Nissan Magnite එකේ මෙහෙම වැටෙන්නෙ ඇයි?😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    3Lti5BO.jpeg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    කම්දේ මොකෙක්ද එකෙක් වගේ එලෙව්වමද දන්නේ නැනේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ස්වයංක්‍රීය ගියර් පෙට්ටිය අධික ලෙස රත් කිරීම

    🥹
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    කම්දේ මොකෙක්ද එකෙක් වගේ එලෙව්වමද දන්නේ නැනේ
    මොකෙක් වගේ එලවන්නද ඉතින් සීට් එකේ ඉදගෙන පගාලා තමා එලෙව්වේ..අහ් සුක්කානමෙන් හැරෙව්වා තව..උබ එලවන වෙන ක්‍රමයක් තියෙනවද? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    මොකෙක් වගේ එලවන්නද ඉතින් සීට් එකේ ඉදගෙන පගාලා තමා එලෙව්වේ..අහ් සුක්කානමෙන් හැරෙව්වා තව..උබ එලවන වෙන ක්‍රමයක් තියෙනවද? :rolleyes:

    Drive da Reverse da? Oka reverse karanakota overheat wena scene ekak thynwlu.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    මොකෙක් වගේ එලවන්නද ඉතින් සීට් එකේ ඉදගෙන පගාලා තමා එලෙව්වේ..අහ් සුක්කානමෙන් හැරෙව්වා තව..උබ එලවන වෙන ක්‍රමයක් තියෙනවද? :rolleyes:
    නෝනෝ උබලා එක්ක බෑනෙ ඉතිං
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    FB eke tibba photo ekak aran umba damma neda? Man oka dakka fb eke
    :yes: කොහෙ දැම්මත් ප්‍රශ්නේ පොදුයිනේ බන්..මාත් එකක් බල බල ඉන්නේ..මේකේ දන්න උන් ඉන්නවනේ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,045
    2,847
    113
    කුලන්ට් ලෙවල් එක බලන්න , ලීක් ද දන්නේ නෑ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    500ක් විතර දිව්වට පස්සේ ඕවා එන්නේ නෑ මුල 200 stress කරන්නේ නැතුව දුවන්න. මගේ නන් ඇවිත් නෑ. ටිකක් ඔෆ් කරලා තිබ්බාම ඕක නන් අයින් වෙනවා.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    FB එකේ තිබ්බ මේකම. එකම gear එකේ දුර ගියාම එනවා කියල තමයි comments තිබ්බේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    500ක් විතර දිව්වට පස්සේ ඕවා එන්නේ නෑ මුල 200 stress කරන්නේ නැතුව දුවන්න. මගේ නන් ඇවිත් නෑ. ටිකක් ඔෆ් කරලා තිබ්බාම ඕක නන් අයින් වෙනවා.
    ethakota cool wenawa athi
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    FB දාපු කෙනා ඕකෙන් එරුන ට්‍රැක්ටරයක් වත් ඇද්දද දන්නෙ නෑ. CVT ඔය වගේ බර වැඩ වලට එච්චර ගැලපෙන්නෙ නෑ
     
    • Like
    Reactions: War Fighter

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    500ක් විතර දිව්වට පස්සේ ඕවා එන්නේ නෑ මුල 200 stress කරන්නේ නැතුව දුවන්න. මගේ නන් ඇවිත් නෑ. ටිකක් ඔෆ් කරලා තිබ්බාම ඕක නන් අයින් වෙනවා.
    උඹගෙ එකෙත් මේක ආවද
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    FB දාපු කෙනා ඕකෙන් එරුන ට්‍රැක්ටරයක් වත් ඇද්දද දන්නෙ නෑ. CVT ඔය වගේ බර වැඩ වලට එච්චර ගැලපෙන්නෙ නෑ
    ඕක CVT නෙමේ AMT
     
    • Like
    Reactions: jamiezue