Niyama BADUVAk.....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් අනිත් දවසෙ මේ විදියට ත්‍රෙඩ් දාන්න එපා:no:උබට අව්ශ්‍ය උපකාරය කියලා හෙල්ප් ත්‍රෙඩ් එකක් දාන්න :yes:
මේ වගෙ දාන්න ඔනෙ නැ කොහොමත් එලකිරි කොල්ලො ඔනෙ දෙකට උදව් කරනවා:frown: මෙහෙම උනාම උදව් කරන වත් හිතෙන්නෙ නැ:dull:
මම මේකට කමෙන්ට් එකක් දැම්මෙත් උබට උදව්වක් විදියට ;)
ජයවේවා
11.gif
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වැලිකඩ හරි බෝගම්බරට හරි ගිහින් ඉල්ලගනින්...
    රන් දෙය් ඉල්ලපු ගමන්