Nissan Leaf vs Mazda 2

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. මිල

    Leaf-Vs-Mazda-2-aniwa-01.jpg

    Mazda2 : මිල රුපියල් මිලියන 3.5ත් 4.5 අතර පවතින්නේ. බජට් එකෙන් මිලේ වෙනසක් වුයේ නැහැ.
    Marks = 0

    Leaf : පැරණි ලීෆ් රථ රුපියල් මිලියන 3ත්-4ත් අතර මිලට තිබුනත්, අලුත් අයවැය නිසා මෙරටට 2017 දී ගෙන්වන ලීෆ් මෝටර් රථ වල මිල අඩුවීමක් වෙන්නට නියමිත වෙනවා. එය රුපියල් ලක්ෂ 1-5 දක්වා අතරේ දෝලනය වෙනවා කියන්නට පුළුවන්.
    Marks = 1

    2. ඉන්ධන

    Leaf-Vs-Mazda-2-aniwa-02.jpg

    Mazda2 :
    2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ.
    Marks = 1

    Leaf:
    අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට තියෙන්නේ හදිසි බලගන්වීමකට අවශ්‍ය වෙන charging point එකක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් හැර සොයා ගන්නට නැති එක. ගෘහස්ත විදුලියෙන් ආරෝපණයක් සඳහා වැඩි කාලයක් ගන්න නිසා, ගමන් පරක්කුව නම් වැඩියි.
    Marks = 0

    3. ආරක්ෂාව

    Leaf-Vs-Mazda-2-aniwa-03.jpg

    Mazda2 :
    01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි.
    02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි
    03.air bags 5යි
    04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි.
    05.ඩ්‍රම් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි.
    Marks = 1

    Leaf :
    01.ABS බ්රේක් පද්ධතියකින් සමන්විතයි.
    02.ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියකින් සමවිතයි
    03.air bags 5යි
    04.child door locks පෙරනිමියෙන් පැමිණෙයි.
    05.ඩිස්ක් බ්රේක් පද්ධතියක් සහිතව පැමිණෙයි.
    Marks = 1

    4. Ground Clearance

    Leaf-Vs-Mazda-2-aniwa-04.jpg

    Mazda2 :
    අඟල් 5.7ක ඉඩක් පවතියි. රළු මාර්ග වලට ඔරොත්තු නොදේ.
    Marks = 0

    Leaf :
    අඟල් 6.3 ක ඉඩක් පවතියි. Mazda2 රථයට වඩා උසින් තිබුනත් රළු මාර්ග ධාවනය සැකසහිතයි.
    Marks = 0

    5. ගියර පද්ධතිය

    Leaf-Vs-Mazda-2-aniwa-05.jpg

    Mazda2 :
    වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.
    Marks = 1

    Leaf :
    ගියර් පරිමාණයක් නැත. ඉලෙක්ට්‍රික මෝටරයකින් බලගැන්වෙන නිසා ස්වයංක්‍රීයව park, drive සහ reverse යන වෙනස් කිරීම් තුන පමණක් අඩංගු වේ.
    Marks = 0

    6. දෙවන පෙළ වෙළඳපොල (2nd hand market)

    Leaf-Vs-Mazda-2-aniwa-06.jpg

    Mazda2 :
    මැස්ඩා සම්බන්ධයෙන් ලංකාවේ 2nd hand market එකේ යම් පසුබෑමක් තිබුනත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. බදු නිසා මිලේ යම් වැඩි වීමක් තිබුනත් එය 2nd hand market මිලට බල නොපාන තරම් ය.
    Marks = 1

    Leaf :
    ලංකාවේ ඉලෙක්ට්‍රොනික වාහන වලට 2nd hand market එක ඉතාම අවම අගයක් ගන්න බව කියන්නට උවමනායි. එහෙත් අනාගතයේ ඉලෙක්ට්‍රොනික වාහන වල වැඩිවීම මත මේ තත්වය වෙනස් වෙන්නට හැකි බවත් කියන්නට අවශ්‍යයි.
    Marks = 0

    Mazda Marks = 4 | Leaf Marks = 2

    7. Verdict

    Leaf-Vs-Mazda-2-aniwa-07.jpg

    Nissan Leaf මෝටර් රථය කොතරම් ආරක්ෂාකාරී පරිසර හිතකාමී වුවත් එයට ජනතාවගේ පිළිගැනිම අඩු වන්නේ දෙවන පෙළ වෙළඳපොලේ තිබෙන අඩුවීම, අමතර කොටස් වල අධික මිල සහ Nissan srilanka වෙතින් තවමත් leaf රථ සඳහා සේවා සැපයීමක් සිදු නොවෙන නිසාවෙන්. ඒ වගේම ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා මේ ගැන කිසිදු තොරතුරක් දක්වා නැහැ. ඒ වගේම හදිසියකදී වේගවත් ආරෝපණයක් කරගන්නට පහසුකම් ඇත්තේ කොළඹ පමණක් වීමත් අලෙවිය අඩුවන්නට එක හේතුවක්.

