Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Nitrogen for Tyres [Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද Thread 1kak ...... හැබැයි මට මේ ගැනත් පොඩ්ඩක් කියන්න ඕන...

වාහනය ගමන් කිරීමේදී ටයරයේ රත්වීම අඩුවීම

සාමාන්‍ය වාතයේ තෙත ගතිය හෙවත් ජල වාෂ්ප සහිත වීම නිසා සහ නයිට්‍රිජන් වායුව වියලි වීම යන සංකල්ප දෙක මත මෙම ගුණාංගය රඳාපවතී.මන්ද වියලි වායු පීඩනය හමුවේ තරමක සිසිල් ගතියකින් යුක්තවෙනවා.වේගයෙන් ගමන් කිරීමේදී සහ විශාල බරක පටවාගෙන යාමේදී මෙම තත්වය හොඳින් නිරීක්ෂණය කල හැකි වෙයි.

මම අහල තියන විදිහට නම් , ටයරයක full performance එන්න නම් ටයරය අනිවාර්යෙන් රත්වෙන්න ඕන . මම නම් හිතන් නෑ නයිට්‍රිජන් වායුව හේතුවෙන් රත් වීම මහා ලොකුවට අඩුවෙනවා කියල .

වාහනය පැදවීමේ ගුණත්වය / තුලිතතාවය වැඩි වීම

නයිට්‍රිජන් වායුවේ පවතින වියලි ගතිය නිසා සහ අංශු අතර ඇති අවකාශයන් කුඩා වන හෙයින් ටයරයේ ඇතුලත අවකාශය හොඳින් පිරී ටයරය නිසි පරිදි මාර්ගය සමඟ ග්‍රණය වීම නිසා වාහනය පාලයන කිරීම පහසු වෙයි.

පට්ට පල් බොරුවක් ,

ඕක කියන්නේ නයිට්‍රිජන් ගහන එවුන්මයි . මොකද උන්ට market 1ka අල්ල ගන්න තම ක්‍රමයක් නැතුව බොරු බේගල් කියනව .

අත්දැකීමෙන් කියන්නේ , මට නම් කිසිම වෙනසක් දැනෙන්නේ නැ

ටයරයේ ජීව කාලය වැඩි කරයි.

සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි.

ටයර් මිලදීගැනීමේදී , අපි හැමෝම ගාන වගේම , යන්න පුළුවන් mileage 1kath අහලා තමයි ගන්නේ ... ඉතින් ඒ mileage 1ක දුවාගන්න පුලුවන්නම් හරිනේ .... එහෙමනම් ටයරයේ ජීව කාලය වැඩි කරන්නේ කොහොමද ???

සාමාන්‍ය වායු ගෝලයේ 78% නයිට්‍රිජන් තියනවනම් ,

නයිට්‍රිජන් ගහන ටයර් 1කේ තියෙන්නේ 95% නයිට්‍රිජන් නම් ,

17% නයිට්‍රිජන් වැඩි උනා කියල ඔය කියන තරම් වෙනසක් වෙයිද ????

[QUOTE="Podi Dagaya, post: 19148682, member: 548306"] [SIZE="5"]හොද Thread 1kak ...... හැබැයි මට මේ ගැනත් පොඩ්ඩක් කියන්න ඕන...[/SIZE] [COLOR="Red"]වාහනය ගමන් කිරීමේදී ටයරයේ රත්වීම අඩුවීම සාමාන්‍ය වාතයේ තෙත ගතිය හෙවත් ජල වාෂ්ප සහිත වීම නිසා සහ නයිට්‍රිජන් වායුව වියලි වීම යන සංකල්ප දෙක මත මෙම ගුණාංගය රඳාපවතී.මන්ද වියලි වායු පීඩනය හමුවේ තරමක සිසිල් ගතියකින් යුක්තවෙනවා.වේගයෙන් ගමන් කිරීමේදී සහ විශාල බරක පටවාගෙන යාමේදී මෙම තත්වය හොඳින් නිරීක්ෂණය කල හැකි වෙයි.[/COLOR] [SIZE="4"]මම අහල තියන විදිහට නම් , ටයරයක full performance එන්න නම් ටයරය අනිවාර්යෙන් රත්වෙන්න ඕන . මම නම් හිතන් නෑ නයිට්‍රිජන් වායුව හේතුවෙන් රත් වීම මහා ලොකුවට අඩුවෙනවා කියල .[/SIZE] [COLOR="red"]වාහනය පැදවීමේ ගුණත්වය / තුලිතතාවය වැඩි වීම නයිට්‍රිජන් වායුවේ පවතින වියලි ගතිය නිසා සහ අංශු අතර ඇති අවකාශයන් කුඩා වන හෙයින් ටයරයේ ඇතුලත අවකාශය හොඳින් පිරී ටයරය නිසි පරිදි මාර්ගය සමඟ ග්‍රණය වීම නිසා වාහනය පාලයන කිරීම පහසු වෙයි.[/COLOR] [SIZE="4"]පට්ට පල් බොරුවක් , ඕක කියන්නේ නයිට්‍රිජන් ගහන එවුන්මයි . මොකද උන්ට market 1ka අල්ල ගන්න තම ක්‍රමයක් නැතුව බොරු බේගල් කියනව . අත්දැකීමෙන් කියන්නේ , මට නම් කිසිම වෙනසක් දැනෙන්නේ නැ [/SIZE] [COLOR="red"]ටයරයේ ජීව කාලය වැඩි කරයි. සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි.[/COLOR] [SIZE="4"]ටයර් මිලදීගැනීමේදී , අපි හැමෝම ගාන වගේම , යන්න පුළුවන් mileage 1kath අහලා තමයි ගන්නේ ... ඉතින් ඒ mileage 1ක දුවාගන්න පුලුවන්නම් හරිනේ .... එහෙමනම් ටයරයේ ජීව කාලය වැඩි කරන්නේ කොහොමද ???[/SIZE] [SIZE="5"][COLOR="Blue"]සාමාන්‍ය වායු ගෝලයේ 78% නයිට්‍රිජන් තියනවනම් , නයිට්‍රිජන් ගහන ටයර් 1කේ තියෙන්නේ 95% නයිට්‍රිජන් නම් , 17% නයිට්‍රිජන් වැඩි උනා කියල ඔය කියන තරම් වෙනසක් වෙයිද ????[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom