NISSAN X Trail හොද නරක

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Nissan_XTrail.jpg


    මචන් මම nissan x trail 2002 එකක් ගත්තා.

    Brand : Nissan
    Category : X Trail
    Make : 2002
    Registered : 2005
    Engine : 1990 (2L)
    Owners : 2nd
    Milage : 1.5.LKS KMs
    Transmission : Auto
    Other : Accident Free, No 4x4 Drive, Full Option.

    මේ වාහනේ විශේෂයෙන් සලාකා බැලිය යුතු දේවල් මොනව ද?
    කොහොමද කරදරයක් නැතුව දුවා ගන්න කරන්න ඕනේ දේවල්?
    නඩත්තු කටයුතු කරන්න ඕනේ කොහොමද?
    Engine, Break, Transmission Gear Oil මොනවද දාන්න ඕනේ?
    මේ වාහනේට User Mnual, Technical Guide එක හොයා ගන්නේ කොහොමද?
    වෙනත් දැන ගත යුතු කරුනු ?

    මේ ටික දැන ගන්න උදවු කරන්න.
    ලොකු උදවුවක්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113
    Service tika niyamitha kaleta krapn honda garage ekaka. Scanner ekak langa thiyaganin.

    BTW...First vehicle ekada mchn?
     

    Eranda.cool

    Junior member
  • Dec 4, 2015
    58
    7
    18
    gannne kalin paliyagoda nissan head office kata dala inspection ekak karala ganin.mage vahane ehema balanne natiwa ara gene awul godak gihin loku ganak dila hadanne una
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    gannne kalin paliyagoda nissan head office kata dala inspection ekak karala ganin.mage vahane ehema balanne natiwa ara gene awul godak gihin loku ganak dila hadanne una

    Nugegoda car check eka hoda nadda ban? 🤔 eken check
    Kara. Scan karala. E report eka awulak na ban.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැරදි model එකක photo එකක් නේ දාල තියෙන්නේ , උඹේ එකේ photo එකක් දාපන් කෝ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    AMW daala full checkup ekak karaganin... thiyena adupadu critical eke indan salli thiyena widiyata hadapan.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මගෙ පලවෙනි එක Nissan sylphy එකක්.
    ගත්ත අලුත Engine එකෙන් පොඩි සද්දයක් ආවා මම වැඩිය ගනන් ගත්තෙ නෑ. පස්සෙ බලද්දී engine mount 4 ම ගිහින්.
    එ නිසා first vehicle එක නම් හොඳ garage එකකට දාලා full checkup එකක් කරගන්න.
    Replace කරන්න තියන එවා පුළුවන් ඉක්මනින් කරගන්න.