Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
nissan leaf 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල් P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.

අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ.

අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්:

1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති

2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage)

3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද)

වහනයක් තමයි ගන්න ඕනේ.

හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා.

මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ.

රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ

P.S - Good luck with your vehicle mate.

[QUOTE="SAN_APIIT, post: 19005001, member: 22533"] [SIZE="4"]මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල් (:P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි. අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ. අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්: 1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති 2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage) 3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද) වහනයක් තමයි ගන්න ඕනේ. හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා. මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ. රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ :lol: P.S - Good luck with your vehicle mate. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom