Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Patrol Y60
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන... ඕගොල්ලොත් දන්න ඒවා එකතුකරන්න මේ ත්‍රෙඩ් එකට

අසූව දශකයේ අගභාගේ ඉදන් අනූව දශකයේ අගභාගේ වෙනකන් ඕෆ් රෝඩ් වලට ලෝකේ නිශ්පාදනය වෙච්ච විශිශ්ටතම නිශ්පාදන වලින් එකක් තමයි නිසාන් පැට්‍රෝල් Y60 කියන්නේ. අද උනත් මේ වාහනය ඕෆ් රෝඩ් වාහනයක් විදිහට ඉතාම ප්‍රසිද්දයි, ඒ වගේම මිනිස් ඉතිහාසයේ නිශ්පාදනය උනු සවිමත්ම මැශින් එකක් මේක

මේක නිශ්පාදනය වෙන්නේ 1987 ඉදන් 1997 දක්වා

සිලින්ඩර් 6 කින් සමන්විත 4200cc සද්දන්ත ඩීසල් ඇන්ජිමකින් සමන්විත වෙච්ච මේ වාහනය ලංකාවේ හුගක් දකින්න තියෙන්නේ. පෙට්‍රල් වලින් දාවනය වෙන ජීප් එකත් ඇති. ඒත් මම එකක් වත් ලංකාවේ දැකලා නෑ.

ඔය ඩීසල් එකේ ලංකාවේ තියෙන 4200cc ඇන්ජින් එක තමයි TD42 - 85 kW at 4000 rpm

ඒ එක්කම යුරෝපියන් මාකට් එකට RD28T ඇන්ජිමත් එක්ක මේකට වඩා බලසම්පන්න විදිහට නිසාන් පැට්රල් එක ඉදිරිපත් කලා.ඒ RD28T ඇන්ජිම ටර්බෝ චාර්ජ්ඩ් ඇන්ජිමක්.

RD28T

මේ වාහනේ ඔටෝ ගියර් සහ මැනුවල් දෙකෙන්ම ආවත් මමනම් හිතන්නේ මේකක ඔටෝ එකක් ගන්නවා කියන්නේ ආමි කිට් එකක් ඇදලා රෝස පාට පීක් පීක් ගාන සපත්තු දෙකක් දාගන්නවා වගේ වැඩක් කියල. මේකේ උපරිම ආශ්වදය ලබන්නනම් මැනුවල් එකක් එලවලා බලන්න

මේකේ මැනුවල් එක ගියර් 5, ඔටෝ එක ගියර් 4.

Manual FS5R50A

Auto RE4R03A

ඒ වගේම මේ සද්දන්තයාගේ තියෙන්නේ 24 ඉලෙක්ට්‍රොනික පද්දතියක්. බැටරි දෙකක් එනවා වාහනේට

මේකේ ඊලග ජෙනරේශන් එක තමා Y61 එක. ඒක 1997 ඉදන් අද වෙනකනුත් හදනවා. ඒකත් සුපිරි බඩුවක් තමා, හැබැයි ලංකාවේ අනූගනන් වල හදුන්වා දුන් බදුත් එක්ක හුගක් අය 4200ඇන්ජිම තියෙන ඒවා වැඩිය ආනයනය කලේ නෑ. හුගක් තියෙන්නේ 3000cc ඒවා. අනික මේ එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලෑවක මඩ වලක ගල්ගොඩක දාන්න හිතක් දෙයිද මනුස්සයෙක්ට....?

නිසන් පැට්රල් ගැන වැදගත් දේ...

*.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. යූටියිබ් එකේ බලන්න

*.ලංකාවේ මිලදී ගන්න භයානකම වාහනය තමා නිසාන් පැට්‍රෝල් කියන්නේ. තියෙන වාහන වලින් 95%කටත් වඩා හොර වාහන, දැන් ඒවා දැක්ක දැක්ක තැන අල්ලනවා

*. මිලදී ගන්නවනම් 64,65,61, නොම්බර ඒවා ගන්න බලන්න. ඒ ආපුවා අතර තමා ඔරිජිනල් වාහන තියෙන්නේ

*.1985ට කලින් ආපු කිසිම නිසන් පැට්රල් පෙනුම තියෙන ජීප් එකක් Y60 නෙමේ ඒ 160 සීරීස් වලට බොඩි තියලා අමුනපුවා. ඒ මරන වලට රැවටෙන්න එපා. නීතිමය ප්‍රශ්නත් තියෙනවා

*.දොර පහක ජීප් එකක පොතේ වාහනයේ දිග පලල තියෙන තැන හිස්නම් ඒකට අතවත් තියන්න එපා. දිග පලල නැතුව ආවේ කොට මොඩල් එක. ලංකාවේ ආව කොට මොඩල් සේරම දිග බොඩි තියල තියෙන්නේ දැන්. දැක්ක දැක්ක තැන පොලිසියෙන් අල්ලනවා. ඇල්ලුවොත් රාජ්‍ය සන්තකයි

*.මේ වාහනේ වැඩිම මාකට් එකක් තියෙන්නේ ෆ්ලැට් රූෆ් එකට

*.ලක්ශ 36ක් දක්වා උපරිම වගේ මිලකට කන්ඩිශන් එක මත නිසාන් පැට්රල් එක විකිනෙනවා.

*.මේ වා පාවිච්චි කරන අය අමතර කොටස් හුගක් වෙලාවට මැදපෙරදිගින් හෝ සිංගප්පූරුවෙන් ගෙන්වාගන්නවා.

*. අදටත් මැදපෙරඩිග ස්වදේශිකයන්ගේ සෙල්ලම් බඩුව තමා නිසාන් පැට්‍රෝල් Y60/Y61 ජීප් එක. කාන්තාරේ සෙල්ලම් දාන්න මීට වඩා කොල්ලෙක් නෑ තාම

අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ"

PS- කෑලි එල්ලෙන රොකඩයක් නෙමේ 95/96/97 බඩ්ඩක් පැදල බලන්න

ඔය ඉන්දියන් බයික් පැද පැදා ඉන්න කෙනෙක් AX1 එකක් පැද්ද දවසෙදි දැනුනු දේ මතක් කරගන්න.... මූ තමා ජීප් වල AX1 එක

කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්රල් වාහන පෙන්නන එක.  යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ

හොදයිනම් බම්ප් එකක් දාලාවත් යන්න, ඕගොල්ලෝ දන්න දේවලුත් එකතු කරන්න

නිසාන් පැට්රල් එකක් කියන්නේ මගෙත් ආසාවක්. එකක් ගෙනාපු දවසට අනිවා මේකේ ෆුල් රිවිව් පාරක් දාන්නම් පොටෝ එක්කම

[QUOTE="රත්තරං, post: 17484202, member: 391748"] [SIZE="3"][B]අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන... ඕගොල්ලොත් දන්න ඒවා එකතුකරන්න මේ ත්‍රෙඩ් එකට [IMG]http://www.safarisnorkel.com/snorkel/ss13hf-hpc/ss13hf-hpc_3_4_front.jpg[/IMG] [IMG]http://i931.photobucket.com/albums/ad157/4x4xfaz/1997%20Nissan%20Patrol%20GR%2042d%20safari/myy601996-1.jpg[/IMG] අසූව දශකයේ අගභාගේ ඉදන් අනූව දශකයේ අගභාගේ වෙනකන් ඕෆ් රෝඩ් වලට ලෝකේ නිශ්පාදනය වෙච්ච විශිශ්ටතම නිශ්පාදන වලින් එකක් තමයි නිසාන් පැට්‍රෝල් Y60 කියන්නේ. අද උනත් මේ වාහනය ඕෆ් රෝඩ් වාහනයක් විදිහට ඉතාම ප්‍රසිද්දයි, ඒ වගේම මිනිස් ඉතිහාසයේ නිශ්පාදනය උනු සවිමත්ම මැශින් එකක් මේක [IMG]http://www.imcdb.org/i444220.jpg[/IMG] මේක නිශ්පාදනය වෙන්නේ 1987 ඉදන් 1997 දක්වා [IMG]http://www.meinpatrol.de/foddos/nissan_patrol_y60/Nissan_Safari_HW_sm400.jpg[/IMG] සිලින්ඩර් 6 කින් සමන්විත 4200cc සද්දන්ත ඩීසල් ඇන්ජිමකින් සමන්විත වෙච්ච මේ වාහනය ලංකාවේ හුගක් දකින්න තියෙන්නේ. පෙට්‍රල් වලින් දාවනය වෙන ජීප් එකත් ඇති. ඒත් මම එකක් වත් ලංකාවේ දැකලා නෑ. ඔය ඩීසල් එකේ ලංකාවේ තියෙන 4200cc ඇන්ජින් එක තමයි TD42 - 85 kW at 4000 rpm ඒ එක්කම යුරෝපියන් මාකට් එකට RD28T ඇන්ජිමත් එක්ක මේකට වඩා බලසම්පන්න විදිහට නිසාන් පැට්රල් එක ඉදිරිපත් කලා.ඒ RD28T ඇන්ජිම ටර්බෝ චාර්ජ්ඩ් ඇන්ජිමක්. RD28T [IMG]http://ipocars.com/imgs/a/d/m/p/n/nissan__patrol_4_2_turbo_diesel_y60_safari_automatic_1993_2_lgw.jpg[/IMG] [IMG]http://farm7.staticflickr.com/6180/6157766350_d214e22aab_b.jpg[/IMG] මේ වාහනේ ඔටෝ ගියර් සහ මැනුවල් දෙකෙන්ම ආවත් මමනම් හිතන්නේ මේකක ඔටෝ එකක් ගන්නවා කියන්නේ ආමි කිට් එකක් ඇදලා රෝස පාට පීක් පීක් ගාන සපත්තු දෙකක් දාගන්නවා වගේ වැඩක් කියල. මේකේ උපරිම ආශ්වදය ලබන්නනම් මැනුවල් එකක් එලවලා බලන්න මේකේ මැනුවල් එක ගියර් 5, ඔටෝ එක ගියර් 4. Manual FS5R50A Auto RE4R03A ඒ වගේම මේ සද්දන්තයාගේ තියෙන්නේ 24 ඉලෙක්ට්‍රොනික පද්දතියක්. බැටරි දෙකක් එනවා වාහනේට [IMG]http://avto-russia.ru/autos/nissan/photo/nissan_patrol_y60_3.jpg[/IMG] [IMG]http://rayo4x4.pl/wp-content/uploads/2013/02/nissan-patrol-gr-01.jpg[/IMG] [IMG]http://mpp4x4.ru/netcat_files/userfiles/Sample_work/03_Nissan_Patrol_Y60/patrol_y60.jpg[/IMG] මේකේ ඊලග ජෙනරේශන් එක තමා Y61 එක. ඒක 1997 ඉදන් අද වෙනකනුත් හදනවා. ඒකත් සුපිරි බඩුවක් තමා, හැබැයි ලංකාවේ අනූගනන් වල හදුන්වා දුන් බදුත් එක්ක හුගක් අය 4200ඇන්ජිම තියෙන ඒවා වැඩිය ආනයනය කලේ නෑ. හුගක් තියෙන්නේ 3000cc ඒවා. අනික මේ එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලෑවක මඩ වලක ගල්ගොඩක දාන්න හිතක් දෙයිද මනුස්සයෙක්ට....? [IMG]http://www.nissan.com.au/~/media/Images/Nameplate%20Overview%20Media/Patrol/Patrol_Mod1_ModB.ashx[/IMG] නිසන් පැට්රල් ගැන වැදගත් දේ... *.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. යූටියිබ් එකේ බලන්න *.ලංකාවේ මිලදී ගන්න භයානකම වාහනය තමා නිසාන් පැට්‍රෝල් කියන්නේ. තියෙන වාහන වලින් 95%කටත් වඩා හොර වාහන, දැන් ඒවා දැක්ක දැක්ක තැන අල්ලනවා *. මිලදී ගන්නවනම් 64,65,61, නොම්බර ඒවා ගන්න බලන්න. ඒ ආපුවා අතර තමා ඔරිජිනල් වාහන තියෙන්නේ *.1985ට කලින් ආපු කිසිම නිසන් පැට්රල් පෙනුම තියෙන ජීප් එකක් Y60 නෙමේ ඒ 160 සීරීස් වලට බොඩි තියලා අමුනපුවා. ඒ මරන වලට රැවටෙන්න එපා. නීතිමය ප්‍රශ්නත් තියෙනවා *.දොර පහක ජීප් එකක පොතේ වාහනයේ දිග පලල තියෙන තැන හිස්නම් ඒකට අතවත් තියන්න එපා. දිග පලල නැතුව ආවේ කොට මොඩල් එක. ලංකාවේ ආව කොට මොඩල් සේරම දිග බොඩි තියල තියෙන්නේ දැන්. දැක්ක දැක්ක තැන පොලිසියෙන් අල්ලනවා. ඇල්ලුවොත් රාජ්‍ය සන්තකයි *.මේ වාහනේ වැඩිම මාකට් එකක් තියෙන්නේ ෆ්ලැට් රූෆ් එකට *.ලක්ශ 36ක් දක්වා උපරිම වගේ මිලකට කන්ඩිශන් එක මත නිසාන් පැට්රල් එක විකිනෙනවා. *.මේ වා පාවිච්චි කරන අය අමතර කොටස් හුගක් වෙලාවට මැදපෙරදිගින් හෝ සිංගප්පූරුවෙන් ගෙන්වාගන්නවා. *. අදටත් මැදපෙරඩිග ස්වදේශිකයන්ගේ සෙල්ලම් බඩුව තමා නිසාන් පැට්‍රෝල් Y60/Y61 ජීප් එක. කාන්තාරේ සෙල්ලම් දාන්න මීට වඩා කොල්ලෙක් නෑ තාම [IMG]http://www.pieseauto.ro/poze/interior-complet-piele-nissan-patrol-y60-7-locuri/interior-complet-piele-nissan-patrol-y60-7-locuri-4d69b10cb5090ff8b8-800-600-1-95-1.jpg[/IMG] [COLOR="Red"]අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ" PS- කෑලි එල්ලෙන රොකඩයක් නෙමේ 95/96/97 බඩ්ඩක් පැදල බලන්න ඔය ඉන්දියන් බයික් පැද පැදා ඉන්න කෙනෙක් AX1 එකක් පැද්ද දවසෙදි දැනුනු දේ මතක් කරගන්න.... මූ තමා ජීප් වල AX1 එක[/COLOR] කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්රල් වාහන පෙන්නන එක. :baffled::baffled: යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ:sorry::sorry: හොදයිනම් බම්ප් එකක් දාලාවත් යන්න, ඕගොල්ලෝ දන්න දේවලුත් එකතු කරන්න නිසාන් පැට්රල් එකක් කියන්නේ මගෙත් ආසාවක්. එකක් ගෙනාපු දවසට අනිවා මේකේ ෆුල් රිවිව් පාරක් දාන්නම් පොටෝ එක්කම[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom