Nissan X-Trail 2015 Hybrid

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    nissan xtrail hybrid eka gena.eke monawath case thiyenawada.nissan wala parts ehema gannada?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    එක යකාගේ කතාවක්නේ බන්.
    1400 සි සි එන්ජිමකින් 2600 මොන්ටෙරෝ එකක පිකප් එකක් බලාපොරොත්තු වෙන්නැ බැ. අනික එක වාහනේ අවුලක් නෙමෙයි. ඔන්න 2000 cc එන්ජිමක 1400 කැ පිකප් එකක් තියෙනවා නම් අන්න වාහනේ ලෙඩක්. අනික හොන්ඩ වාහන ගන්නේ ගොඩක් අය driving experience එකට අසා උන්. එහෙම නැතුව විකුනන බලාගෙන වාහනයක් ගන්නවනම් ටොයෝට එකක් ගන්න.

    අන්න ඒක තමා vezel එකේ නැති එක :rofl:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    5OD.JPG


    මේ vehicle එක ගන්න හිතුවා සින්හල්ලු.. ... :love:

    මේක use කරන කවුරුත් ඉන්නවද..? Factory Recalls එහෙම තියෙනවද..?

    මම දන්න විදියට Nissanලා හයිබ්‍රිඩ් Technology එකට අලුත්... ඒනිසා මෙකෙ fail vehicle එකක් වෙයිද Honda Vezzle වගේ..?

    bump