https://elakiri.com/threads/උද්ගෝෂණ-වලට-සහභාගිවුණු-ගුරුවරු-රැසක්-මියගිහින්.2004444/
නියම සිංහලය දාපු ත්‍රෙඩ් එකේ සමහරු මැරිලා තියෙන්නේ මැයි මාසේ උද්ගෝෂණ පටන් ගන්නත් කලින්. ඔක්කොම හොයන්න වෙලාව නෑ. පොඩ්ඩක් ගුගල් ඉමේජ් සර්ච් එකක් කරලා බලපන්. සමහර පොටෝ වෙන කොහෙවත් නෑ, තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ විතරයි

මම නම් ඒක දැනගත්තා..ඒක මම උෟටත් කිව්වා..ඕකා දැම්මොත් දාන්නෙ බොරු නිව්ස්..අමු බයියෙක් ඕකා.උෟ බලන් ඉන්නෙ රාජපක්ෂල හොරා කාල රට දියුණු කරනකන්..
.