ඔහොම ලිව්වට වැඩක් නැහැ අනිත් පොලිස් කාරයා පිටිප්ස්ස දොරෙන් ගිහින් ලයිසන් එක ගනි


ȜMA X;23481873 said:gobbayo wage inne nathwua gema illana oni oya wage.nathuwa wasanna ba lankawe
![]()




ඔහොම ලිව්වට වැඩක් නැහැ අනිත් පොලිස් කාරයා පිටිප්ස්ස දොරෙන් ගිහින් ලයිසන් එක ගනි




ඔව් බන් ඕක ගේමක් ම නෑ ඌට Wedak na. Un oka gihin policiye thiya pothe liwwoth vitharai dada gewanna ona. Oka unge ekak nisa un liyanne na


ඔව්බන්. ඒත් ආතල් සීන් එකliyapu ekata raata maruveeme lipiyak heenen peno athi![]()

එහෙම නෑ බන් කාර් එකේ හිටපු එකා දැනගෙන තමයි ලියන්නේ සිද්දිය නොන්ඩි නිසා කියල. නමුත් ඕක උන්ට පුළුවන් කැන්සල් කරන්න පොතේ නොලිය. ඔය ලියපු කොලේ ඉරල දාන්න පුළුවන් ගේමක් නැතුව