nitrogen air vs regular air

nitrogen air vs regular air

  • nitrogen air

    Votes: 26 66.7%
  • regular air

    Votes: 13 33.3%

  • Total voters
    39

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    What is best and what are you using for your vehicle tires ? Both has Advantages and Disadvantages.

    Factors to consider,

    Cost
    Convenience
    Durable
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    nitrogen තියෙනවනම් වාසි තියෙනවා තමයි. එත් ඒවා කොච්චර වැදගත්ද කියන එක ප්‍රස්නයක්. අනිත් එක වායුගෝලයේ 78% nitrogen.

    ප්‍රසනය තියෙන්න ඕක refill කරන්න ගිහාම තමයි. nitrogen refill හැමතැනම නැහැ. මල වදයක්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ලොකු වෙනසක් නෑ බන් බොරු වියදමක් විතරයි. මොකද සාමාන්‍ය වාතයෙත් 77%ක් විතර නයිට්‍රජන් තියෙන්නේ. ඔන්න උබේ වාහනේ රේස් දුවනවනම් හොඳයි රත් වෙන එක අඩුයි. නැත්නම් දැනෙන වෙනසක් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    ලොකු වෙනසක් නෑ බන් බොරු වියදමක් විතරයි. මොකද සාමාන්‍ය වාතයෙත් 77%ක් විතර නයිට්‍රජන් තියෙන්නේ. ඔන්න උබේ වාහනේ රේස් දුවනවනම් හොඳයි රත් වෙන එක අඩුයි. නැත්නම් දැනෙන වෙනසක් නෑ

    :yes::yes:
    I think maintaining proper tire pressure can save more than worrying with this N2
     
    • Like
    Reactions: ltty head

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    heat wenne nam naa.. etakota tyre wala durability ekata hodai..

    habai fill karanna giyama karadarai.. and rodayakata 50/= k gannwa.. :p
     
    • Like
    Reactions: ltty head

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    another thing.........tire pressure sensors

    when you replace tires + rims, then need to buy new tire pressure sensors for new rims ($$$). need to program the car for new sensors($$$)

    in some countries, tires are changed during winter seasons (winter tires + summer tires) . This gives headache with pressure sensors.

    Too much tech kills us
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Race cars walata nan hodai ban heat wena eka adui,lankawata nan kisi wedakata nethi deyak.oya salli hamba karanna gahapau marketing gimmick ekak,dahamsa apasara fuel saver wage gon wedak.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    What is best and what are you using for your vehicle tires ? Both has Advantages and Disadvantages.

    Factors to consider,

    Cost
    Convenience
    Durable

    Normal air.

    Advantage

    1) Almost Free or cost is very low
    2) Has 78% Nitrogen in it
    3) Readily accessible all around the country
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Race cars walata nan hodai ban heat wena eka adui,lankawata nan kisi wedakata nethi deyak.oya salli hamba karanna gahapau marketing gimmick ekak,dahamsa apasara fuel saver wage gon wedak.

    ලංකාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි බන්. එක එක කාලෙක එක එක මගුල් හඳුන්වල දීල අන්දල සල්ලි කඩා ගන්නව එක එක උන්..

    දැන් බලපන් සාමාන්‍ය හුලංවල නයිට්‍රජන් 78%ක් විතර තියෙනව.
    වියදම අඩුයි. අඳුරන තැනකින් නම් නිකන්ම ගහල දෙනව.
    ගැහුව කියල මහලොකු වෙනසකුත් නෑ.
    ලොකුම අවුල නයිට්‍රජන් ගැහුවම ඉක්මනට හුලන් අඩුවෙනව මොකද ඇතුලෙ නයිට්‍රජන් වැඩි නිසා විසරණය වෙනව පිටතට...

    ඔය වගේම ගොන් වැඩක් කරනව බයික් පදින උන්.. ඔක්ටේන් 92 ගහන්න තියෙන බයික් වලට වඩා හොඳට කියල වැඩි මුදලට ඔක්ටෙන්න් 95 ගහනව. උන් හින්නේ ඒව පිරිසිදු වැඩි කියල :rofl::rofl:

    ලංකාවේ ගොඩක් උන්.. වාහනවලට අම්බානක සලකනව.. ඒත් තමන් කන්නේ හද්ද දහජරාව වස විස....:rofl::rofl::P
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    another thing.........tire pressure sensors

    when you replace tires + rims, then need to buy new tire pressure sensors for new rims ($$$). need to program the car for new sensors($$$)

    in some countries, tires are changed during winter seasons (winter tires + summer tires) . This gives headache with pressure sensors.

    Too much tech kills us

    oh my god, you mean these all will require if we use N2? (nerd)