Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Nitrogen for Tyres [Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ මතය ඉදිරිපත් කිරීම කරනකොට පොදු මතය සලකා බලලා ඒ පිළිබඳව නිගමනයකට ඇවිල්ල තමන්ගේ මතය පැහැදිලි කළා නම් තමයි එකේ පිළිවෙලක් තියන්නේ, එහෙම නැතිව බහුතරයක් පිළිගන්නා දෙයක් එක වරම බොරුවක් බව පෙන්වීම සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමක් නොවෙයි.

මම උනත් මෙතන කියපු දේවල් මගේ පෞද්ගලික මතය නොවෙයි, අන්තර්ජාලය ඇසුරෙන් සහ මගේ දැනුම එකතුකරලා තමයි එක ඉදිරිපත් කලේ.

මම මේ දෙයට 100% 1කග නෑ ... බහුතරය "ඔව්" කියනකොට , අනික් උනුත් "ඔව්" කියන්න ඕනද බන් ????

උබ කියන දේ හරි නම් මේ සමාජයට කවදාවත් විරුද්ද මත ඉදිරිපත් වෙන්නෑ. නිකන්ම බොලද තර්ක තමයි සමාජ ගත වෙන්නේ

ඒ නිසා අන්තර්ජාලයේ මේ " Nitrogen for Tyres" ගැන ඕනා තරම ලිපි තියෙන නිසා ඕනෑම කෙනෙකුට මේකේ තියෙන දේවල් වැරදි උනත්, හොයල, නිවැරදි දී දැනගන්න පුළුවන්.

අන්තර්ජාලයේ නයිට්‍රිජන් සම්බන්දව ඕන දේවල් තියනවා , හැබෙයි ප්‍රයෝගිකව වෙන්නේ ඕක නෙවෙයිනේ

Track tire වලට නයිට්‍රිජන් ගහන්නේ නියමිත උෂ්නත්වයේම (ඒකාකාරී) ටයරය පවත්වා ගන්නයි. මොකද වංගු වැනි ස්ථාන වලදී ඝර්ෂණය වැඩි වන නිසා ටයරයේ උෂ්ණත්වය වැඩිවී පුපුරා යාමට හෝ හානි සිදුවීම අවම කිරීමටයි. මේ නිසා නයිට්‍රිජන් ගහපු ටයරය ආරම්භයීදීම නිශ්චිත උෂ්ණත්වයකට පත් කිරීමට තමයි heaters පාවිච්චි කරන්නේ.

සාමාන්‍ය වාතය යෙදීම තුලින් වංගු වලදී ඇතිවන ඝර්ෂණය නිසා ඇති වන උෂ්ණත්වය සහ ටයරය මතට වටෙන් බර නිසා පීඩනය වැඩිවීම තුලින් ටයරයේ උෂ්ණත්වය තව තවත් ඉහල යන නිසා එහිදී අවදානමකට ලක්වීමට ඉඩ තිබෙනවා.

වායුගෝලයේ නයිට්‍රිජන් කොච්චර තිබ්බත් ඒ සංයුතියෙන් මිනිසුන් වැඩියෙන්ම වැඩ ගන්නේ ඉතිරි 20% තියෙන ඔක්සිජන් වලින්. එයට හේතුව නයිට්‍රිජන් එක්ක සලකනකොට ඔක්සිජන් කියල ප්රතික්රියාකාරීත්ව ඉතා වැඩිම වායුවක් වන නිසයි.ඉතින් 95% ක් නයිට්‍රිජන් වායුව පිරෙව්වාට පසුව ටයරය තුල සිදුවිය හැකි ප්‍රතික්‍රියා අවම වෙනවා. (උෂ්ණත්වය සහ පීඩනය මත යම් මුල ද්‍රව්‍යක් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව අඩු හෝ වැඩි විය හැකි බව දන්නවා ඇති කියා මා සිතනවා). ඔය සියලු කරනු සලකලා තමයි මිනිස්සු ටයර් වලට නයිට්‍රිජන් පිරවීම හොඳයි කියල තේරුම් ගත්තේ.

