Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
nissan leaf 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරන පෙට්‍රල් වාහන ගත්ත අය කියන්නේ ඒවා තමයි හොඳම කියලා.

මොකද ඒවා නරකයි කියලා මතයක් ජනතාව අතර හැදුනොත් ඒ අයට ඒවා විකුණගන්න වෙන්නේ නෑ.

පරණ වාහන ගත්ත අය කොහොමත් කොහෙන් හරි පරණ ණය කාරයෙක් හොයාගන ඕවා විකුණනවා.

ගන්න එකා අරගන අවුරුද්දක් විතර ගිහාම ගත්ත දර හැව කාගේ හරි ඇඟේ ගහන්නේ කොහොමද කිය කිය නිදි මරාගන කල්පනා කරන්නේ

ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා

හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ

මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න.

අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා  ඒ වගේ තමා

අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා

මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ.

මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා.

මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට.

මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා)

ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)(ඔක්ටේන් 92)

1700/12x117x12x5 = 994,500

ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම (ඔක්ටේන් 95)(ලීෆ් එක මීටත් වඩා වාසියි )

1700/22x128x12x5 = 593,454

අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි)

හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා

අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින්

මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි

අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ

[QUOTE="Hipapotemas, post: 19018596, member: 385626"] [SIZE="4"]පරන පෙට්‍රල් වාහන ගත්ත අය කියන්නේ ඒවා තමයි හොඳම කියලා. මොකද ඒවා නරකයි කියලා මතයක් ජනතාව අතර හැදුනොත් ඒ අයට ඒවා විකුණගන්න වෙන්නේ නෑ. පරණ වාහන ගත්ත අය කොහොමත් කොහෙන් හරි පරණ ණය කාරයෙක් හොයාගන ඕවා විකුණනවා. ගන්න එකා අරගන අවුරුද්දක් විතර ගිහාම ගත්ත දර හැව කාගේ හරි ඇඟේ ගහන්නේ කොහොමද කිය කිය නිදි මරාගන කල්පනා කරන්නේ ඒ විකුනපු එක ගත්ත එකා එදා ඉඳන් ගැරේජ් ගානේ රිංගලා රිංගලා ලක්ෂ 3-4ක් වියදම් කරලා හදාගන අවුරුදු 2කින් විතර තවත් මොකෙක් හරි ණයකාරයෙක් හොයාගන ඒක ඇඟේ ගහනවා හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් කාර් වලට මිනිස්සු නැඹුරු වුණොත් අර සෙල්ලම් දාන්න බෑ. මොකද අර පිරමීඩ සෙල්ලම වගේ. අන්තිමට විකුනගන්න මිනිහෙක් හම්බ වෙන්නේ නෑ මොකද ලක්ෂ 20-40 අතර ඔය වගේ අවුරුදු 8-12ක් පට්ටගහපු එකක් ගන්නවට වඩා මිනිස්සු කැමතියි අලුත්ම වාහනයක් පාවිච්චි කරන්න. අපේ ප්‍රොජෙක්ට් එකට වාහන දාන පොරක් ඉන්නවා. මිනිහා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට ප්‍රිමියෝ එකක් දාලා එතන ඉඳන් අනිත් සේරටම ඇලියොන් දාලා තියෙන්නේ. අවුරුද්දේ ඇග්රිමන්ට් එක ඉවර වේගන එද්දී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කිව්වලු ප්‍රියස් එකක් දෙන්න කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් බය කලාලු ප්‍රියස් එකේ අවාසිම කියලා :D ඒ වගේ තමා අවුරුදු 40-60 වයස ඛාණ්ඩයේ බොහෝ දෙනෙක් ඉස්ස ඉස්සරලාම කියලා අලුතෙන් වාහන ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට අවුරුදු 10-20ක ඉඳන් වාහන තිබුනා. අලුතෙන්ම වාහනයක් ගන්නේ අවුරුදු 25-40 අතර වගේ අය. ඒ අය තමයි ඇක්වා/ලීෆ්/ෆිට් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මොකද තමන් අවුරුදු 5-6ක් හම්බ කරගත්ත ලක්ෂ 10-15 කට තව ලක්ෂ 15-25ක ලෝන් එකක් අරන් උපරිම ලක්ෂ 40ක් විතර හදාගන්න පුළුවන් නිසා මොකද ඔය කවුරුවත් ඉඩම් විකුනලා වාහන ගන්නේ නෑ. ගන්න පඩියෙන් තමයි ගෙවන්නේ. මගේ ලක්ෂ 36 ඇක්වා එකට මම ලක්ෂ 20ක් අතින් ගෙව්වා. තව 20කට ලෝන් එකක් ගත්තා. මට මාසෙකට 46ක් ගෙවන්න තියනව. පොඩ්ඩක් පාරේ ඇක්වා/ලීෆ්/ෆිට් පදින උන් බලපල්ලා. ඔය කිව්ව වයස් වල අය තමා ඕවා පදින්නේ. තරුණ කාලේ අලුත් වාහනයක පහස විඳින්න පුළුවන් එතකොට. :yes::yes::yes: මම නම් කියන්නේ තව අවුරුදු 5-6කින් විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුනාට කමක් නෑ අවුරුදු 10-15 පරන වාහන වලට කරගහන්නේ නැතුව අලුත් තාක්ෂනයත් එක්ක තියන වාහනයක් ගත්තට කමක් නෑ. ලීෆ් එකේ චාර්ජින් ප්‍රශ්නයක් තියනවා තමා. ඒක තව අවුරුදු 2ක් විතර යද්දී හරියයි. අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (පාඩු වෙන ලක්ෂ 4 ට දුක හිතවගන වැඩක් නෑ. කොහොමත් අලුත්ම වාහනයක් විකුනන්න වෙන්නේ කීයක් හරි අතින් පාඩුවට තමා. අනික අලුත්ම වාහනයක් අරන් ඒ පහස විඳලත් තියනවා:yes::yes::yes::yes:) ලක්ෂ 25-40 අතර තියන ලීටරයට කිලෝමීටර් 12ක් දුවන අවුරුදු 8-12ක් පට්ටගහපු දරහැවකට අවුරුදු 5කට යන වියදම (මාසෙකට කිලෝමීටර් 1700ක් දුවනවා කියලා හිතමු.)([COLOR="Red"]ඔක්ටේන් 92[/COLOR]) 1700/12x117x12x5 = 994,500 ලීටරයට කිලෝමීටර් 22ක් දුවන ඇක්වා/ෆිට් එකකට අවුරුදු 5කට යන වියදම ([COLOR="red"]ඔක්ටේන් 95[/COLOR])(ලීෆ් එක මීටත් වඩා වාසියි ) 1700/22x128x12x5 = 593,454 අවුරුදු 5කින් විතර විකුනද්දී ලක්ෂ 8ක් පාඩු වුණත් ලක්ෂ 4ක් විතර පෙට්‍රල් වලින් ඉතුරු කරගන තියනවා ඒ වෙද්දී (දුවන කිලෝමීටර් ගාන මීට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න හයිබ්‍රිඩ් වලින් වෙන ලාබය වැඩියි) හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහන වල වියදම අර අවුරුදු 8-12ක් පරණ වාහන හදන්න යන්නේ නැති නිසා ඒ වියදම අමතක කරලා තියනවා අනික තැනකට විලි ලැජ්ජාවක් නැතුව යන්න පුළුවන් 32- නැත්නම් 300- පරන වාහනයකට වඩා CAA වලින් පස්සේ ආව නම්බර් එකක් තියන වාහනයකින් මම මේ කථා කලේ අවුරුදු 3-4ක් ඇතුලත රෙජිස්ටර් කරපු ඇලියොන්, ප්‍රිමියෝ, BMW, Audi මොන්ටෙරෝ ගැන නෙවෙයි. ඒවා ලක්ෂ 40න් අඩුවට ගන්න බෑ. ලක්ෂ 20-40 අතර හයිබ්‍රිඩ්/එලෙක්ට්‍රික් හා ඒ අතර පරාසයේ අවුරුදු 8-12 පරන පෙට්‍රල් මෝලවල් ගැනයි අවුරුදු 8-12 අතර පරණ වුනාම ඔව්වා ලක්ෂ 20-40 අතර ගන්න පුළුවන් වුනත් අර ගොඩටමයි වැටෙන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom