Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
nitrogen air vs regular air
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි බන්. එක එක කාලෙක එක එක මගුල් හඳුන්වල දීල අන්දල සල්ලි කඩා ගන්නව එක එක උන්..

දැන් බලපන් සාමාන්‍ය හුලංවල නයිට්රජන් 78%ක් විතර තියෙනව.

වියදම අඩුයි. අඳුරන තැනකින් නම් නිකන්ම ගහල දෙනව.

ගැහුව කියල මහලොකු වෙනසකුත් නෑ.

ලොකුම අවුල නයිට්රජන් ගැහුවම ඉක්මනට හුලන් අඩුවෙනව මොකද ඇතුලෙ නයිට්රජන් වැඩි නිසා විසරණය වෙනව පිටතට...

ඔය වගේම ගොන් වැඩක් කරනව බයික් පදින උන්.. ඔක්ටේන් 92 ගහන්න තියෙන බයික් වලට වඩා හොඳට කියල වැඩි මුදලට ඔක්ටෙන්න් 95 ගහනව. උන් හින්නේ ඒව පිරිසිදු වැඩි කියල

ලංකාවේ ගොඩක් උන්.. වාහනවලට අම්බානක සලකනව.. ඒත් තමන් කන්නේ හද්ද දහජරාව වස විස....

[QUOTE="Sandaru Kalhara, post: 17848028, member: 502427"] [SIZE="3"]ලංකාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි බන්. එක එක කාලෙක එක එක මගුල් හඳුන්වල දීල අන්දල සල්ලි කඩා ගන්නව එක එක උන්.. දැන් බලපන් සාමාන්‍ය හුලංවල නයිට්රජන් 78%ක් විතර තියෙනව. වියදම අඩුයි. අඳුරන තැනකින් නම් නිකන්ම ගහල දෙනව. ගැහුව කියල මහලොකු වෙනසකුත් නෑ. ලොකුම අවුල නයිට්රජන් ගැහුවම ඉක්මනට හුලන් අඩුවෙනව මොකද ඇතුලෙ නයිට්රජන් වැඩි නිසා විසරණය වෙනව පිටතට... ඔය වගේම ගොන් වැඩක් කරනව බයික් පදින උන්.. ඔක්ටේන් 92 ගහන්න තියෙන බයික් වලට වඩා හොඳට කියල වැඩි මුදලට ඔක්ටෙන්න් 95 ගහනව. උන් හින්නේ ඒව පිරිසිදු වැඩි කියල :rofl::rofl: ලංකාවේ ගොඩක් උන්.. වාහනවලට අම්බානක සලකනව.. ඒත් තමන් කන්නේ හද්ද දහජරාව වස විස....:rofl::rofl::P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom