රු 100,000 තෑග්ග ගන්නේ කොහොමද?
එවෙලෙම දෙනවද?
cheque එකක් එවෙලෙම දෙනවද? cash handover කරනවද?
එවෙලෙම දෙනවද?
cheque එකක් එවෙලෙම දෙනවද? cash handover කරනවද?
Last edited:
රු 100,000 තෑග්ග ගන්නේ කොහොමද?
cheque එකක් එවෙලෙම දෙනවද? cash handover කරනවද?

goverment tax adu karagena thamai denne![]()
5 lax වලට වැඩි නම් විතරයි tax කපන්නේ.
tax natat un oya anam manam walata kapanwa bn salli
Un kiyannenma 5lak adu ewa district agent gen ganna puluwan kiyala... head office giyothnam etin edama salli dei... kokatath lotharaiya pitipasse ube nama,NIC liyapanලක්ෂයක් එවෙලෙම දෙනවද බං?
Un kiyannenma 5lak adu ewa district agent gen ganna puluwan kiyala... head office giyothnam etin edama salli dei... kokatath lotharaiya pitipasse ube nama,NIC liyapan
රු 100,000 තෑග්ග ගන්නේ කොහොමද?
එවෙලෙම දෙනවද?
cheque එකක් එවෙලෙම දෙනවද? cash handover කරනවද?
NLB head office ekata diyan.cash ganna puluwan
ewelema denawa. kolpitiye NLB ekata palayan. 10m yaddi wede closed
cash da දෙන්නේ cheque ද?
cheque එකක් උනත් එවෙලෙම දෙනවනම් අවුලක් නැ.


cash denwa ethule bank ekak tye BOC mathaka widiyata. mata hambuna 10 m wage yaddi. podi application ekak tye fill karanna