Nitharama inna thanata kuruminiyo enawa mokadda hethuwa ekata?
thilaknawe Well-known member Jul 15, 2016 1,304 345 83 Under the sky Mar 1, 2023 #1 Nitharama inna thanata kuruminiyo enawa mokadda hethuwa ekata?
Candid-B Well-known member Apr 25, 2019 34,666 1 60,262 113 Mother Earth Mar 1, 2023 #2 වත්තෙ කෙසෙල් ගස්, මල් පළතුරු ගස් තියේ නම් එනවා. වෙළක් එහෙම අහල පහළ තියේ නම් ඒත් එනවා.
thilaknawe Well-known member Jul 15, 2016 1,304 345 83 Under the sky Mar 1, 2023 #3 Negative energy gana kiwwoth? mona wage deyak nisada enna puluwan @Candid-B ?
Candid-B Well-known member Apr 25, 2019 34,666 1 60,262 113 Mother Earth Mar 1, 2023 #4 thilaknawe said: Negative energy gana kiwwoth? mona wage deyak nisada enna puluwan @Candid-B ? Click to expand... Beetle spiritual insect කෙනෙක් විදිහට සමහරු සලකනවා. අර ඉන්දියාවේ හරක්ට වඳින්නේ. ගොන් වැඩ බන්. Negative or positive energy ද කියල තීරණය වෙන්නෙ මිනිස්සු හැසිරෙන විදිදිහෙන් සහ කරන වැඩ වලින් බන්. Reactions: Tharaka_x and Dhanushka.N
thilaknawe said: Negative energy gana kiwwoth? mona wage deyak nisada enna puluwan @Candid-B ? Click to expand... Beetle spiritual insect කෙනෙක් විදිහට සමහරු සලකනවා. අර ඉන්දියාවේ හරක්ට වඳින්නේ. ගොන් වැඩ බන්. Negative or positive energy ද කියල තීරණය වෙන්නෙ මිනිස්සු හැසිරෙන විදිදිහෙන් සහ කරන වැඩ වලින් බන්.
kinkon Well-known member Aug 5, 2007 115,843 2 115,849 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 1, 2023 #5 Hmmmm..
Honey Bunch Well-known member Nov 24, 2018 17,226 26,673 113 Kandy Mar 1, 2023 #6 ගෙවල් ලග කුනු වෙන පොල් ගහක් එහෙම තියේද බලන්න.නැතිනම් ඔයා ගහන සෙන්ට් එකට එහෙමත් කෘමියෝ එන්න ප්ලුවන්