Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
nissan leaf 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාඩෝ 120 ගත්තේ 42.50කට. 2002 ඔටෝ සෙවන් සීටර්

සාමාන්‍යයෙන් ඔෆිස් යන එකෙක් වාහනේම ගිහින් මාසෙකට කිලෝමීටර 1500ක් උපරිම දුවයි. අපි වගේ ගෙදර එකා එකා මාතලේ කොලබ කොලබ මාතලේ දුවන්නේ නෑනේ වාහන අරන්..

ඒ සදහා අව්රුදු දෙකට පෙට්‍රල් වියදම = 1500x12x2/8*117= පන්ලක්ශ විසි හය දාහයි

දැන් මාකට් එකට වාහනේ ඇස් දෙක වහන් 48කට වික්කහැකි. දිව්වට පස්සේ දකුනේ දොර පේන්ට් එක ඇරෙන්න සියල්ල ඔරිජිනල්ම තියෙනවා

අද වෙනකන් මුලු වියදම 42.50+ 5.26 = 47.76 දාහයි. වයිපරේ රිවස් එකට දාලා ගියර් බොක්ස් එක කාපු එක, දොර හැප්පුන එක ඇරෙන්න වෙන කිසිමම රෙපෙයාර් එකක් කර නැත

ඒ සමගම කැත නැතුව ප්‍රාඩෝ එකක් මල ගෙදරට දානේ ගෙදරට බස්සලා

කොල්ලයි බල්ලයි සේරම ගාව ඩීමෝ බට්ටෝ වගේ බහුල නොවන වාහනයක් පාවිච්චි කරලත්

සැපට ගමනක් ගිහිල්ලත්

සෙවන් සීටර් එකක් වෙලත්

ශෝටක් ගහන් බුලත් විටක් හපන් බැස්සත් පොලිස් කාරයත් මහත්තයා කියලා කතා කරලා

කිසිම දවසක පොලිස්යෙන් වාහනය ඉරි කපලා හයිස්පීඩ් නවත්තලා නැතුවත් යන වරප්‍රසාද සහිතව....

එහෙම බැලුවහම මගේ එකේ කිලෝමීටරයකට ආදායම (48-47.76)කුත් තියෙනවා... අර ජෙනරේශන් වන් ටූ ප්‍රියස් ගත්ත උන් පැටල් වලින් රුපියල රුපියල එකතු කරලා දැන් කාර් විකුනන්න එකපාර ලක්ශ ගානක් කෙලෝගෙන බෝතල් පත්තර කාරයෝ එනකන් ඉන්නවා

ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්... නොදන්න එකා කෙලෝ ගන්නවා දන්න එකා හම්බකරගන්නවා

[QUOTE="රත්තරං, post: 19005044, member: 391748"] [SIZE="4"][B]ප්‍රාඩෝ 120 ගත්තේ 42.50කට. 2002 ඔටෝ සෙවන් සීටර් සාමාන්‍යයෙන් ඔෆිස් යන එකෙක් වාහනේම ගිහින් මාසෙකට කිලෝමීටර 1500ක් උපරිම දුවයි. අපි වගේ ගෙදර එකා එකා මාතලේ කොලබ කොලබ මාතලේ දුවන්නේ නෑනේ වාහන අරන්.. ඒ සදහා අව්රුදු දෙකට පෙට්‍රල් වියදම = 1500x12x2/8*117= පන්ලක්ශ විසි හය දාහයි දැන් මාකට් එකට වාහනේ ඇස් දෙක වහන් 48කට වික්කහැකි. දිව්වට පස්සේ දකුනේ දොර පේන්ට් එක ඇරෙන්න සියල්ල ඔරිජිනල්ම තියෙනවා අද වෙනකන් මුලු වියදම 42.50+ 5.26 = 47.76 දාහයි:lol::lol::lol::lol:. වයිපරේ රිවස් එකට දාලා ගියර් බොක්ස් එක කාපු එක, දොර හැප්පුන එක ඇරෙන්න වෙන කිසිමම රෙපෙයාර් එකක් කර නැත ඒ සමගම කැත නැතුව ප්‍රාඩෝ එකක් මල ගෙදරට දානේ ගෙදරට බස්සලා කොල්ලයි බල්ලයි සේරම ගාව ඩීමෝ බට්ටෝ වගේ බහුල නොවන වාහනයක් පාවිච්චි කරලත් සැපට ගමනක් ගිහිල්ලත් සෙවන් සීටර් එකක් වෙලත් ශෝටක් ගහන් බුලත් විටක් හපන් බැස්සත් පොලිස් කාරයත් මහත්තයා කියලා කතා කරලා කිසිම දවසක පොලිස්යෙන් වාහනය ඉරි කපලා හයිස්පීඩ් නවත්තලා නැතුවත් යන වරප්‍රසාද සහිතව.... එහෙම බැලුවහම මගේ එකේ කිලෝමීටරයකට [COLOR="Red"]ආදායම (48-47.76)කුත්[/COLOR] තියෙනවා..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. අර ජෙනරේශන් වන් ටූ ප්‍රියස් ගත්ත උන් පැටල් වලින් රුපියල රුපියල එකතු කරලා දැන් කාර් විකුනන්න එකපාර ලක්ශ ගානක් කෙලෝගෙන බෝතල් පත්තර කාරයෝ එනකන් ඉන්නවා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්... නොදන්න එකා කෙලෝ ගන්නවා දන්න එකා හම්බකරගන්නවා:):):):):):):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom