Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
nissan leaf 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදේම depreciate වෙනවා තමයි. නමුත් අපි බලන්න ඕනේ ඒ මුදල කොහෙද ගියේ කියල. අපි ගමුකො උදාහරණයකට Benz එකක් ගත්ත කෙනෙක්. අවුරුදු 5ට මිලියන 5 - 8 කුඩු. හැබැයි මිනිහ ඒ අවුරුදු පහට වාහනේ උපරිම ආතල් එක ගන්නවා. තව තමන්ගේ status එක. තව ආරක්ෂාව. ඔය වගේ නොයෙක් දේ. අන්න ඒ වෙනුවෙන් තමයි ඔය මුදල යට කරන්නේ.

හැබැයි ගන්න වාහනේ සාමාන්‍ය එකක නම්. සහ driving experience එක සාමාන්‍ය නම් මුදල යට කලේ මොකටද කියන ප්රශ්නය එනවා. ඒ මදිවට හදිසියට ගමනක් යන්නත් බැහැ. පෙට්‍රල් එක්ක සංසන්දනය කලාම තවම ලොකු ඉතුරුවක් ඇත්තෙම නැහැ.

කොච්චර මුදල් තිබුනත් වැඩක් නැහැ එක හරියට කළමනාකරණය කරන්න දන්නේ නැත්තම්. මම කියන්නේ නැහැ මුදල් වියදම් කරන්න එපා කියල. හම්බ කරන්නේ වියදම් කරන්නනේ මචං නැතුව මැරුණම ගෙනියනවය. නමුත් එක වැදගත් දේකට දාන්න ඕනේ. අඩුම ගානේ කෑමට හරි කමක් නැහැ. බඩට වත් වැඩක් වෙනවනේ.

[QUOTE="SAN_APIIT, post: 19005337, member: 22533"] [SIZE="4"] හැමදේම depreciate වෙනවා තමයි. නමුත් අපි බලන්න ඕනේ ඒ මුදල කොහෙද ගියේ කියල. අපි ගමුකො උදාහරණයකට Benz එකක් ගත්ත කෙනෙක්. අවුරුදු 5ට මිලියන 5 - 8 කුඩු. හැබැයි මිනිහ ඒ අවුරුදු පහට වාහනේ උපරිම ආතල් එක ගන්නවා. තව තමන්ගේ status එක. තව ආරක්ෂාව. ඔය වගේ නොයෙක් දේ. අන්න ඒ වෙනුවෙන් තමයි ඔය මුදල යට කරන්නේ. හැබැයි ගන්න වාහනේ සාමාන්‍ය එකක නම්. සහ driving experience එක සාමාන්‍ය නම් මුදල යට කලේ මොකටද කියන ප්රශ්නය එනවා. ඒ මදිවට හදිසියට ගමනක් යන්නත් බැහැ. පෙට්‍රල් එක්ක සංසන්දනය කලාම තවම ලොකු ඉතුරුවක් ඇත්තෙම නැහැ. කොච්චර මුදල් තිබුනත් වැඩක් නැහැ එක හරියට කළමනාකරණය කරන්න දන්නේ නැත්තම්. මම කියන්නේ නැහැ මුදල් වියදම් කරන්න එපා කියල. හම්බ කරන්නේ වියදම් කරන්නනේ මචං නැතුව මැරුණම ගෙනියනවය. නමුත් එක වැදගත් දේකට දාන්න ඕනේ. අඩුම ගානේ කෑමට හරි කමක් නැහැ. බඩට වත් වැඩක් වෙනවනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom