Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Patrol Y60
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා.. බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...

TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick Revving එන්ජින් එකක් TD42 එක.. සිවිලියන් බස් එකේ එන්නෙත් මේ මෝලම තමා... එන්ජිමේ නම් බලන්න දෙයක් නෑ ඩීසල් තියෙනකල් දුවන්න පුළුවන්..ලෙඩ දෙන එන්ජිමක් නම් දැකල නෑ මේ වෙනකල්... Narrow Power Band එකක් තියෙන්නේ.. හැබැයි පුතේ කොලිටි පාර්ට්ස් දාල එන්ජිම Overhaul කරන්න ලක්ෂ 15-20ක් වත් යනවා.. Y60 පෙට්රෝල් Engine ආපුවා නම් දැක නැත... RD28T එන්ජින් තියෙන Y60 2ක් මා විසින් දැක ඇති අතර ආරංචි වූ පරිදි දෙකම එකම අයිතිකරුගේය.....

තවද Register නොකරන ලද Y61 TB48DE වර්ගයේ රථයක්ද මා දැක ඇති අතර පදවා බැලීමටද වාසනාව ලැබුණි. අයිතිකරුගේ නම ප්‍රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි.

හිතුන විදියට නම් ඒක ස්ටාර්ට් කොරන්නත් පෙට්රෝල් ලීටර 2 වත් යනවා .. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට.. Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින් ...

[QUOTE="mahesh1297, post: 17486120, member: 309741"] [SIZE="4"][COLOR="Red"]මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා..:P:P බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...:yes::yes: TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick Revving එන්ජින් එකක් TD42 එක.. සිවිලියන් බස් එකේ එන්නෙත් මේ මෝලම තමා... එන්ජිමේ නම් බලන්න දෙයක් නෑ ඩීසල් තියෙනකල් දුවන්න පුළුවන්..ලෙඩ දෙන එන්ජිමක් නම් දැකල නෑ මේ වෙනකල්... Narrow Power Band එකක් තියෙන්නේ.. හැබැයි පුතේ කොලිටි පාර්ට්ස් දාල එන්ජිම Overhaul කරන්න ලක්ෂ 15-20ක් වත් යනවා.. Y60 පෙට්රෝල් Engine ආපුවා නම් දැක නැත... RD28T එන්ජින් තියෙන Y60 2ක් මා විසින් දැක ඇති අතර ආරංචි වූ පරිදි දෙකම එකම අයිතිකරුගේය.....:P:P තවද Register නොකරන ලද Y61 TB48DE වර්ගයේ රථයක්ද මා දැක ඇති අතර පදවා බැලීමටද වාසනාව ලැබුණි.:yes::yes: අයිතිකරුගේ නම ප්‍රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි. :P:P හිතුන විදියට නම් ඒක ස්ටාර්ට් කොරන්නත් පෙට්රෝල් ලීටර 2 වත් යනවා :P.. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට..:yes::yes: Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින් :love::love::love::love::love::love:... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom