Me deke wenasa mokakda bn?
N Necromancer Well-known member Feb 23, 2014 1,284 962 113 Apr 11, 2017 #1 Me deke wenasa mokakda bn?
jeevan pussella Well-known member May 17, 2007 3,610 333 83 Balangoda Apr 11, 2017 #3 Nissan pulsar ekai Nissan FB14 ekai tikak eka wage. Podi podi wenaskam tikak thiyenne
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Apr 12, 2017 #4 FB 15 එක pulsar එකට වඩා හොඳයි. pulsar එකයි FB 14 එකයි සමානයි. දෙකේම එකම engine එක තියෙන්නේ. ලංකාවේ car මාර්කට් එකේ FB 15 එකටයි FB 14 එකටයි ඉල්ලුම වැඩියි, ගානත් වැඩියි. pulsar එකේ මාර්කට් එක සාපේක්ෂව අඩුයි, මිලත් අඩුයි. මේක කියවන්ඩ. http://www.elakiri.com/forum/showthread.php?t=1477567 Last edited: Apr 12, 2017
FB 15 එක pulsar එකට වඩා හොඳයි. pulsar එකයි FB 14 එකයි සමානයි. දෙකේම එකම engine එක තියෙන්නේ. ලංකාවේ car මාර්කට් එකේ FB 15 එකටයි FB 14 එකටයි ඉල්ලුම වැඩියි, ගානත් වැඩියි. pulsar එකේ මාර්කට් එක සාපේක්ෂව අඩුයි, මිලත් අඩුයි. මේක කියවන්ඩ. http://www.elakiri.com/forum/showthread.php?t=1477567