ඔව් බන් ඕක ගේමක් ම නෑ ඌට
ඔව්බන්. ඒත් ආතල් සීන් එක
එහෙම නෑ බන් කාර් එකේ හිටපු එකා දැනගෙන තමයි ලියන්නේ සිද්දිය නොන්ඩි නිසා කියල. නමුත් ඕක උන්ට පුළුවන් කැන්සල් කරන්න පොතේ නොලිය. ඔය ලියපු කොලේ ඉරල දාන්න පුළුවන් ගේමක් නැතුව

ඇත්ත කියපන් උබ වැරදි එකවුන්ට් එකෙන් නේද රිප්ලයි කරේ?![]()
මට අවුලක් නැහැ අනික් මිනිස්සු මන් ගැන මොනවා හිතුවත්. ඒකට හේතු ගොඩක් තියෙනව.
ඕන තරම් දැකල තියෙනවා මුන් ලොකු එවුන්ට සලකනවා දෙකට තුනට නැමිලා, ඒ ඇරියස් ඔක්කොම පොඩි එකාගෙන් ගන්නවා ගෙම්බර් පෙන්නන්න. ඔය වගේ කොල්ලෙක් ගෙන් නොන්ඩි වෙනකොට පට්ට ෆන් බන් 
Wedak na. Un oka gihin policiye thiya pothe liwwoth vitharai dada gewanna ona. Oka unge ekak nisa un liyanne na
ඔහොම ලිව්වට වැඩක් නැහැ අනිත් පොලිස් කාරයා පිටිප්ස්ස දොරෙන් ගිහින් ලයිසන් එක ගනි
මම කුණුහරුප කියන්න එකකුයි හොද චරිතේ පෙන්නන්න තව එකකුයි කියල එකවුන්ට් දෙකක් තියන් ඉන්නේ නෑ බන්. බලපන් මගේ අසික්කිත පොස්ටුත් ඇතිමට අවුලක් නැහැ අනික් මිනිස්සු මන් ගැන මොනවා හිතුවත්. ඒකට හේතු ගොඩක් තියෙනව.
මේ Account එකට කලින් හදපු තව එකවුන්ට් එකක් තියෙනවා 2007. ඒක ඒ කාලේ expose වුණායින් පස්සේ අපහු ලොගින් වුනේ නැහැ කවදාවත්
මන් අද්දැකීමෙන් දන්නවා මෙහෙම පොලිසියේ එවුන් ලිව්වා කියල දඩ කොලේ, ඒක cancel කරන්න පුළුවන් කියල. මට වෙලා තියෙනවා ඒක.
සොක්ක ගේ ගාවටම ඇවිල්ල කතා කරලා ඔයාගේ තාත්තද _________ කියල අහල දඩ කොලේ පොඩි පොඩි කෑලි වලට ඉරල දාල එහෙනම් හරි නේද සර් කියල ගියා ලයිසන් එකත් අතට අරගෙන ඇවිල්ල දීල
ඒත් මේ සිද්දිය ආතල් බන්. පොලිස් එවුන් හොද එවුන් ඇති ඒත් දිරවන්නෙම නැහැ ඔය ජාතියඕන තරම් දැකල තියෙනවා මුන් ලොකු එවුන්ට සලකනවා දෙකට තුනට නැමිලා, ඒ ඇරියස් ඔක්කොම පොඩි එකාගෙන් ගන්නවා ගෙම්බර් පෙන්නන්න. ඔය වගේ කොල්ලෙක් ගෙන් නොන්ඩි වෙනකොට පට්ට ෆන් බන්
![]()