Nissan MArch K12 Reverse camera and audio player help

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Hi prens,
    මම කාර් ගැන වැඩිය දන්න එකෙක් නොවෙමි. මාගේ වන්ඩිය සදහා රිවස් කැමරාවක් සවි කිරීමට බලාපොරොත්තු වෙමි. දනට කාරය සතුව ඇත්තෙ රේඩියෝව පමනක් ඇති, සී ඩී දැමිය හැකි ඔරිමජිනල් පොඩි ප්ලෙයරයක්.
    ප්‍රශ්නය 01 - මේකට මට අන්ඩ්‍රොඉඩ් ප්ලෙයර් එකක් සවි කල හැකිද? :confused:
    ප්‍රශ්නය 02 - මේකෙ ප්ලයර් එකෙ සයිස් එක පොඩි නිසා ලොකු ඩිස්ප්ලේ එකක් දාන්න බෑ නේද?:sorry:
    ප්‍රශ්නය 03 - අන්තර්ජාලයේ ඇති රීට්‍රැක්ටබල් ප්ලෙයර් එකක් දාන්න පුලුවන් නේද? :rolleyes:
    ප්‍රශ්නය 04 - හොද රීට්‍රැක්ටබල් ප්ලෙයර් මොනවද තියෙන්නේ?:P


    උදව් කරන්න ප්‍රෙන්. තෑන්ක්ස්:baffled:



    මේ වගේ එකක් දාගන්න තැනක් දන්නවද?
    අන්තිම පොටො එක මගේ වන්ඩිය වගේ පොඩි ප්ලෙයර් එක තියෙන එකක්.



    This is my car :confused:

    nissan-march-2007-5.jpg





    this is what I want. :shocked:



    saleme_5bd59aabe800d.JPG
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    7 inch dispalay එකක් දාන්න පුලුවන් නේ ඕකට
    රිවස් කැමරා සුපෝට් කරන player එකක් ගන්න ඇන්ඩ්‍රොයිඩ් නම් ගොඩක් හොදයි. SIM suport කරන ඒවා තියෙනවා
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    7 inch dispalay එකක් දාන්න පුලුවන් නේ ඕකට
    රිවස් කැමරා සුපෝට් කරන player එකක් ගන්න ඇන්ඩ්‍රොයිඩ් නම් ගොඩක් හොදයි. SIM suport කරන ඒවා තියෙනවා


    Machan, Center console ekak ganna one neda? double din setup ekak danna puluwan ekak. nathnam ida madi ne. danna thanak thiyenawada ganna?:confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    march k12 එක කොහොමත් starnded එන්නේ double Din නේද.
    Petco Lanka Car Audio
    මේ ගොල්ලොන්ගේ වැඩ හොදයි පොඩ්ඩක් එහ්තෙන්ට ගිහිං බලන්න යන ගණන්. කොහොම ත් reverece cam හයි කරනවානම් කාට හරි දීලා කරන එකම හොදයි . වැඩේ පිළි වෙලයි නේ