Nissan Magnite ගත්ත උන් වරෙන්

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    ඇතුල ඉඩ තියනවා 5ක් යන්න පුළුවන් ලේසියෙන්. උස තියනවා. ඩිකිය ඉඩ තියනවා හොදට.
    Options safety හොදයි ගාන අනුව. Tekna+ එකේ interior එක හොදයි letherette.
    පෙට්‍රල් city 10-12 outstation 17 19. Expressway 18 22.
    වොරන්ටි තියේ අවුරුදු 3ක්.

    Suspension stiff.

    එන්ජිම සද්දයි rpm 3000 පැන්නම. ඇතුලට නන් සද්දෙ එනවා අඩුයි. Renault එන්ජිමක් තියෙන්නේ. Idle නන් සද්දයක් නැති තරං (කනට, ෆෝන් එකකින් record කරොත් ඇහෙනවා).

    AMT එක responsive නෑ. Wagon R වගේ තමා. පාගල ගන්න ඕනේ.

    1, 2 gear මාරු වෙද්දී පොඩ්ඩක් දැනෙනවා.

    360 කැමරා හොඳ නෑ. වහිද්දි නන් පේන්නෙම නෑ.

    මම දැනට 1000ක් පැදල තියෙන්නේ. දැන් engine + transmission ස්මූත්. පළවෙනි 200 විතර නන් අවුල්. Jerky.

    ඔය ටික තමා දැනට තේරුන දේවල්. Users ලගෙන් එහෙම complaint නන් නෑ. Mira ගෙනත් 75 ටයි Wagon R FX ගෙනත් 85ට විකුණන අය තමා පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ 🥲
    Suspension godak stiff da bn ?. Uba drive karala tiyana wena wahanayk ekka compare krapn poddak. Podi idea ekak ganna.. dura yaddi amaruida
     
    • Like
    Reactions: handley and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Suspension godak stiff da bn ?. Uba drive karala tiyana wena wahanayk ekka compare krapn poddak. Podi idea ekak ganna.. dura yaddi amaruida
    එහෙම ගොඩක් stiff නෑ. දුර යන්න නන් කිසි අවුලක් නෑ. මම කොළඹ ඉඳන් ගෙදර ආවා 100+ km එක දිගට කිසිම අවුලක් නෑ. කැඩිච්ච පාරක ගොඩක් දුර යන්න උනොත් නන් අමාරු වෙයි ටිකක් කියල හිතෙනවා. ගිහින් නෑ තාම.

    මේකට කලින් තිබ්බේ SX4, N16, FB15. අයියාගේ 2012 premior එකත් පදිනවා ඉදලා හිටලා. ඒව වගේ සොෆ්ට් නෑ හැබැයි.
     
    • Love
    Reactions: NRTG and roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    එහෙම ගොඩක් stiff නෑ. දුර යන්න නන් කිසි අවුලක් නෑ. මම කොළඹ ඉඳන් ගෙදර ආවා 100+ km එක දිගට කිසිම අවුලක් නෑ. කැඩිච්ච පාරක ගොඩක් දුර යන්න උනොත් නන් අමාරු වෙයි ටිකක් කියල හිතෙනවා. ගිහින් නෑ තාම.

    මේකට කලින් තිබ්බේ SX4, N16, FB15. අයියාගේ 2012 premior එකත් පදිනවා ඉදලා හිටලා. ඒව වගේ සොෆ්ට් නෑ හැබැයි.
    . amt scene eka nisa overtake kranna amaruida sapekshawa. Godak than wala ehema kyla tyanwa dakka
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    . amt scene eka nisa overtake kranna amaruida sapekshawa. Godak than wala ehema kyla tyanwa dakka
    Instant torque එකක් නෑ. පාගල තප්පර දෙකක් විතර ගියාම තමා overtake කරන ගානට speed එන්නේ.
    ළඟ නමල overtake කරන්න නන් අමාරුයි ඉස්සරහින් ළඟ වාහනයක් එනවා නන්. මැනුවෙල් mode දාලා ඕක කරන්න පුළුවන්.
    පළවෙනි 1500 ඔටෝ යන්න කියලා තියෙන්නේ සීසන් වෙනකං. මම try කරලා නෑ ඒක හින්දා. පොඩ්ඩක් ගියා,shifting lag එකක් නන් නැති තරම් manual mode යද්දී.

    පළවෙනි 1500 break in period. එක හින්ද හරියටම කියන්න බෑ. 3000ක් ගියාහම වගේ ඔක්කොම smooth වෙනවා කියලා පදින අය කියන්නේ..
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891

    Umba Perodua Bezza eka ganne nathuwa oka gatte ai?
    Hethu kiyapanko macho
     
    • Like
    Reactions: NRTG and handley

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Umba Perodua Bezza eka ganne nathuwa oka gatte ai?
    Hethu kiyapanko macho
    උබ බැලුවාද ගිහින් දෙකම?