නයිට්‍රිජන් 17% ඔය කියන තරම් වෙනසක් නැතිනම් මිනිස්සු එය කොහොමත් භාවිතයෙන් ඉවත් කරයි නේ. නමුත් අදත් ඕන තරම් පුද්ගලයින් නයිට්‍රිජන් භාවිත කරනවා.

ඔච්චර සංකීර්ණ කතන්දර වැඩක් නෑ බන් ... තමන්ගේ වාහනයට Rs 400ක් වියදම් කරලා නයිට්‍රිජන් ගහන 1ක තේරුමක් තියන දෙයක්ද ???

අපිට කතන්දර කියන්න පුළුවන්. හැබෙයි ප්‍රයෝගිකව කොච්චර වැදගත්ද ???

"නයිට්‍රිජන් නැතුව වාහන ඔයිට කලින් දිවුවනේ , ඕක ගැහුවට වැඩි වෙනසක් වෙන්නේ නෑ."

මේකත් හරියට මිනිස්සු මුලින්ම Auto Transmission වාහන ආව කාලේ කිව්වා Fuel Consumption අඩුයි, Maintenence වැඩි, කඳු අදින්නේ නැහැ ආදී වශයෙන් විවිධ මත ඉදිරිපත් කල නමුත් වර්තමානයේ Manual Transmission සහිත වාහනයක් මිලදී ගැනීමටවත් මිනිස්සු අකමැතිවීම වැනි දෙයක්. ඒ නිසා වැඩිය හිතන්න දෙයක් නෑ.

auto gear & manual gear මේ තර්කයට කොච්චර අදාල වෙනවද කියන්න මට තේරෙන්නේ නෑ ...

මම කියන්න උත්සහ කරේ කවුරුත් කතා නොකරපු පැත්තක් ...මම නයිට්‍රිජන් ගහලත් දුවලා තියනවා , normal Air 1කත ගහලත් දුවලා තියනවා. මට කිසිම වෙනසක් තේරුනේ නම් නෑ

[QUOTE="Podi Dagaya, post: 19164414, member: 548306"] තමන්ගේ මතය ඉදිරිපත් කිරීම කරනකොට පොදු මතය සලකා බලලා ඒ පිළිබඳව නිගමනයකට ඇවිල්ල තමන්ගේ මතය පැහැදිලි කළා නම් තමයි එකේ පිළිවෙලක් තියන්නේ, එහෙම නැතිව බහුතරයක් පිළිගන්නා දෙයක් එක වරම බොරුවක් බව පෙන්වීම සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමක් නොවෙයි. මම උනත් මෙතන කියපු දේවල් මගේ පෞද්ගලික මතය නොවෙයි, අන්තර්ජාලය ඇසුරෙන් සහ මගේ දැනුම එකතුකරලා තමයි එක ඉදිරිපත් කලේ. [SIZE="4"][COLOR="Blue"]මම මේ දෙයට 100% 1කග නෑ ... බහුතරය "ඔව්" කියනකොට , අනික් උනුත් "ඔව්" කියන්න ඕනද බන් ???? උබ කියන දේ හරි නම් මේ සමාජයට කවදාවත් විරුද්ද මත ඉදිරිපත් වෙන්නෑ. නිකන්ම බොලද තර්ක තමයි සමාජ ගත වෙන්නේ[/COLOR][/SIZE] ඒ නිසා අන්තර්ජාලයේ මේ " Nitrogen for Tyres" ගැන ඕනා තරම ලිපි තියෙන නිසා ඕනෑම කෙනෙකුට මේකේ තියෙන දේවල් වැරදි උනත්, හොයල, නිවැරදි දී දැනගන්න පුළුවන්. [SIZE="4"][COLOR="blue"]අන්තර්ජාලයේ නයිට්‍රිජන් සම්බන්දව ඕන දේවල් තියනවා , හැබෙයි ප්‍රයෝගිකව වෙන්නේ ඕක නෙවෙයිනේ [/COLOR][/SIZE] Track tire වලට නයිට්‍රිජන් ගහන්නේ නියමිත උෂ්නත්වයේම (ඒකාකාරී) ටයරය පවත්වා ගන්නයි. මොකද වංගු වැනි ස්ථාන වලදී ඝර්ෂණය වැඩි වන නිසා ටයරයේ උෂ්ණත්වය වැඩිවී පුපුරා යාමට හෝ හානි සිදුවීම අවම කිරීමටයි. මේ නිසා නයිට්‍රිජන් ගහපු ටයරය ආරම්භයීදීම නිශ්චිත උෂ්ණත්වයකට පත් කිරීමට තමයි heaters පාවිච්චි කරන්නේ. සාමාන්‍ය වාතය යෙදීම තුලින් වංගු වලදී ඇතිවන ඝර්ෂණය නිසා ඇති වන උෂ්ණත්වය සහ ටයරය මතට වටෙන් බර නිසා පීඩනය වැඩිවීම තුලින් ටයරයේ උෂ්ණත්වය තව තවත් ඉහල යන නිසා එහිදී අවදානමකට ලක්වීමට ඉඩ තිබෙනවා. වායුගෝලයේ නයිට්‍රිජන් කොච්චර තිබ්බත් ඒ සංයුතියෙන් මිනිසුන් වැඩියෙන්ම වැඩ ගන්නේ ඉතිරි 20% තියෙන ඔක්සිජන් වලින්. එයට හේතුව නයිට්‍රිජන් එක්ක සලකනකොට ඔක්සිජන් කියල ප්රතික්රියාකාරීත්ව ඉතා වැඩිම වායුවක් වන නිසයි.ඉතින් 95% ක් නයිට්‍රිජන් වායුව පිරෙව්වාට පසුව ටයරය තුල සිදුවිය හැකි ප්‍රතික්‍රියා අවම වෙනවා. (උෂ්ණත්වය සහ පීඩනය මත යම් මුල ද්‍රව්‍යක් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව අඩු හෝ වැඩි විය හැකි බව දන්නවා ඇති කියා මා සිතනවා). ඔය සියලු කරනු සලකලා තමයි මිනිස්සු ටයර් වලට නයිට්‍රිජන් පිරවීම හොඳයි කියල තේරුම් ගත්තේ. නයිට්‍රිජන් 17% ඔය කියන තරම් වෙනසක් නැතිනම් මිනිස්සු එය කොහොමත් භාවිතයෙන් ඉවත් කරයි නේ. නමුත් අදත් ඕන තරම් පුද්ගලයින් නයිට්‍රිජන් භාවිත කරනවා. [SIZE="4"][COLOR="blue"]ඔච්චර සංකීර්ණ කතන්දර වැඩක් නෑ බන් ... තමන්ගේ වාහනයට Rs 400ක් වියදම් කරලා නයිට්‍රිජන් ගහන 1ක තේරුමක් තියන දෙයක්ද ??? අපිට කතන්දර කියන්න පුළුවන්. හැබෙයි ප්‍රයෝගිකව කොච්චර වැදගත්ද ???[/COLOR][/SIZE] [COLOR="Red"]"නයිට්‍රිජන් නැතුව වාහන ඔයිට කලින් දිවුවනේ , ඕක ගැහුවට වැඩි වෙනසක් වෙන්නේ නෑ."[/COLOR] මේකත් හරියට මිනිස්සු මුලින්ම Auto Transmission වාහන ආව කාලේ කිව්වා Fuel Consumption අඩුයි, Maintenence වැඩි, කඳු අදින්නේ නැහැ ආදී වශයෙන් විවිධ මත ඉදිරිපත් කල නමුත් වර්තමානයේ Manual Transmission සහිත වාහනයක් මිලදී ගැනීමටවත් මිනිස්සු අකමැතිවීම වැනි දෙයක්. ඒ නිසා වැඩිය හිතන්න දෙයක් නෑ. [SIZE="4"][COLOR="blue"]auto gear & manual gear මේ තර්කයට කොච්චර අදාල වෙනවද කියන්න මට තේරෙන්නේ නෑ ...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]මම කියන්න උත්සහ කරේ කවුරුත් කතා නොකරපු පැත්තක් ...මම නයිට්‍රිජන් ගහලත් දුවලා තියනවා , normal Air 1කත ගහලත් දුවලා තියනවා. මට කිසිම වෙනසක් තේරුනේ නම් නෑ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom