Nissan serena

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Business ekata nissan serena ekak ganna baluwe
    16k wage wenne

    Meka kalin kiyada thibbe?

    Monada me wahane awul
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Business ekata nissan serena ekak ganna baluwe
    16k wage wenne

    Meka kalin kiyada thibbe?

    Monada me wahane awul

    උඹ බිස්නස් එකට නං ඕක ගන්නෙ උඹ රිසර්ච් කරලා තියනවා හොඳටම මදි.. ඉස්සරවෙලා රිසර්ච් එකක් කරල වරෙං..
    ඕකෙ එන මේන් අවුල හීට් සීන් එක. කෝර් 3 රේඩියේටර් එකක් දාල හරියට හදාගත්තාම අවුලක් නෑ..
     
    • Like
    Reactions: hodakolla

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    උඹ බිස්නස් එකට නං ඕක ගන්නෙ උඹ රිසර්ච් කරලා තියනවා හොඳටම මදි.. ඉස්සරවෙලා රිසර්ච් එකක් කරල වරෙං..
    ඕකෙ එන මේන් අවුල හීට් සීන් එක. කෝර් 3 රේඩියේටර් එකක් දාල හරියට හදාගත්තාම අවුලක් නෑ..
    Research eka patan gaththe elakiri eken
    Badu ehemehe geniyanne family car eken
    Samahara welawata 2,3 para yanawa
     
    • Like
    Reactions: hodakolla

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    man laga awrudu 3k thibba. awlak thibbe naha. running repairs arunama. lanakawe un wahane under value karanne oka mehe apu kale heat karana case nisa. dan thiyana hama ekama mehe un eka awala hadala thiyenne. dan parana wahana wala market ekath ekka baluwama ganna buluwan hoda wahanayak.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹ බිස්නස් එකට නං ඕක ගන්නෙ උඹ රිසර්ච් කරලා තියනවා හොඳටම මදි.. ඉස්සරවෙලා රිසර්ච් එකක් කරල වරෙං..
    ඕකෙ එන මේන් අවුල හීට් සීන් එක. කෝර් 3 රේඩියේටර් එකක් දාල හරියට හදාගත්තාම අවුලක් නෑ..
    මේකෙම ත්‍රෙඩ් තියෙනව හෙනට.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    සෙරීන ගැන ත්‍රෙඩ් තිබුණ මේකෙ.

    රේඩියේටරෙයි එන්ජිමයි අතර දුර වැඩි නිසා හුලං හිටිනව. හුලං ඇරියෙ නැත්තං හීට් කරනව. හීට් කරාම ගෑස්කට් යනව එන්ජින් බ්ලොක්, හෙඩ් ඇද ගහනව, ඒ දෙක හරියට ෆේස් කරේ නැත්තං ගෑස්කට් කොච්චර දැම්මත් හරියන්නෙ නෑ.
    බාස්ල බාරගන්න කැමති නෑ.
    එන්ජින් ඉක්මනට ගෙවෙනව.

    ඔය ලෙඩ හදල හොඳට තියෙන ඒවත් තියෙනව,
    අටවල තියෙන ඒවත් තියෙනව. හොයන්න අමාරුයි. හොඳ එකක් හම්බවුනොත් හොඳයි.

    ඔය ගානට යන වෙන වෑන්,
    වැනට්, ලයිට් ඒස්, ටවුන් ඒස්,
    Po5 මේවයෙ එන්ජින් හොඳයි බොඩි දිරුම් බලන්න වෙනව.