Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Nitrogen for Tyres [Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මචන් එක දෙයක් කියලම පටන් ගන්නම්.... මම සාමන්යෙන් මේ වගේ පදනම් විරහිතව කරන අදහස් දැක්වීම් වලට උත්තර දෙන්නේ නැහැ. නමුත් මේකට මම උත්තරයක් දෙන්න හිතුවේ මෙතන කියන ඔක්කොම නිකන් පෞද්ගලික මතය පමණක් යොදාගෙන කියන නිසයි.

01. Tire වල full performance ගන්න ටයර් රත් කරගන්න ඕන Track racing වලදී විතරයි. කාලගුණය Dry හෝ Wet නම් එක තව වෙනස් වෙනවා. Drifting වලදී තමයි වැඩියෙන්ම ටයර් වල උෂ්ණත්වය සැලකිල්ලට ගන්නේ. Track tire දාල race කරන්න කලින් Heaters දාල රත් කරන්නේ එකයි. නමුත් අපි සාමන්යෙන් පාවිච්චි කරන ටයර් හදල තියන්නේ ඕනෑම surface එකක විවිධ උෂ්ණත්ව වලදී එක වගේ ක්‍රියාකරන්න මිසක් රත් කරලා full performance ගන්න නෙවෙයි.

02. විවිධ දේශගුණික තත්ත්ව තියෙන රටවල නයිට්‍රිජන් ගහන්නේ එකම වායු පීඩනයක් පවත්වාගන්න. එකම වායු පීඩනයක් තියෙනකොට ටයරයේ පෘෂ්ටය සහ පාරේ මතුපිට පෘෂ්ටය අතර සමාකාර ඝර්ෂණයක් ඇතිවෙනවා. ඒ නිසා ඉහල කාලගුණික තත්ත්ව වලදී පීඩනය වැඩි නොවෙන අතර සීතල තත්වයකදී පීඩනය අඩුද නොවෙයි. මේ නිසා කාන්තාර වල කෙරෙන ගමන් වලදී විශේෂයෙන්ම යොදාගන්නේ නෛට්රිජන් වායුවයි. මන්ද ඉහල උෂ්ණත්වය සහ අධික සීතල කියන අවස්ථා දෙකම පවතින නිසා.

තවත් දෙයක් සාම ටයරයක්ම හදල තියෙන රබර් වලට දැරික හැකි උෂ්ණත්ව මට්ටමක් ද පවතිනවා එතනින එහා අපි ධාවනයකළහොත් එක්කෝ පුපුරායාමට හෝ කුඩා කුඩා කැබලි වලට කැඩී යාමද සිදුවෙයි.

වැඩිදුර තොරතුරු සඳහා.....

http://auto.howstuffworks.com/question594.htm

03. ලංකාවේ ටයර් මිලදී ගන්න කොට අහන්නේ mileage විතරක් උනාට දියුණු රටවල් වල ටයරයක් මිලට ගන්නකොට එහි expiry date එක පිළිබඳව පවා සැලකිලි මත් වෙනවා. මම මෙතන කියල තියන්නේ ටයරයේ ගෙවීම අඩුවෙන කතාවක් නොවෙන බව හොඳින්ම පැහැදිලි වන්නේ එම සටහනේ ජීව කාලය කියන දේ මගින් පැහැදිලි වෙයි.

"සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි."

ටයරක ජීව කාලය සහ ටයරක ධාවනය කල හැකි දුර යනු දෙකක් බව මතක තබා ගන්න. ටයරයක ජීව කාලය අඩු වීම පෙන්වන හොඳම සාධක වන්නේ ටයරය ඉරි තැලීම, grip or edges ගැලවී යාම, Wall එක damage වීම වැනි ලක්ෂණයි.

නිතර නිතර භාවිත නොකරන වාහනයක ටයරවල ජීව කාලය වැඩි කරගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වීම හොඳයි.

නයිට්‍රිජන් වායුවෙහි ඇති වැදගත් කම පිළිබඳව ඕනා තරම් ලිපි මේ අන්තර්ජාලයෙහි සොයා ගැනීමට හැකි නමුත් ඔබ එම කිසිවක් පිළිබඳව නොසොයා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මට නම් හැඟෙන්නේ, ඔබත් නිකන්ම නිකන් තම මතය හරිය යනන ඔප්පු කරන්න හදන කෙනෙකු බව පමණයි.

නැත්නම් සමහර විට ඔබ අර GTRZ කිව්වා වගේ නයිට්‍රිජන් කියල නිකන් හුලන් ගහන මිල ගණන් අඩු තැනකින් නෛට්රිජන් ගහල හිත හදාගත්ත කෙනෙක්ද යන්න සැක සහිතයි.

[QUOTE="kandyan, post: 19161062, member: 5861"] [SIZE="3"][COLOR="Blue"][COLOR="Blue"][/COLOR]මමත් මචන් එක දෙයක් කියලම පටන් ගන්නම්.... මම සාමන්යෙන් මේ වගේ පදනම් විරහිතව කරන අදහස් දැක්වීම් වලට උත්තර දෙන්නේ නැහැ. නමුත් මේකට මම උත්තරයක් දෙන්න හිතුවේ මෙතන කියන ඔක්කොම නිකන් පෞද්ගලික මතය පමණක් යොදාගෙන කියන නිසයි. 01. Tire වල full performance ගන්න ටයර් රත් කරගන්න ඕන Track racing වලදී විතරයි. කාලගුණය Dry හෝ Wet නම් එක තව වෙනස් වෙනවා. Drifting වලදී තමයි වැඩියෙන්ම ටයර් වල උෂ්ණත්වය සැලකිල්ලට ගන්නේ. Track tire දාල race කරන්න කලින් Heaters දාල රත් කරන්නේ එකයි. නමුත් අපි සාමන්යෙන් පාවිච්චි කරන ටයර් හදල තියන්නේ ඕනෑම surface එකක විවිධ උෂ්ණත්ව වලදී එක වගේ ක්‍රියාකරන්න මිසක් රත් කරලා full performance ගන්න නෙවෙයි. 02. විවිධ දේශගුණික තත්ත්ව තියෙන රටවල නයිට්‍රිජන් ගහන්නේ එකම වායු පීඩනයක් පවත්වාගන්න. එකම වායු පීඩනයක් තියෙනකොට ටයරයේ පෘෂ්ටය සහ පාරේ මතුපිට පෘෂ්ටය අතර සමාකාර ඝර්ෂණයක් ඇතිවෙනවා. ඒ නිසා ඉහල කාලගුණික තත්ත්ව වලදී පීඩනය වැඩි නොවෙන අතර සීතල තත්වයකදී පීඩනය අඩුද නොවෙයි. මේ නිසා කාන්තාර වල කෙරෙන ගමන් වලදී විශේෂයෙන්ම යොදාගන්නේ නෛට්රිජන් වායුවයි. මන්ද ඉහල උෂ්ණත්වය සහ අධික සීතල කියන අවස්ථා දෙකම පවතින නිසා. තවත් දෙයක් සාම ටයරයක්ම හදල තියෙන රබර් වලට දැරික හැකි උෂ්ණත්ව මට්ටමක් ද පවතිනවා එතනින එහා අපි ධාවනයකළහොත් එක්කෝ පුපුරායාමට හෝ කුඩා කුඩා කැබලි වලට කැඩී යාමද සිදුවෙයි. වැඩිදුර තොරතුරු සඳහා..... [url]http://auto.howstuffworks.com/question594.htm[/url] 03. ලංකාවේ ටයර් මිලදී ගන්න කොට අහන්නේ mileage විතරක් උනාට දියුණු රටවල් වල ටයරයක් මිලට ගන්නකොට එහි expiry date එක පිළිබඳව පවා සැලකිලි මත් වෙනවා. මම මෙතන කියල තියන්නේ ටයරයේ ගෙවීම අඩුවෙන කතාවක් නොවෙන බව හොඳින්ම පැහැදිලි වන්නේ එම සටහනේ ජීව කාලය කියන දේ මගින් පැහැදිලි වෙයි. "සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි." ටයරක ජීව කාලය සහ ටයරක ධාවනය කල හැකි දුර යනු දෙකක් බව මතක තබා ගන්න. ටයරයක ජීව කාලය අඩු වීම පෙන්වන හොඳම සාධක වන්නේ ටයරය ඉරි තැලීම, grip or edges ගැලවී යාම, Wall එක damage වීම වැනි ලක්ෂණයි. නිතර නිතර භාවිත නොකරන වාහනයක ටයරවල ජීව කාලය වැඩි කරගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වීම හොඳයි. නයිට්‍රිජන් වායුවෙහි ඇති වැදගත් කම පිළිබඳව ඕනා තරම් ලිපි මේ අන්තර්ජාලයෙහි සොයා ගැනීමට හැකි නමුත් ඔබ එම කිසිවක් පිළිබඳව නොසොයා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මට නම් හැඟෙන්නේ, ඔබත් නිකන්ම නිකන් තම මතය හරිය යනන ඔප්පු කරන්න හදන කෙනෙකු බව පමණයි. නැත්නම් සමහර විට ඔබ අර GTRZ කිව්වා වගේ නයිට්‍රිජන් කියල නිකන් හුලන් ගහන මිල ගණන් අඩු තැනකින් නෛට්රිජන් ගහල හිත හදාගත්ත කෙනෙක්ද යන්න සැක සහිතයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom