Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Patrol Y60
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1GR එන්ජින් එක ශෙප් මිලත් එක්ක බැලුවහම. 2004න් පස්සේ ඒවා තව ලක්ශ 20ක් ඉතර වැඩීනේ බන්?

කොට කොටා යන්න නෙමේ කියන්නේ.

උදාහරනෙකට වයිෆ් එලවනකොට ජීප් එක 5යි 6යි කරන්නේ, කාර් එක 8ක් වගේ උපරිම කරන්නේ. මම එලවද්දි 7.5ක් කරනවා ජීප් එක. කාර් එක 11.5ක් වගේ කරනවා. හේතුව මේකයි මචන් මම වාහනේ ඇදගත්තහම බ්රේක් කරන්නෙම නැති තරම්. හැපෙන්න ගියොත් මිසක් බ්රේක්නම් කරන්නේ නෑ. ඉස්සරහා එකා බ්රේක් ගැහුවත් ටිකක් ඇක්සිලේටරේ අත ඇරලා ස්ලෝ කරලා බලනවා ඌ යනවද කියල, ඒකට ඉතින් කන ගාව තියන් යන්න හොද නෑ. ගැප් එක තියන් යන්න ඕනේ.

යන්න බැරිනම් බොරුවට පාගන් ගිහින් ඉස්සරහ එකා ලග බ්රේක් කරන්නේ නෑ. ඇක්සිලේටරේ පාහලා තල්ලුවක් දෙනවා හිමීට ගිහින් හිටින්න. අපේ උන්දෑ මචන් අඩි 5ක ඉඩටත් උපරිම පාගලා ගහනවා බ්රේක්. කෙලින් පාරේ බ්රේක් ගහනවා. හයිවේවල වංගු වලට බ්රේක් ගහන්වා කියපන්කො. ඇන්ජිමට කලින් ගෙවෙන්නේ බ්රේක් මෙහෙම ගිහාම. අපි බ්රේක් ගහනවා කියනේ පුච්චපු තෙල් ටික අහකට හලනවා වගේ වැඩක්. අනික ඔටෝ වල ඇක්ස්ලේටරේ අත ඇරියට පස්සේ ආයේ පාගනකොට පොඩි උන් ජබි ගහනවා වගේ දමල පාගන්න හොද නෑ. හිටිය මට්ටමටම ඇල්ලුවහම ඇති යටට පාගන්නේ නැතුව. ඒක කියන්න තේරෙන්නේ නෑ බන් කකුලට දැනෙනවා. මම සාම්මාන්නෙන් 80/85ට වගේ තමා යන්නේ. හයිවේ දෙකෙන් එකක ඇර ඊට එහානම් හදිස්සියකදී හැර යන්නේම නැති තරම්. ලංකාවේ කොහෙද බන් පාගන්න පාරවල් තියෙන්නේ, අඩුවෙන් බ්රේක් පාගලා ඇක්සිලේටරේ උඩ ජව්සන් නටන්නේ නැතුව පැදල බලපන් තෙල් කරනවා ඕනේ එකක්. හෙමින් ගියත් හයියෙන් ගියත් ඒක ලොකුවට අදාල නෑ. ඩ්රයිවින් ස්ටයිල් එකයි වැදගත්

[QUOTE="රත්තරං, post: 17644682, member: 391748"] [SIZE="3"][B] 1GR එන්ජින් එක ශෙප් මිලත් එක්ක බැලුවහම. 2004න් පස්සේ ඒවා තව ලක්ශ 20ක් ඉතර වැඩීනේ බන්? කොට කොටා යන්න නෙමේ කියන්නේ. උදාහරනෙකට වයිෆ් එලවනකොට ජීප් එක 5යි 6යි කරන්නේ, කාර් එක 8ක් වගේ උපරිම කරන්නේ. මම එලවද්දි 7.5ක් කරනවා ජීප් එක. කාර් එක 11.5ක් වගේ කරනවා. හේතුව මේකයි මචන් මම වාහනේ ඇදගත්තහම බ්රේක් කරන්නෙම නැති තරම්. හැපෙන්න ගියොත් මිසක් බ්රේක්නම් කරන්නේ නෑ. ඉස්සරහා එකා බ්රේක් ගැහුවත් ටිකක් ඇක්සිලේටරේ අත ඇරලා ස්ලෝ කරලා බලනවා ඌ යනවද කියල, ඒකට ඉතින් කන ගාව තියන් යන්න හොද නෑ. ගැප් එක තියන් යන්න ඕනේ. යන්න බැරිනම් බොරුවට පාගන් ගිහින් ඉස්සරහ එකා ලග බ්රේක් කරන්නේ නෑ. ඇක්සිලේටරේ පාහලා තල්ලුවක් දෙනවා හිමීට ගිහින් හිටින්න. අපේ උන්දෑ මචන් අඩි 5ක ඉඩටත් උපරිම පාගලා ගහනවා බ්රේක්. කෙලින් පාරේ බ්රේක් ගහනවා. හයිවේවල වංගු වලට බ්රේක් ගහන්වා කියපන්කො:lol:. ඇන්ජිමට කලින් ගෙවෙන්නේ බ්රේක් මෙහෙම ගිහාම:lol:. අපි බ්රේක් ගහනවා කියනේ පුච්චපු තෙල් ටික අහකට හලනවා වගේ වැඩක්. අනික ඔටෝ වල ඇක්ස්ලේටරේ අත ඇරියට පස්සේ ආයේ පාගනකොට පොඩි උන් ජබි ගහනවා වගේ දමල පාගන්න හොද නෑ. හිටිය මට්ටමටම ඇල්ලුවහම ඇති යටට පාගන්නේ නැතුව. ඒක කියන්න තේරෙන්නේ නෑ බන් කකුලට දැනෙනවා. මම සාම්මාන්නෙන් 80/85ට වගේ තමා යන්නේ. හයිවේ දෙකෙන් එකක ඇර ඊට එහානම් හදිස්සියකදී හැර යන්නේම නැති තරම්. ලංකාවේ කොහෙද බන් පාගන්න පාරවල් තියෙන්නේ, අඩුවෙන් බ්රේක් පාගලා ඇක්සිලේටරේ උඩ ජව්සන් නටන්නේ නැතුව පැදල බලපන් තෙල් කරනවා ඕනේ එකක්. හෙමින් ගියත් හයියෙන් ගියත් ඒක ලොකුවට අදාල නෑ. ඩ්රයිවින් ස්ටයිල් එකයි වැදගත්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom