රෙපෙයාර් කරල ජියර් බොක්ස් එක. ඩීසල් පම්ප් එක අනිව තියල ඇති. මෙච්චර කල් දුවන්න බෑ ඕකට. ඉන්ටීරියර් නම් ටොයියා
ගියර් බොක්ස් එකෙ රෙපෙයාර් ගැන නන් දන්නෙ නෑ.
පම්ප් එක තියල නම් අවුලක් නෑ.
කරන්න ඕන එක තමයි.
අපෙ එවුන් හදන්නෙ පම්ප් එක තියන්නෙ නැතුව, අටවන්න හදන එක.
AMW එකෙනුත් කියන්නෙ pump case ආවම replace කරන්න කියල. එක කොස්ට් නිස මුන් පොඩි ගැරෙජ් වලට ගිහින් අටොගන්නවා, අන්තිමට ලෙඩ ගොඩක් වෙල නතර වෙන්නෙ


