NiyamaSinhalaya බොරු නිව්ස් !

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    https://elakiri.com/threads/උද්ගෝෂණ-වලට-සහභාගිවුණු-ගුරුවරු-රැසක්-මියගිහින්.2004444/

    නියම සිංහලය දාපු ත්‍රෙඩ් එකේ සමහරු මැරිලා තියෙන්නේ මැයි මාසේ උද්ගෝෂණ පටන් ගන්නත් කලින්. ඔක්කොම හොයන්න වෙලාව නෑ. පොඩ්ඩක් ගුගල් ඉමේජ් සර්ච් එකක් කරලා බලපන්. සමහර පොටෝ වෙන කොහෙවත් නෑ, තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ විතරයි

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :lol:මම නම් ඒක දැනගත්තා..ඒක මම උෟටත් කිව්වා..ඕකා දැම්මොත් දාන්නෙ බොරු නිව්ස්..අමු බයියෙක් ඕකා.උෟ බලන් ඉන්නෙ රාජපක්ෂල හොරා කාල රට දියුණු කරනකන්..:rofl:.

    https://elakiri.com/threads/උද්ගෝෂණ-වලට-සහභාගිවුණු-ගුරුවරු-රැසක්-මියගිහින්.2004444/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිවන් සුව පතමු thread එකේ හිනා වෙන්නේ මොකද මේ.

    මේ ගුරු පියාට නිවන් සුව ලැබේවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මනුස්සයෙක් මැරුණම සන්තෝස වෙන සත්තු ටිකක් දැක්කමයි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕකා නියම සිංහලයා නෙමෙයි, නියම පොන්නයා. මම ඔය වේසිග පුතාගේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරෙත් නැත්තේ නිකං ත්‍රෙඩ් එක අප් වෙන නිසා. ඕකා උදේ පාන්දර ඔය සේනාධිපතියාගේ ගූ කන ඩියුටිය පටන් අරං තියෙන්නේ. ඕක රිපෝර්ට් කරපං ඇඩ්මින්ට.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕකා නියම සිංහලයා නෙමෙයි, නියම පොන්නයා. මම ඔය වේසිග පුතාගේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරෙත් නැත්තේ නිකං ත්‍රෙඩ් එක අප් වෙන නිසා. ඕකා උදේ පාන්දර ඔය සේනාධිපතියාගේ ගූ කන ඩියුටිය පටන් අරං තියෙන්නේ. ඕක රිපෝර්ට් කරපං ඇඩ්මින්ට.
    රිපෝට් කරාට වැඩක් වෙයිද බන්.. 😂
     
    • Like
    Reactions: CAPITHAN

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @NiyamaSinhalaya මේ ජෙප්පොද බං?



    gRdRFrY.jpeg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    ඕවා ඉතින් බොරු කියලා ආයෙ ආයෙ ඔප්පු කරන්න දෙයක් නෑනෙ. බයියො පවා දන්නවා ඇති ඕව බොරු කියලා

    Sirta gu giyama hodana unge job ekane
     

    Similar threads