Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Vanette / Toyota LiteAce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැන්ක්ස් මචං කමෙන්ට් එකට.

මම වාහන හය හතක් බැලුව. මගෙ බජට් එකට සෙට් වෙන වාහන ඔක්කොම පට්ට ගහපුව. මේවා ඔක්කොම යුස් කරන්නේ බිස්නස් කරන උන් නිසා හොදට දුවල පට්ට ගහල තියෙන්නේ. මීටරේ අඩුවට දුවපුවත් වාහනේ බැලුවහම 250,000+ දුවල කියල පේනවා . හරියන එකක් වත් නෑ. 1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි.

මචං පෙට්රල් එකක් අඩුවට අරගෙන ඩීසල් කෙරුවොත් ටිකක් හරි දුවන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. සුපිරි R2 එන්ගින් එකක් හොයාගන්න පුළුවන් මගෙ අදුරන පොරවල් ඉන්නවා වැඩේට සෙට් කරගන්න.

මචං උඹ ඔයකියන කතන්දරේ වැන් වලට එච්චරම බලපාන්නේ නෑ නේද. වැන් ඩිසල් පෙට්රල් දෙකේ එච්චර වාහනේ වෙනසක් නෑ නේද?.

මට ඕනේ කරදරයක් නැතුව මග හිටින්නතුව අඩු වියදමෙන් යන වාහනයක්.

ඉන්දියන් ඒවානම් හරියන්නේ නෑ බන්. පොඩ්ඩක් පෙනුමත් තියෙන්න ඕනේ

නැත්තන් උඹල මොන්ටෙරෝ එකකුයි ටාට බට්ටේකුයි තියෙනවා කියල මාවත් චාටර් කරයි අර එකෙකුට කෙරුව වගේ.

[QUOTE="910, post: 15916696, member: 159085"] [SIZE="3"][COLOR="Blue"]තැන්ක්ස් මචං කමෙන්ට් එකට.:) මම වාහන හය හතක් බැලුව. මගෙ බජට් එකට සෙට් වෙන වාහන ඔක්කොම පට්ට ගහපුව. මේවා ඔක්කොම යුස් කරන්නේ බිස්නස් කරන උන් නිසා හොදට දුවල පට්ට ගහල තියෙන්නේ. මීටරේ අඩුවට දුවපුවත් වාහනේ බැලුවහම 250,000+ දුවල කියල පේනවා :frown:. හරියන එකක් වත් නෑ. :no:1995 - 1999 ආපු ඔරිජිනල් ඩිසල් එවල එන්ගින් දැන් ඉවරයි. මචං පෙට්රල් එකක් අඩුවට අරගෙන ඩීසල් කෙරුවොත් ටිකක් හරි දුවන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. සුපිරි R2 එන්ගින් එකක් හොයාගන්න පුළුවන් මගෙ අදුරන පොරවල් ඉන්නවා වැඩේට සෙට් කරගන්න. :rolleyes: මචං උඹ ඔයකියන කතන්දරේ වැන් වලට එච්චරම බලපාන්නේ නෑ නේද. වැන් ඩිසල් පෙට්රල් දෙකේ එච්චර වාහනේ වෙනසක් නෑ නේද?. :confused: මට ඕනේ කරදරයක් නැතුව මග හිටින්නතුව අඩු වියදමෙන් යන වාහනයක්.:dull: ඉන්දියන් ඒවානම් හරියන්නේ නෑ බන්. පොඩ්ඩක් පෙනුමත් තියෙන්න ඕනේ :D නැත්තන් උඹල මොන්ටෙරෝ එකකුයි ටාට බට්ටේකුයි තියෙනවා කියල මාවත් චාටර් කරයි අර එකෙකුට කෙරුව වගේ. :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom