මට පොඩි ලොරියක් හොයාගන්න ඕනේ.
ලෙඩ අඩු හොඳටම තෙල් වැඩ කරන එකක්.
අංක එක කිලෝමිටරේකට යන වියදම.
සතියකට 1000km විතර දුවන්න තියෙනවා. ඒ නිසා හොඳට පට්ට ගහන්න පුළුවන් එකක් තමා ඕනේ.
දැනට මම Nissan Vanette ඩීසල් වාහන දෙක තුනක් බැලුව.
Nissan R2 කියන එන්ගිනේ එක තමා තියෙන්නේ. (මැස්ඩ එකෙත් මේකම තියෙනවා).
90% තියෙන්නේ කන්වර්ට් කරපුවා. ඒක අවුලක් නෑ නේද? (ටිකක් අඩුව ගන්න පුළුවන්)
මේ එන්ගිම හොඳද?
ඩිසල් කීයක් කරයිද?
Toyota LiteAce එකත් හොඳයි කියල කියනවා.
ඒත් මගේ හිතට ඇල්ලුවේ Nissan එක.
වැනට් ලයිට්ඒස් පාවිච්චි කරන හරි දන්න හරි අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.