Nissan Magnite එකේ මෙහෙම වැටෙන්නෙ ඇයි?😥

Max_r

Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,001
    113
    FB original post එකෙ දාලා තිබුනෙ
    රිවස් කරද්දි ආවා කියලා, කන්දක් තියෙන තැනක.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    දරුණු කඳු, පල්ලම් නැගීම බැසීම සහ රිවස් එකට මේක වෙනව කියල ගොඩක් අය කියනව ඊට අමතරව කූලින් සිස්ටම් එක බලන්න.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,723
    16,950
    113
    :yes: කොහෙ දැම්මත් ප්‍රශ්නේ පොදුයිනේ බන්..මාත් එකක් බල බල ඉන්නේ..මේකේ දන්න උන් ඉන්නවනේ
    Okay safety warning ekak. Oka manual mode dagena 1,2 godak wela padinna athi. Thama palaweni 1000km wath padala nathi ekak nan ehema paddoth oya wade warning enna puluwan.

    Magnite eke palaweni 3000km ta aduwen OEM kiyana limits wala padinne nathuwa vehicle eka anawashya widiyata stress kaloth oya wage godak safety warnings enawa. ewa engine eka padam wela servicing tika karala eddi cancel out wela yanawa.

    Hithapanko ude pandara start karala hena wegen accelerate karana un innawane. E wage karala engine ekata kelawenne nathuwa beraganna oya wage safety features one wenawa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    :yes::yes::yes:(y)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    ජියර් පොල්ල උඩ අධික ලෙස රමණය උනාම ඔවර් හීට් වෙනවා අහන්නත් දෙයක්ද.
    හිට් වෙන අඩු කරන්න හොද ලුබ්ලිකන්ට් එකක් භාවිතා කරන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    එක දිගට ලෝ ගියර් එකෙ ගියාම ඔක වෙන්න තියෙන චාන්ස් wadi.
    ලෝ ගියර්
    1. කන්දක් උඩට යද්දි එක දිගට.
    2. නැත්නම් මැනුවල් දාලා low gear එකෙ යද්දි aggressive driving wala.
    3. not changed gear oil for a long time (if it is not sealed transmission box).
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    3Lti5BO.jpeg
    මුලින්ම කියපන් ඕක CVT ද AMT ද? මම දන්නා තරමින් Nissan Magnite ඔය model දෙකෙන්ම එනවා ...
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    meka AMT wenna ona, gearbox ekata pressure eka wadi unama enawa, tika welawak cool down wenna dunnama hari yanawa, habai Vezel wala wage clutch eka yana pajatha seen ekak newei