෂනය කියල ඒක එහෙම නෙමෙයි. hybrid ගත්ත උන් දන්නව ඔකේ රගේ. තව අවරුදු 5ක් දහයක් ගියාම hybrid & electric වාහන දියුණු වෙයි. ඒත් ඊට කලින් ඔයිට වැඩිය හොද alternative and sustainable fuel source එකක් හොයාගනී. කොහොමත් තව අවරුදු 10ක් යන්න කලින් fossil fuels භාවිතය නැවතෙනවා. නැවතුනේ නැත්තන් මුනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙනව. probably in 20 years. දැනට නම් හොද පෙට්රෝල් හරි ඩීසල් හරි වාහනයක් ගන්න එක.පරිසරය ගැන හිතනව නම් ඩීසල් වාහනයක් ගන්න එක තමයි ගොඩක්ම හොද.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    120 දුවන්න පැය 4ක් යනවා නම් ඕක චාර්ජ් කරන පැය 8 යනවද දන්නේ නෑ....

    ඔය 120ක් දුවන බැටරි 2ක් දාලා මුන්ට කාර් එක හදන්න බැරි මොකෝ...? බැටරි එකේ බරත් එක්ක එතකොට 240ක් බැරි වුනත් 200ක් වත් දුවන්න පුළුවන්නේ....

    එකක් හැමදාම චාර්ජ් කරනවා. අනික ස්ටෑන්ඩ්බයි වගේ. ඒක සතියකට විතර සැරයක් චාර්ජ් වෙන්නේ එතකොට