    Mazda 2 මෝටර් රථය සතුව 1.5 ලීටර් එන්ජිමක් සහ හොඳ වේග 5 ගියර් පද්ධතියක් පවතින නිසා පමණක් නෙවෙයි. මේ වාහනයේ ඇලවිය වැඩි. මේ වාහනය ලංකාවට ගෙන්වන mazdalanka සමාගම විසින් අලෙවියෙන් පසු සේවාවන් ලබාදෙන නිසා ජනතාව අතර තිබෙන විශ්වාසය වැඩිවී වාහනයට ඇති ඉල්ලුම ඉහල යන්නත් හේතුවක් වෙලා.
    Source:aniwa.lk
     
    Last edited:
    • Like
    Reactions: XpAkila
    5. ගියර පද්ධතිය

    Leaf-Vs-Mazda-2-aniwa-05.jpg

    Mazda2 :
    වේග බල 5 ක ෆොර්වර්ඩ් ගියර් සහ රිවර්ස් ගියර් 1ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වේ.
    Marks = 1

    Leaf :
    ගියර් පරිමාණයක් නැත. ඉලෙක්ට්‍රික මෝටරයකින් බලගැන්වෙන නිසා ස්වයංක්‍රීයව park, drive සහ reverse යන වෙනස් කිරීම් තුන පමණක් අඩංගු වේ.
    Marks = 0
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:
     
    • Like
    Reactions: ehseres

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉදිරියේ රාළ;20999787 said:
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:

    ටහුඩු මාත් දැනුයි දැක්කෙ ඒක. මැනුවල් පද්ධතිය :rofl::rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බොලාට පිිස්සු හැදිලද, පුක දීගෙන ෆොටෝ දාගෙන මේ වගේ පොන්න පෝස්ට් දාන්නෙ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mazda2 :
    2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ.
    Marks = 1

    Skyactive hinda meeta wada karanawa bn
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඉදිරියේ රාළ;20999787 said:
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:

    sirawata math dakka aniwa eke dala tyenawa. comment ekak danna gyama comment karanna option ekakut na
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉදිරියේ රාළ;20999787 said:
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:

    Aniwa machan, hoda gon wassekge review ekak.. :rofl:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    ඉදිරියේ රාළ;20999787 said:
    මෙහෙම ලකුණු දෙන්නේ වාහනයකට වැස්සකදි වත් ගොඩ නොවුණ එවුන්. මේක ලියපු එකා කිසිම වාහනයක ගිහින් තියෙන එකෙක් නෙවෙයි වගේ. :baffled:

    :yes::yes::yes:
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    The new-generation engines generate more performance from less fuel, while a lighter chassis helps improve efficiency. The high spec 1.5 litre engine uses as little as 4.9 litres of petrol per 100km* when matched to the 6-speed (SKYACTIV-Drive) automatic transmission.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Leaf vs Mazda 2? How do you freaking compare two very different vehicles. One is full electric and the other one has a petrol engine. Leaf doesn't even have a transmission and because of that it doesn't even get points? Kakul dekak thibbai kiyala kangaruwoi minissui penguinlai kurulloi okkoma compare karanna EPA bolaw. --rep because you shared bullshit :P I didn't give --rep :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැස්ඩා ටූ එකයි නිසාල් ලීෆ් එකයි සැසඳිම නිකන් ලංකට් එකයි පැට්‍රෝල් මැක්ස් එකයි වගේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Leaf vs Mazda 2? How do you freaking compare two very different vehicles. One is full electric and the other one has a petrol engine. Leaf doesn't even have a transmission and because of that it doesn't even get points? Kakul dekak thibbai kiyala kangaruwoi minissui penguinlai kurulloi okkoma compare karanna EPA bolaw. --rep because you shared bullshit :P I didn't give --rep :P

    වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ බන්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    [Leaf:
    අශ්ව බල 107ක එන්ජිමකින් බලගැන්වී එන ලීෆ් රථය සම්පුර්ණයෙන් ම විදුලි බලයෙන් ක්රියාත්මය වන්නක්. ඒ වගේම එක ආරෝපණයකින් කිමි 135 මට්ටමේ දුරක් ධාවනය කල හැකි වුවත්, අලුතින් නිකුත් වෙන 2017 මෝටර් රථයට කි.මි. 280-300 ප්‍රමාණයක් ධාවනය කල හැකියි. මේ නිසා අතිරේක ඉන්ධන වියදමක් නැති තරම්. ගැටලුවකට තියෙන්නේ හදිසි බලගන්වීමකට අවශ්‍ය වෙන charging point එකක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් හැර සොයා ගන්නට නැති එක. ගෘහස්ත විදුලියෙන් ආරෝපණයක් සඳහා වැඩි කාලයක් ගන්න නිසා, ගමන් පරක්කුව නම් වැඩියි.
    Marks = 0]

    එල හරකයි මීහරකයි සංසන්දනය කරපු ගොන් පොස්ට් එකක් වුනත් මේකතාව වැරදියි... මං ඉන්න බලංගොඩ පවා චාර්ජින් පොයින් දෙකක් තියෙනවා... බණ්ඩාරවෙල තියෙනවා... බදුල්ලෙ තියෙනවා....