Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Leaf vs Mazda 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මිල

Mazda2 : මිල රුපියල් මිලියන 3.5ත් 4.5 අතර පවතින්නේ. බජට් එකෙන් මිලේ වෙනසක් වුයේ නැහැ.

Marks = 0

Leaf : පැරණි ලීෆ් රථ රුපියල් මිලියන 3ත්-4ත් අතර මිලට තිබුනත්, අලුත් අයවැය නිසා මෙරටට 2017 දී ගෙන්වන ලීෆ් මෝටර් රථ වල මිල අඩුවීමක් වෙන්නට නියමිත වෙනවා. එය රුපියල් ලක්ෂ 1-5 දක්වා අතරේ දෝලනය වෙනවා කියන්නට පුළුවන්.

Marks = 1

2. ඉන්ධන

Mazda2 :

2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ.

Marks = 1

Leaf:

අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට තියෙන්නේ හදිසි බලගන්වීමකට අවශ්‍ය වෙන charging point එකක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් හැර සොයා ගන්නට නැති එක. ගෘහස්ත විදුලියෙන් ආරෝපණයක් සඳහා වැඩි කාලයක් ගන්න නිසා, ගමන් පරක්කුව නම් වැඩියි.

Marks = 0

3. ආරක්ෂාව

Mazda2 :

01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි.

02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි

03.air bags 5යි

04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි.

05.ඩ්‍රම් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි.

Marks = 1

Leaf :

01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි.

02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි

03.air bags 5යි

04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි.

05.ඩිස්ක් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි.

Marks = 1

4. Ground Clearance

Mazda2 :

අඟල් 5.7ක ඉඩක් පවතියි. රළු මාර්ග වලට ඔරොත්තු නොදේ.

Marks = 0

Leaf :

අඟල් 6.3 ක ඉඩක් පවතියි. Mazda2 රථයට වඩා උසින් තිබුනත් රළු මාර්ග ධාවනය සැකසහිතයි.

Marks = 0

5. ගියර පද්ධතිය

Mazda2 :

වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.

Marks = 1

Leaf :

ගියර් පරිමාණයක් නැත. ඉලෙක්ට්‍රික මෝටරයකින් බලගැන්වෙන නිසා ස්වයංක්‍රීයව park, drive සහ reverse යන වෙනස් කිරීම් තුන පමණක් අඩංගු වේ.

Marks = 0

6. දෙවන පෙළ වෙළඳපොල (2nd hand market)

Mazda2 :

මැස්ඩා සම්බන්ධයෙන් ලංකාවේ 2nd hand market එකේ යම් පසුබෑමක් තිබුනත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. බදු නිසා මිලේ යම් වැඩි වීමක් තිබුනත් එය 2nd hand market මිලට බල නොපාන තරම් ය.

Marks = 1

Leaf :

ලංකාවේ ඉලෙක්ට්‍රොනික වාහන වලට 2nd hand market එක ඉතාම අවම අගයක් ගන්න බව කියන්නට උවමනායි. එහෙත් අනාගතයේ ඉලෙක්ට්‍රොනික වාහන වල වැඩිවීම මත මේ තත්වය වෙනස් වෙන්නට හැකි බවත් කියන්නට අවශ්‍යයි.

Marks = 0

Mazda Marks = 4 | Leaf Marks = 2

7. Verdict

Nissan Leaf මෝටර් රථය කොතරම් ආරක්ෂාකාරී පරිසර හිතකාමී වුවත් එයට ජනතාවගේ පිළිගැනිම අඩු වන්නේ දෙවන පෙළ වෙළඳපොලේ තිබෙන අඩුවීම, අමතර කොටස් වල අධික මිල සහ Nissan srilanka වෙතින් තවමත් leaf රථ සඳහා සේවා සැපයීමක් සිදු නොවෙන නිසාවෙන්. ඒ වගේම ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා මේ ගැන කිසිදු තොරතුරක් දක්වා නැහැ. ඒ වගේම හදිසියකදී වේගවත් ආරෝපණයක් කරගන්නට පහසුකම් ඇත්තේ කොළඹ පමණක් වීමත් අලෙවිය අඩුවන්නට එක හේතුවක්.

Mazda 2 මෝටර් රථය සතුව 1.5 ලීටර් එන්ජිමක් සහ හොඳ වේග 5 ගියර් පද්ධතියක් පවතින නිසා පමණක් නෙවෙයි. මේ වාහනයේ ඇලවිය වැඩි. මේ වාහනය ලංකාවට ගෙන්වන mazdalanka සමාගම විසින් අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙන නිසා ජනතාව අතර තිබෙන විශ්වාසය වැඩිවී වාහනයට ඇති ඉල්ලුම ඉහල යන්නත් හේතුවක් වෙලා.

Source:aniwa.lk

[QUOTE="Dragon Kolla, post: 20999734, member: 554893"] [B][SIZE="3"]1. මිල [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-01.jpg[/IMG] Mazda2 : මිල රුපියල් මිලියන 3.5ත් 4.5 අතර පවතින්නේ. බජට් එකෙන් මිලේ වෙනසක් වුයේ නැහැ. Marks = 0 Leaf : පැරණි ලීෆ් රථ රුපියල් මිලියන 3ත්-4ත් අතර මිලට තිබුනත්, අලුත් අයවැය නිසා මෙරටට 2017 දී ගෙන්වන ලීෆ් මෝටර් රථ වල මිල අඩුවීමක් වෙන්නට නියමිත වෙනවා. එය රුපියල් ලක්ෂ 1-5 දක්වා අතරේ දෝලනය වෙනවා කියන්නට පුළුවන්. Marks = 1 2. ඉන්ධන [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-02.jpg[/IMG] Mazda2 : 2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ. Marks = 1 Leaf: අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට තියෙන්නේ හදිසි බලගන්වීමකට අවශ්‍ය වෙන charging point එකක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් හැර සොයා ගන්නට නැති එක. ගෘහස්ත විදුලියෙන් ආරෝපණයක් සඳහා වැඩි කාලයක් ගන්න නිසා, ගමන් පරක්කුව නම් වැඩියි. Marks = 0 3. ආරක්ෂාව [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-03.jpg[/IMG] Mazda2 : 01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි. 02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි 03.air bags 5යි 04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි. 05.ඩ්‍රම් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි. Marks = 1 Leaf : 01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි. 02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි 03.air bags 5යි 04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි. 05.ඩිස්ක් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි. Marks = 1 4. Ground Clearance [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-04.jpg[/IMG] Mazda2 : අඟල් 5.7ක ඉඩක් පවතියි. රළු මාර්ග වලට ඔරොත්තු නොදේ. Marks = 0 Leaf : අඟල් 6.3 ක ඉඩක් පවතියි. Mazda2 රථයට වඩා උසින් තිබුනත් රළු මාර්ග ධාවනය සැකසහිතයි. Marks = 0 5. ගියර පද්ධතිය [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-05.jpg[/IMG] Mazda2 : වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ. Marks = 1 Leaf : ගියර් පරිමාණයක් නැත. ඉලෙක්ට්‍රික මෝටරයකින් බලගැන්වෙන නිසා ස්වයංක්‍රීයව park, drive සහ reverse යන වෙනස් කිරීම් තුන පමණක් අඩංගු වේ. Marks = 0 6. දෙවන පෙළ වෙළඳපොල (2nd hand market) [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-06.jpg[/IMG] Mazda2 : මැස්ඩා සම්බන්ධයෙන් ලංකාවේ 2nd hand market එකේ යම් පසුබෑමක් තිබුනත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. බදු නිසා මිලේ යම් වැඩි වීමක් තිබුනත් එය 2nd hand market මිලට බල නොපාන තරම් ය. Marks = 1 Leaf : ලංකාවේ ඉලෙක්ට්‍රොනික වාහන වලට 2nd hand market එක ඉතාම අවම අගයක් ගන්න බව කියන්නට උවමනායි. එහෙත් අනාගතයේ ඉලෙක්ට්‍රොනික වාහන වල වැඩිවීම මත මේ තත්වය වෙනස් වෙන්නට හැකි බවත් කියන්නට අවශ්‍යයි. Marks = 0 Mazda Marks = 4 | Leaf Marks = 2 7. Verdict [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Leaf-Vs-Mazda-2-aniwa-07.jpg[/IMG] Nissan Leaf මෝටර් රථය කොතරම් ආරක්ෂාකාරී පරිසර හිතකාමී වුවත් එයට ජනතාවගේ පිළිගැනිම අඩු වන්නේ දෙවන පෙළ වෙළඳපොලේ තිබෙන අඩුවීම, අමතර කොටස් වල අධික මිල සහ Nissan srilanka වෙතින් තවමත් leaf රථ සඳහා සේවා සැපයීමක් සිදු නොවෙන නිසාවෙන්. ඒ වගේම ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා මේ ගැන කිසිදු තොරතුරක් දක්වා නැහැ. ඒ වගේම හදිසියකදී වේගවත් ආරෝපණයක් කරගන්නට පහසුකම් ඇත්තේ කොළඹ පමණක් වීමත් අලෙවිය අඩුවන්නට එක හේතුවක්. Mazda 2 මෝටර් රථය සතුව 1.5 ලීටර් එන්ජිමක් සහ හොඳ වේග 5 ගියර් පද්ධතියක් පවතින නිසා පමණක් නෙවෙයි. මේ වාහනයේ ඇලවිය වැඩි. මේ වාහනය ලංකාවට ගෙන්වන mazdalanka සමාගම විසින් අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙන නිසා ජනතාව අතර තිබෙන විශ්වාසය වැඩිවී වාහනයට ඇති ඉල්ලුම ඉහල යන්නත් හේතුවක් වෙලා. Source:aniwa.lk[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom