රත්තරං;19231387 said:bump..
හයිබ්රිඩ් නොවන එක ගැන දැනගන්න ඕනේනම් අහපං
meka lassanai.
meka keeyak wenawada
තාම ආපු අලුත නිසා මුකුත්ම කියන්න අමාරුයි . Honda Vezzle 1කත් ඇවිල්ල ටික කාලයක් ගියාම තමයි කට්ටියටම තේරුනේ .
Nissan X-Trail 2015 Hybrid නම් දැනට කිසිම වරදක් කවුරුත් කියල නම් නෑ .


Mama AMW ganna inne, ungenam 86 k wenawa...
Sale ekakin Cost ekata wage gennuwoth 78K ~ 80K wath yai, 4x4 sunroof ehema tiyana eka...

Parana tax eken dammoth nam 7.8 million wage wennne ban, gennawanam tikak balahan...Machan dan aluth tax eke widiyta okata Rs 6,226,536.00 tax ekak wadinawa ban, parana tax eka thamai (before 2015/10/18) Rs 4,235,357.00 k wage une,Parana tax eken dammoth nam 7.8 million wage wennne ban, gennawanam tikak balahan...
Nissan X-Trail 2015 Hybrid සුපිරි වහනයක්නේ... මචන් Creed 1ගෙන් අහපන්..
Honda Vezzle eke tiyana aula mokakda machan...man danna un keepa denek ginnak nathiwa use karanawane
Nissan xtrial eke 2015 ekata wada kalin eka lassana nadda machan..podi hard look ekak tiyenawa