    කිසිම option එකක් නෑ නේ බං. Engine එකයි gear box එකයි නන් magnite එකට වඩා reliable. 2000 වාහන වලත් ඔයිට වඩා option තියේ. පට්ටම basic. ඕක අරන් ලක්ෂ 3 4ක් වියදම් කරොත් නන් හදාගන්න පුළුවන් වෙයි හොදට. ඒත් magnite 89 එකේ option වැඩි. අනික කැතයි, tyre පොඩි😓
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    tax wadi karoth 15% okath na huppe thamai kaluwanta.

    magnite and Fronx oders godai . last shipment 1700k magnite . AMW dealy thamai kattiya kagahanne.

    thawa dubai Danu wiswase dila thiyanwa :D
     
    • Wow
    • Like
    Reactions: NRTG and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    tax wadi karoth 15% okath na huppe thamai kaluwanta.

    magnite and Fronx oders godai . last shipment 1700k magnite . AMW dealy thamai kattiya kagahanne.

    thawa dubai Danu wiswase dila thiyanwa :D
    yako pissu hedenawa neh, man hituwe den aran iwarai kiyala, balana balana tena byd, vezel, magnite
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    @PHBhagya oya order kara kuwa wage mathaki. Awada
    ඔවු. ඕඩර් කරල තියෙන්නෙ. තව නෑ. මේ මාසෙ අග විතර වෙයි මම හිතන්නෙ...

    දැන්නං වාහන එන නිසා ඕකට වඩා හොඳ ඔප්ශනුත් තියෙනව කියල හිතනව... මේකෙ වාසිය ගොඩක්ම තියෙන්නෙ, 0 මයිලේජ්, වොරන්ටි එක්ක තියෙන එක තමයි මටනං..
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Raize,yaris,roomy,wagon r ,mira, swift,..thawa godak Japanese manufactured vahana ei..
    Raize,yaris,roomy,wagon r ,mira, swift
    මේ ඔක්කොගෙම deisgn පට්ට කැතයිනේ බන් ගිනිපෙට්ටි වගේ
    Raize ගැන නං දන්නේ නෑ හැබැයි yaris,roomy,wagon r ,mira, swift තහඩුවේ ඉඳන්ම ගනකම අඩුයි
    මිරා එක නං සෙල්ලන් බඩුවක් වගේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    උබ බැලුවාද ගිහින් දෙකම?

    කිසිම option එකක් නෑ නේ බං. Engine එකයි gear box එකයි නන් magnite එකට වඩා reliable. 2000 වාහන වලත් ඔයිට වඩා option තියේ. පට්ටම basic. ඕක අරන් ලක්ෂ 3 4ක් වියදම් කරොත් නන් හදාගන්න පුළුවන් වෙයි හොදට. ඒත් magnite 89 එකේ option වැඩි. අනික කැතයි, tyre පොඩි😓
    Man notice karapu tikama thama
    Magnite engine gear box hondaida ban? Renault neda?
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    Man notice karapu tikama thama
    Magnite engine gear box hondaida ban? Renault neda?
    Mama yaluwekge wahane collect karaganna AMW ekata giya. Ethanadi demonstration ekedi kiwwe Manual Gear box ekama motor daala Auto karala thiyenne kiyala. So manual eka wage start ekedi kandaka poddak pahalata ena gathiyak ehema thiyewi kiwwa
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ඇතුල ඉඩ තියනවා 5ක් යන්න පුළුවන් ලේසියෙන්. උස තියනවා. ඩිකිය ඉඩ තියනවා හොදට.
    Options, safety (NCAP 5 stars) හොදයි ගාන අනුව. Tekna+ එකේ interior එක හොදයි letherette.
    පෙට්‍රල් city 10-12 outstation 17 19. Expressway 18 22.
    වොරන්ටි තියේ අවුරුදු 3ක්.

    Suspension stiff.

    එන්ජිම සද්දයි rpm 3000 පැන්නම. ඇතුලට නන් සද්දෙ එනවා අඩුයි. Renault එන්ජිමක් තියෙන්නේ. Idle නන් සද්දයක් නැති තරං (කනට, ෆෝන් එකකින් record කරොත් ඇහෙනවා).

    AMT එක responsive නෑ. Wagon R වගේ තමා. පාගල ගන්න ඕනේ.

    1, 2 gear මාරු වෙද්දී පොඩ්ඩක් දැනෙනවා.

    360 කැමරා හොඳ නෑ. වහිද්දි නන් පේන්නෙම නෑ.

    මම දැනට 1000ක් පැදල තියෙන්නේ. දැන් engine + transmission ස්මූත්. පළවෙනි 200 විතර නන් අවුල්. Jerky.

    ඔය ටික තමා දැනට තේරුන දේවල්. Users ලගෙන් එහෙම complaint නන් නෑ. කොහොමත් වාහනේ මෙහෙට අලුත් හින්දා සෙකන්ඩ් හැන්ඩ් මාකට් ගැන කියන්න බෑ තාම. ඉන්දියාවේ 2020 ඉඳන් තියන හින්දයි, 1.2M global total unit sale එකකුත් තියන හින්දා ලොකු අවුලක් වෙන්න විදිහකුත් නෑ. Mira ගෙනත් 75 ටයි Wagon R FX ගෙනත් 85ට විකුණන අය තමා පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ 🥲
    Bharath NCAP?
     
    • Like
    Reactions: NRTG