වැඩෙ ගොඩ දාගත්තා. උදව් කරපු හැමෝටම බොහොම ඉස්තුතී
මචන්ලා මේකෙ තියෙන ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න වෙන ක්රමයක් නැද්ද. මේක nitroflare එක තෘ තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ. ප්රිමියම් නැති නිසා ෆ්රී ඩවුන්ලොඩ් දුන්නම හෙන වෙලාවක් ඩවුන්ලෝඩ් වෙනව බන්. ඩොන්ගල් එකෙ කනෙක්ශන් එක එකපාර නැතිවෙලා ගියාම ඩවුන්ලෝඩ් වෙච්ච ටිකත් නැ ආපහු කන්ටින්යි කරන්න බැරි නිසා. මට දැන් දෙපාරක් ම එහෙම උනා. අද උදේ 4 ඉදන් මේ ඉලව්ව ඩවුන්ලෝඩ් කරගන්න ට්රයි කරනව බන්. කවුරුත් වෙන කරමයක් දන්නවනන් කියපන්කො. 554mb එකක් තුනකට කඩල තියෙන්නෙ මේකෙ.

Last edited: