Hi prens,
මම කාර් ගැන වැඩිය දන්න එකෙක් නොවෙමි. මාගේ වන්ඩිය සදහා රිවස් කැමරාවක් සවි කිරීමට බලාපොරොත්තු වෙමි. දනට කාරය සතුව ඇත්තෙ රේඩියෝව පමනක් ඇති, සී ඩී දැමිය හැකි ඔරිමජිනල් පොඩි ප්ලෙයරයක්.
ප්‍රශ්නය 01 - මේකට මට අන්ඩ්‍රොඉඩ් ප්ලෙයර් එකක් සවි කල හැකිද?
ප්‍රශ්නය 02 - මේකෙ ප්ලයර් එකෙ සයිස් එක පොඩි නිසා ලොකු ඩිස්ප්ලේ එකක් දාන්න බෑ නේද?
ප්‍රශ්නය 03 - අන්තර්ජාලයේ ඇති රීට්‍රැක්ටබල් ප්ලෙයර් එකක් දාන්න පුලුවන් නේද?
ප්‍රශ්නය 04 - හොද රීට්‍රැක්ටබල් ප්ලෙයර් මොනවද තියෙන්නේ?
උදව් කරන්න ප්‍රෙන්. තෑන්ක්ස්
මේ වගේ එකක් දාගන්න තැනක් දන්නවද?
අන්තිම පොටො එක මගේ වන්ඩිය වගේ පොඩි ප්ලෙයර් එක තියෙන එකක්.
This is my car
this is what I want.

Last edited: