මට මෙන්න මේ පල්ලෙහා File Host වලින් ප්‍රිමියම් ගන්නේ නැතුව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් කියපන්කො.
Prefiles.com
Nitroflare.com
Novafile
Alfafile.com
Uploaded.net
Turbobit.net
මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගියාම එපා වෙනවා බන් හැම එකාම ඒවා දාල තියෙන්නේ ඔය මගුල් වල. ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ පට්ට ස්ලෝ.
දන්නා කවුරුහරි ක්‍රමයක් කියල දියන්කෝ. නැත්නම් ප්‍රිමියම් එකක් තියෙන එකෙක් මන් එවන ලින්ක් එකෙන් ෆයිල් ටිකක් ඩවුන්ලෝඩ් කරලා අප් කරලා දියන්කෝ ලොකු හදිසියක් මචන්.