Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Navara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..

අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.

හොද එක්කම නරකත් කියන්නන්,,

1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)

2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.

3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)

4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.

5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,

6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)

උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..

ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..

උබට ජය...

[QUOTE="janish05656, post: 20993624, member: 350136"] [SIZE="4"]නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්.. අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි. හොද එක්කම නරකත් කියන්නන්,, 1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.) 2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්. 3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්) 4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්. 5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,, 6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්) උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්.. ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි.. උබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom